මචන් මම නුවර ගියා මගේ බයික් එකේ ගිය සෙනසුරාදා. එනගමන් මාවනැල්ල හරියේදී කහ ඉර කපල ඔවෙර්ටේක් කළා කියල ඇල්ලුවා. මගේ බයික් එකේ license insurance expire වෙලා මාස දෙකක් විතර. ඒ මදිවට මගේ license එකත් clear නැහැ. ඔන්න දැන් මුන් දෙන්න මේවා බලල බයික් එකේ යතුර ඉල්ලගත්ත බයික් එක පොලිසියට ගෙනියනවා කියල. මම ඉතින් හෙන ගේමක් දීල shape එකක් දාගත්ත. මට බයික් එකත් දුන්න මගේ license එකත් ආපහු දුන්න. හැබැයි මගේ address එකයි බයික් එකේ number එකයි මගේ id number එකයි liyagatha.
මම ගාව සල්ලි තිබ්බේ නැහැ ඒ වෙලාවේ. ඒගොල්ලෝ මගේ purse එකත් බැලුව. හැබැයි මගෙන් පගාව ඉල්ලුවේ නැහැ. මට යන්න කිව්වා හැබැයි ලබන සතියේ පොලිසියට එන්න කිව්ව documents හදාගෙන හරියට. නැතිනම් නඩු දානවා කිව්ව. මම නොගියොත් ඇත්තටම නඩු දායි ද ? මේ එන්න කියන්නේ මගෙන් ගානක් කඩාගන්න ද? මමත් වැරදියි තමයි. ඉතින් මට යන්නත් හිතෙනවා මොකද ඒගොල්ලෝ මගේ බයික් එක තියාගන්නේ නැතුව මට යන්න දුන්නා නේ.
මොකද මට දඩ කොලයක් දුන්නෙත් නැහැ. දන්නා කෙනෙක් ඉන්නවනම් මේගැන කියල දෙන්න. ගොඩක් පින්.

Last edited: