lokuma awula "we speak your language" kiyala suddanta danawa, german anan manan walin unta kata karanwa, locals giyama english walin kata karanawa 

lokuma awula "we speak your language" kiyala suddanta danawa, german anan manan walin unta kata karanwa, locals giyama english walin kata karanawa![]()
කැ# කම බන් , මටත් පෙන්නන බැරි දෙයක් තම සිංහලෙන් කතාකරන්න පුළුවන් කම තියෙද්දී කඩ්ඩෙන් කොටන එක .Hapoi. Mona hotale da ban e wage anathayo inne?
කැ# කම බන් , මටත් පෙන්නන බැරි දෙයක් තම සිංහලෙන් කතාකරන්න පුළුවන් කම තියෙද්දී කඩ්ඩෙන් කොටන එක .
මන්නම් ඒ වෙලාවට කෙලින්ම අහනවා can we continue in Sinhala ? කියලා , කඩ්ඩෙන් කතාකරන්න කිසි අවුලක් නෑ , එත් මුන් හැසිරෙන්නේ නිකන් English කියන්නේ mother tong වගේ නේ ...

ලංකාවේ හොද ඩිසන්ට් ක්‍රවුඩ් එකක් ඉන්නවා ,එත් වැඩිපුරම ඉන්නේ හැසිරෙන්න දන්නේ නැති උන් ...තැනකට ගිහින් ඉන්න තේරෙන්නේ නැහැ බිලා වලි දාගන්නවා , බිල මහා හයියෙන් සින්දු කියනවා හොටෙල් එකේ අනිත් ගෙස්ට්ලට කරදරයි කියල තේරෙන්නේ නැහැ ,සුද්දෝන්ව දැක්කම ඇනයක් වේවි යනවා ,හෙනම කරදරයි ,එක නිසා ලංකාවේ උන්ව ගන්න හෝටෙල්ස් වලින් කැමති නැහැ ,හැබැයි ඉතින් ගිය තැන පිළිවෙලකට ඉන්න තේරෙනවනම් ඕනි හොටෙල් එකක ගිහින් ඉන්න පුළුවන් ,ගොඩක් වෙලාවට තමන්ගේ ඇපියරන්ස් එකෙන් කතා කරන විදිහෙන් තමයි මිනිස්සු මනින්නේ
අපේ මහනුව/ගලහා දුර බැහැර ස්ථානයක කුඩා නිවාඩු බංගලාවක් තියෙනවා. පන්සල්, මිනිසුන් භාවනා කිරීම සහ අහිංසක ගොවීන්ගෙන් වට වෙලා. සාමයට ආදරය කරන මිනිසුන්ට නගරයේ ඇති සියලුම ශබ්දයන්ගෙන් ඇත් වෙලා , ලස්සන කඳුකරයේ ගම්වල ඇවිදීන්න, සුන්දර මිනිසුන් හමුවීමට අපි ඒක advertise කරන්නේ.
Foreigners - ඔවුන් සන්සුන්කමට ආදරය කරන අතර ගම්වැසියන්ට සහ ඔවුන්ගේ සම්ප්රදායන්ට ගොඩක් ගරු කරනවා. ඔවුන් සමහර විට ගම්වැසියන්ගේ ගෙවල් වලට ගිහින් ඔවුන් එක්ක වාඩි වෙලා කාලා, පාසල්වල හා පන්සල්වල ළමුන් සඳහා පොත්පත් තැගි දිලා community එකට උදව් දෙනවා. ඔවුන් එන රට අනුව, සමහරු වියදම් කරනවා හොරයි, හැබැයි සාමයට බාධා කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් කිසි විටෙකත් පුශ්නයක් නම් වෙලා නැහැ.
Arabs ල නම් පොඩ්ඩක් ගේ වනසනවා. කට්ටි 3ක් ඉදලා තියනවා. 3ම අවුල්. (nothing personal, but through experience)
Sri Lankan - සමහරක් අය නියමයි. ඔවුන් ඉහත සියල්ල කරන අතර, යුද හමුදා ප්රවීණයෙකු (තුවාල ලැබූ) විශේෂ බලකායේ සිටින අපේ භාරකරුට හරි හොඳයි හා motivation දෙනවා and ඔවුන්ට ගරු කරනවා. බොහෝ විදේශිකයන්ට වඩා ඔවුන්ට ආහාර සඳහා ද වියදම්.
However, අපගේ සාමයට ලැදි ගම්වැසියන්ට කිසිදු ගෞරවයක් නොදක්වා ශබ්ද නඟා වාදනය කිරීමට සහ ගමේ සන්සුන් භාවයට බාධා කරන නපුරු locals ලත් ඉන්නවා. ගිය මාසයේ ආපු පිරිමි ළමයින් කණ්ඩායමක් බීලා ඇදේ වමනය කරලා, මගේ අහිංසක භාරකරුට කෑගැසුවා, “අපි හොඳ කාලයක් ගත කිරීමට හොඳ මුදලක් ගෙවලා ආවෙ" කියලා ඔහුට කට වහගන්න කියලා. දවස් 3ට ආවේ. 1st night යන්න කිව්වා සල්ලි return කරලා.
ඉතින්, සෑම කට්ටියකම හොඳ සහ නරකක් තියෙනවා. හැබැයි anyone ඕනැවට වඩා alcohol ගත්තා නම්, අවුල් ගොඩක්.