TV ,channels වල ratings වැඩී කරා ගන්න trend එකට කාර්ය අවුලක් නෑbut මචන් මුන් කවදාවත් ඔය garment ගෑණුන් ගෙන් කොල්ලෙක් ඉන්නවා ද කියන ඇරෙන්න
කොහොමද hustle එක අඩුම garment එකේ ඇතුලේ වැඩක් වෙන්නේ කොහොමද management එක කොහොමද, අඩුම පොඩි එකෙක් ඕක දැකල මොනාද හරි වැදගත්කම දෙයක් වත් ආතල් අස්සේ දාන්න බැරි ඇයි බන්.
Garment මං නෙවෙයි. අඩුම මෙහෙමයි මෙකක් managed වෙන්නේ කියලත්,
කිසිම tik tok ,yt ප්‍රසිද්ධ යුනිට් බැනේ බන්.
සොකරි මචන් මේක පොඩි වුන්ගේ confidence වලට මාරු බලපානවා.
------ Post added on Aug 22, 2026 at 11:48 PM