March 8 ඉදන් ලංකාවට AdSense Letters එන එක නැවතිලා තියෙනවා මන් මෙක ගැන ටිකක් හොයලා බැලුවා මොකද මගෙත් $35000 විතර Hold වෙලා තියෙන නිසා. Finally ප්රශ්නය හොයා ගත්තා හැබැයි ටිකක් බරපතලයි. මට මේ තොරතුරු දැන ගන්න උදව් කරනු ලැබුවේ Google Plc වල සිටින ශ්රී ලාංකිකයෙකු සහ Kuala Lumpur වල සිටින මැලෙසියන්...