A good urologist - Help Needed

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63


    මචං ... හොද Urologist කෙනෙක් දන්නවනම් කියපන්...

    මාමගේ case එකක් තියෙනවා ... පොර mentally disabled. ඒක නිසා patient ට හොදට care කරන kind පොරක් ඕනි .

    දැනට urologist දෙන්නෙකුට පෙන්නුවා... උන් හරි ගියේ නැ... ලොකු සීන් ...

    please Help .....!