IC MARKET

sbs

Junior member
  • Oct 14, 2006
    36
    5
    8
    IC Market den Sri Lanka support karanne naa neda

    den honda Forex Brokersla kauda
     
    sbs

    Junior member
  • Oct 14, 2006
    36
    5
    8
    IC Markets eke MT4 wala currency pairs trade karanakota error ekak awaa "no-rights" kiyala

    Support eka contact karala check kalal, un kiyanawa Symbol chart eke bottom wala thiyenawa .a walin finish wena currency pair witharak trade karanna kiyala

    example

    EURUSD.a
    AUDUSD.a

    mokakda mee seen eka
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware

    මෙහෙමයි බන් ඕසී ගවර්මෙන්ට් එකෙන් උන්ගේ ඔක්කොම බ්රෝකර්ස්ලා රේගුලේට් කරා ඒ කියන්නේ උපරිම ලැවරේජ් එක 30:1,
    ඒ හින්දා උන් සී ෂෙල් වල අලුතෙන් වෙනම එකක් පටන් ගත්තා ඉන්ටෙර්නැෂනල් ට්‍රේඩර්ස්ලාට එකේ ලැවරේජ් එක අවුලක් නැ 500:1
    දැන් සී ෂෙල් අකවුන්ට් EURUSD යන්නේ ඕසී ඒවා EURUSD.a විදිහට යන්නේ.

    ඒ දෙක මාරු කරොත් ට්‍රේඩ් කරන්ඩ බැ
    උන් උබට EURUSD.a ට්‍රේඩ් කරන්ඩ කියන්නේ උබේ අකවුන්ට් එක ඕසී එකක්
     
    • Like
    Reactions: Winter Soldier

    Ahhh, Thanks for this information.

    එතකොට මම Real Account එකෙන් trade කරන්න ගියොත්ලැ 500:1 ලැවරේජ් එක ලැබෙන්නේ නැද්ද ? 30:1 ලැවරේජ් එකක්ද හම්බ වෙන්නේ?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    Ahhh, Thanks for this information.

    එතකොට මම Real Account එකෙන් trade කරන්න ගියොත්ලැ 500:1 ලැවරේජ් එක ලැබෙන්නේ නැද්ද ? 30:1 ලැවරේජ් එකක්ද හම්බ වෙන්නේ?
    ඔව් ඒක ඉන්ටෙර්නැෂනල් එකට මාරු කරන්ඩ ඔප්ෂන් එකක් තියනවා අකවුන්ට් ඒකට ලොග් උනහම නැත්තම් ලයිව් චැට් එකෙන් අහන්ඩ. 30:1 ට්‍රේඩ් කරන්න්ඩ අමාරුයි ලොකු ගානක් නැතුව.
    සී ෂෙල් උනාට ඉන්ටෙර්නැෂනල් එකේ ලොකු අවුලක් නැ මම දැන් කාලයක් ට්‍රේඩ් කරනවා තාම නම් අවුලක් උනේ නැ
     
    • Like
    Reactions: sbs

    Thanks machan.