1. E

    Suzuki GN 125H

    Air Filter eka clean kra, Oil filter ekth maru kra.
  2. E

    Suzuki GN 125H

    Bike එක 60ට වඩා යන්නේ නැහැ. ක්ලච් ප්ලේට් එකයි ප්‍රෙෂර් ප්ලේට් එකයි දෙකම මාරු කළා, ඒත් හරි ගියේ නැහැ. මොකද්ද හේතුව?
  3. E

    ළිඳට chlorine?

    Kiula nathi krnna
  4. E

    Perfume?

    මෙයාලගේ Perfumes හොඳද? Dorado Essence https://www.facebook.com/share/14nherQGXR7/
  5. E

    ළිඳට chlorine?

    ou නාන්න ගන්න එකක්
  6. E

    ළිඳට chlorine?

    ළිඳකට කොච්චර chlorine දාන්න ඕනිද? කිවුල නැති වෙනවද?

    No contents