Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සනුද්රි කානු ද්රි මගුල
එහෙම සීන් එකක් තමා.
Guliya1
Post #8
May 8, 2026
Forum:
ElaKiri Talk!
වයස අවුරුදු 35 වෙනකොට උඹලගෙ වත්කම් කොච්චර ප්රමානයක් උඹලා හදාගෙන තිබුනද?
තාත්තගෙ වත්කම් නැතුව මගෙ විතරක් මෙ වෙනකොට 13000000 වගේ. FD නැතුව.
Guliya1
Post #61
May 8, 2026
Forum:
ElaKiri Talk!
Questions
උබල අඩු කුලේ කෙල්ල්ක් එක්ක යාලු වෙලා තියනවද ?
විදාන කියන්නේ පරණ කාලේ ගම්පාලන නිලධාරී පදවියක්. ඕක දෙනකොට කුලේ බලනවද කියලනම් දන්නෙ නෑ.
Guliya1
Post #11
May 6, 2026
Forum:
ElaKiri Talk!
Redmi Phones.
Redmi ෆෝන්ස් වල නෝමලි 50000 අඩු Battery ලයිෆ් හොදම ෆෝන් එක මොකකද? ඔෆ්ස් එකේ ස්ටාෆ් එකට ෆෝන්ස් ටිකක් ගන්න ඕනෙ.
Guliya1
Thread
May 6, 2026
Replies: 14
Forum:
ElaKiri Talk!
තමන්ගෙ බිස්නස් එක පාඩුවෙ කරගෙන යන්න පාතාලෙට කප්පම් ගෙවන උන් වරෙන්
කීයක්වත් ගෙවන්නෙ නෑ. එහෙම ගන්නනම් කීප දෙනෙක්ම ට්රයි කලා ඒත් තාත්තගෙ කන්ටැක්ට් නිසා ඒව සාර්තක උනේ නෑ. මගෙ බිස්නස් එකටනම් තාම කප්පම් ඉල්ලල නෑ.
Guliya1
Post #10
Apr 29, 2026
Forum:
ElaKiri Talk!
What is your Job and Salary.
Business. Around 1500000. depend on months.
Guliya1
Post #33
Apr 29, 2026
Forum:
ElaKiri Talk!
කලින් ගැහුවේ Mancera Red Tobacco මේක.. දුම්කොල තියන හොද සෙන්ට් එකක් කියන්න
yaluwekta kiyala genna gatte mchn. around 80000/= heard that also good. but i haven't used yet.
Guliya1
Post #19
Apr 26, 2026
Forum:
ElaKiri Talk!
😬බැඳපු ගැනියෙක් කොටු පැනලා මාට්ටු.
mchan mama me seen eka danneth adamai.
Guliya1
Post #38
Apr 26, 2026
Forum:
ElaKiri Talk!
වෙටාරා OC පාරෙන් එකතු කරන බල්ලො ටික unethical experiment වලට දීලලු නේද? අනේ හුකේ මහ ලොකු සත්ත්ව කරුණාව. 🤦🤣🍌
Fake news.
Guliya1
Post #19
Apr 26, 2026
Forum:
ElaKiri Talk!
😬බැඳපු ගැනියෙක් කොටු පැනලා මාට්ටු.
ado mama me kella dannawane. :shocked:
Guliya1
Post #36
Apr 26, 2026
Forum:
ElaKiri Talk!
කලින් ගැහුවේ Mancera Red Tobacco මේක.. දුම්කොල තියන හොද සෙන්ට් එකක් කියන්න
Guliya1
Post #10
Apr 26, 2026
Forum:
ElaKiri Talk!
උබල ගත්ත පලවෙනි Camera Phone එක මොකක්ද?
මේක තමා මුල්ම එක. තාත්ත රට ඉදන් එනකොට ගෙනත් දුන්නෙ.
Guliya1
Post #28
Apr 23, 2026
Forum:
ElaKiri Talk!
මෙහෙම දෙයක් වෙලා නැද්ද උබලට
දැනට Office එකක් open කරල පොඩි staff එකක් දාල තියෙන්නෙ ඒ වැඩ වලට. ඒත් අත්යාවශම ඒවට කතා කරන්න වෙනව.
Guliya1
Post #9
Apr 23, 2026
Forum:
ElaKiri Talk!
මෙහෙම දෙයක් වෙලා නැද්ද උබලට
ඇත්ත. දැන් මටත් වෙලා තියෙන්නෙ ඕක. රස්සාවෙන් අයින් උනේ මට ඕනෙ වෙලාවට මට ඕනෙ දෙයක් කරන්න හිතාගෙන දැන් වෙලා තියෙන්නෙ ඒකෙ අනික් පැත්ත. ඒ මදිවට තාත්තගෙ බිස්නස් බලාගන්නෙ නෑ කියලත් කරදරේ.
Guliya1
Post #6
Apr 23, 2026
Forum:
ElaKiri Talk!
මචං Restaurant
මගෙ idea එකක් තියනව restaurant එක open කරන්න. අපිට මචං outlet එකක් දාන්න පුලුවන්ද? ඔය franchise එකේ අයිතිය තියෙන්නෙ කාටද? මේ ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි පැහැදිලි කිරීමක් කරන්න.
Guliya1
Thread
Apr 21, 2026
Replies: 2
Forum:
ElaKiri Talk!
වාහනේ ගත්තට පස්සේ කීදෙනෙක් වාහනේ දැකලා ඇනගන්න ආවද? බලෙන් එනවද ඇගට?
wahanee ford raptor ekak. kello gana kiwwoth upan kata nisa Lamborghini ekak paddath ganan ganne nathi seen ekak thiyenne.
Guliya1
Post #15
Apr 15, 2026
Forum:
ElaKiri Talk!
අවුරුද්දේ ට්රිප් යන සිංහලු
12 හවස Maldives යනව.
Guliya1
Post #4
Apr 10, 2026
Forum:
ElaKiri Talk!
වහිනවද?
Athurugiriya
Guliya1
Post #6
Apr 2, 2026
Forum:
ElaKiri Talk!
උඹලත් හදාගෙන කාහල්ලා 😕
bumo
Guliya1
Post #2
Apr 2, 2026
Forum:
Cooking Talk
My Dream Vehicle
2025 Mercedes-Benz G-Class.
Guliya1
Post #6
Apr 2, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
Next
First
Prev
4 of 5
Go to page
Go
Next
Last
No contents
Top
Bottom