1. Siri Ruapasinha

    බුදුන් ලන්කාවේ ඉපදුනාද?

    මේවා මේ ලන්ගදි ලියපු පොත්. ත්‍රිපිටකයේ තියෙන නගර ග්‍රාම රජ පෙලපත් . ගන්ගා, කන්දු පන්ති ඔක්කොම තියෙන්නෙ ඉන්දියාවෙ. එවා ඔප්පු වෙනවා ඒ කාලේ ඉන්දියාවෙ තිබ්බ සාහිතය පොත් වලින්, වේද ග්‍රන්ත, මහාභාරත වගේ එවගෙත් තියෙනවා.
  2. Siri Ruapasinha

    බුදුන් ලන්කාවේ ඉපදුනාද?

    එහෙම නම් බුදු කෙනෙක් කියලා නොහිටින්නත් පුලුවන්,
  3. Siri Ruapasinha

    බුදුන් උපන් රට

    ලන්කාවෙ ඉපදුනා කියන එක හරිම විහිලුවක්, හරියට අපි කිව්වොත් ක්‍රිකට් පටන් ගත්තෙ කියලා? බුදුන් ලන්කාවේ නම් තිපිටකයෙ එන 16 මහ ජනපද , රජ්‍යන් රජවරු ඇතුලි සියල්ල ලන්කාවෙ වෙන්න වෙනවා,අශොක අදිරජ්යා ඇතුලු. එහෙම උනොත් මහාබාරත පොතේත් මේ ත්‍රිපඉටකයේ එන ගන්ගා, ගම් , නගර, රජ පෙලපත්, කුල මල කියන නිසා මහා...
  4. Siri Ruapasinha

    බුදුන් ලන්කාවේ ඉපදුනාද?

    බුදුන් ලන්කාවේ ඉපදුනා කියා මේ පහුගිය අවු 15-20 වගේ කාලයක ඉන්දලා සමහර හමුදුරුවරු දෙශනා කරනවා, ලන්කාගෙ ඉපදුන බුදුවුන තැන් පවා පෙන්නනවා, මේ ගැන ඔබේ මතය කුමක්ද?
  5. Siri Ruapasinha

    හෙලෝ මම ඇලුත් :)

    මම අලුත් එල කිරි එකට, මම එලකිරි පටන් ගත්ත් කාලේ මෙම්බෙර් කෙනෙක් වෙලා හිටියා, මේ නැවත සෑහෙන්න කලකට පස්සෙ.

    No contents