දැන් එන්න එන්න Malaysian and Philippines account වලින් HNB International debit card එකට withdraw කරන එක block කරගෙන යන්නේ. ගිය මාසේ normal විදිහට මට withdraw කරන්න බැරි වුනා. Scurvy දුන්න link එකකින් තමයි withdraw කලේ. ඒත් ඊයේ පෙරේදා ඒ link එකෙන් withdraw කරන්න බැරි වුනා. තව කවුද දාලා තිබ්බ වෙන...