1. Darshana2000

    Sri Lanka removed from UK RED travel list

    good news
  2. Darshana2000

    කොරෝනා ලංකාවේ තත්වය දැන්...

    ගෙදරට වෙලා ඉන්න . සිංහල බෙහෙත් බොන්න. අමාරු වුනොත් විතරක් ඉස්පිටිතලේ යන්න . ඉසිරිතලේ යන එකෙන් වෙන්නේ ලෙඩේ වැඩි වෙන එක ..
  3. Darshana2000

    USDT ගන්න විදියක් නැද්ද?

    p2p is suggest unless you must trust the seller .
  4. Darshana2000

    High Security Alert:

    Is it fake?
  5. Darshana2000

    ගුරුවරුන්ට මිලියන 68000 ක් දෙන්න පුළුවන්ද???

    ගුරුවරුන්ට අසාදාරණයක් වෙලා තියෙනවා , ඇත්ත . but එක ලිහාගන්න සුදුසු වෙලාව මේක නෙමෙයි කිසිම විදියක හරි තීරණයක් ගත නොහැකි ආණ්ඩුව. වෙන ආණ්ඩුවක් පත් වුනත් , ලංකාවේ මොළ වෙනස් වෙන්නේ නැහැ. ------ Post added on 1628177940
  6. Darshana2000

    භාවිතා කළ භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමට සැලසුම්..

    මොකෙක්හරි business එකක් හරි කරලා,කියක් හොයාගන්නවට තියෙන අමාරුව.කුහක ජාතිය . මොකෙක්හරි business එකක් හරි කරලාr කියක් හොයාගන්නවට තියෙන අමාරුව.කුහක ජාතිය . ------ Post added on 1628177735
  7. Darshana2000

    IT Salaries by Country

    up up ------ Post added on 1631064845
  8. Darshana2000

    අද කෙල්ලෙක්ට බායි කිව්වා.

    මිනිස්සුන්ගේ හැගීම් ජිවිත සමග සෙල්ලම් කිරීමේ ප්‍රතිපල ඔබටද ලැබේවි,කෙදිනක හෝ .
  9. Darshana2000

    30 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

    Tts getting worsen in SL, beware on coming days. Wear a mask is a must and try to keep distance always.
  10. Darshana2000

    බෞද්ධ දැනුම් පද්ධතිය ඇතුළු පෙරදිග විද්‍යාවන් 'ජෝක්' එකක් නොවේ

    අපිට උගන්වලා තියෙන්නේ බටහිර දේවල් නිසා , පෙරදිග දේවල් කිව්වම විහිලු වගේ
  11. Darshana2000

    දේශීය සංචාරකයෝ කියන තරම් අවුල්ද?

    up Would like to comment on. shagrila hambanthota. Food is worse, if the guest are locals. Food is good, if foreigners are in the hotel. Sri Lankan still do not know to respect own citizens. On the other hand some Sri Lankan's do not know how to behave in a hotel, even though they have money...
  12. Darshana2000

    මේක ඇත්තද :o

    Great news. Any source for this information. Despite being live in an another country, still i would love to listen any good news that come from my motherland Sri Lanka.
  13. Darshana2000

    බදින්නැතුව තනියම ..

    Being a single is a good option to live, if you are strong enough to bear your own things. When you getting old, major problem could caused would be loneliness, for that you should have good friend circle. Single life should have less dependencies with others same time. You have to develop...

    No contents