යාලුවනේ මම bank loan එකක් ගත්තා credit card එකට ගෙවන්න. මට වෙන ලෝන්ස් තියෙන නිසා බෑන්ක් එකෙන් කියුවා චෙක් එකක් issue කරන්නම් ඒකෙන් ගෙවල card එක close කරන්න කියල. ඊට පස්සේ මට චෙක් එක දෙන දවසේ කියනවා card එක close කරල letter එක පස්සේ එනකොට අරන් එන්න කියල. මට තියෙන ප්රශ්නය මම ගත්ත ගාන ගෙවල card එක...