මචන්ලා ...
නුවර එලිය town එක ලග breakfast and refreshment එකක් දා ගන්න තැනක් දන්නවද?
25 දෙනෙකුට විතර... උදේ 6ට විතර නුවර එලියට ඇවිල්ලා කාලා, රෙදි ඇදගෙන යන්න තැනක්...
For wedding crew... 6am to 8am
BIG HELP....!

private cottage එකක් බලපන්, කඩේකට නම් යන්න බැරි වෙයි රෙදි නැතුව 