I saw their marketing strategy. Purely cheap 3rd class. They just need to sell something and make money. That is all.
Alto fb groups ටිකක් සල්ලි වලට අරගෙන cheap විදිහට marketing කරනව. ඒකෙන් මට දැනුන දේ නම් එයාල හදන්නෙ peak EV trend එකේදි මොනවහරි ටිකක් ගෙන්නල අඩු ගාණට දීල අත පිහිදගන්න එක. Competition is good. There should be competition. I would love to see various kind of EVs. ඒත් genuine විදිහට ඒක අරන්න ඕන. පොඩි පොඩි page වල funny post සල්ලි දි දී දම්මල alto club groups වල කට්ටියව cheap ව්දිහට කුලප්පු කර කර too much negative marketing එකක් කරන්නෙ. ඒ වගෙ කරන company එකක after service එක ගැන නං මට හිතාගන්න බැහැ.