TV ,channels වල ratings වැඩී කරා ගන්න trend එකට කාර්ය අවුලක් නෑbut මචන් මුන් කවදාවත් ඔය garment ගෑණුන් ගෙන් කොල්ලෙක් ඉන්නවා ද කියන ඇරෙන්න
කොහොමද hustle එක අඩුම garment එකේ ඇතුලේ වැඩක් වෙන්නේ කොහොමද management එක කොහොමද, අඩුම පොඩි එකෙක් ඕක දැකල මොනාද හරි වැදගත්කම දෙයක් වත් ආතල් අස්සේ දාන්න බැරි...