1. amilanuwanamara

    Tea_බිස්නස්එකක්

    Bump.... PM You
  2. amilanuwanamara

    BIT -Sem 3 Maths Help

    Please help me with correct answers for below... BIG HELP.....! 1. 2. 3. 4. 5. 6. 7. 8. 9. 10.
  3. amilanuwanamara

    A good urologist - Help Needed

    ok machan.... Mona hospitals walada inne kiyala dannawadA?
  4. amilanuwanamara

    A good urologist - Help Needed

    Thanks machan.
  5. amilanuwanamara

    A good urologist - Help Needed

    Thanks bro ... will check
  6. amilanuwanamara

    A good urologist - Help Needed

    Not a kidney stone case machan
  7. amilanuwanamara

    A good urologist - Help Needed

    මචං ... හොද Urologist කෙනෙක් දන්නවනම් කියපන්... මාමගේ case එකක් තියෙනවා ... පොර mentally disabled. ඒක නිසා patient ට හොදට care කරන kind පොරක් ඕනි . දැනට urologist දෙන්නෙකුට පෙන්නුවා... උන් හරි ගියේ නැ... ලොකු සීන් ... please Help .....!
  8. amilanuwanamara

    HELP - Place for Breakfast and refreshment @ Nuwara eliya

    නුවර එළියේ කව්රුත් නැද්දෝ????
  9. amilanuwanamara

    HELP - Place for Breakfast and refreshment @ Nuwara eliya

    රෙදි ගන්න නෙවෙයි බන් .... අරගෙන එන රෙදි ඇඳ ගන්න and breakfast.
  10. amilanuwanamara

    HELP - Place for Breakfast and refreshment @ Nuwara eliya

    :D tikak dura idala enne.... eka nisa magadi change kara ganda baluwe....
  11. amilanuwanamara

    HELP - Place for Breakfast and refreshment @ Nuwara eliya

    මචන්ලා ... නුවර එලිය town එක ලග breakfast and refreshment එකක් දා ගන්න තැනක් දන්නවද? 25 දෙනෙකුට විතර... උදේ 6ට විතර නුවර එලියට ඇවිල්ලා කාලා, රෙදි ඇදගෙන යන්න තැනක්... For wedding crew... 6am to 8am BIG HELP....!
  12. amilanuwanamara

    smoke Bomb ගන්න තැනක් දන්නවද?

    ඔව් ඔව් :yes::yes::yes: ඒවා තමයි
  13. amilanuwanamara

    smoke Bomb ගන්න තැනක් දන්නවද?

    smoke Bomb ගන්න තැනක් දන්නවද? ලංකාවේ smoke bomb ගන්න තැනක් දන්නවනම් කියපල්ලා... ගණන් එහෙම කොහොමද සාමාන්‍යයෙන්?
  14. amilanuwanamara

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Machan la...Prashna 3k thiyenawa.... ekak thamai.... C- thibunoth aye subject eka repeat karanna onida? Mata computer networks ekata C- thiyenne.... Deweni eka thamai BIT students handbook 2018 mehema kathaawak kiyala thiyenawa.... The students should complete any academic year (First or...
  15. amilanuwanamara

    ayi matama mehema wune deyiyANE

    Dont use Hard disk CD DVDs to store your important data.... Use cloud... google drive... dropbox... onedrive etc ..
  16. amilanuwanamara

    Effect of Synthetic Marijuana ගංජා (Spice, K2 drugs)

    ඉස්සෙලම මේ facebook video එක බලල ඉන්නකෝ... එතකොටම තේරෙයි කොච්චර දරුණුද කියල :no::no::no::no::no::no::no::no::no: https://www.facebook.com/ISRAELISTAUSES/videos/745902565441975/ මේවට කියන්නේ Spice or K2 කියලා.. පහල තියෙන youtube videos වල තියෙනවා ගහපු උන් මොන වගේද පිස්සු වැටෙනවද...
  17. amilanuwanamara

    LV7980 IC එක හොයල දෙන්න ...HELP ..!

    farnell eka koheda thiyenne machan?

    No contents