30 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

rakitha9

Well-known member
  • Mar 7, 2011
    342
    293
    63
    මෙරට 30 වන කොවිඩ් මරණය වාර්තා වේ. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක් වේ .
     

    totoowa

    Active member
  • Apr 11, 2012
    64
    102
    33
    Respect Sir!
    124032532_682872635695914_2783850848382359261_n.jpg
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඔක තමයි සජියායි ජවිපාවුනුයි කිව්වේ ඉක්මනට ගම්පහ දිස්ත්‍රික්කේ වහන්නයි කියලා. ඇහුවේ නෑ ඇහුවේ නෑ .. දැන් ඉතින් තැරි දාර වහුකුණු බයියෝ උන්ගේ ලම‍යි පිටින් දුක් විදිනවා.. අනේ පව්..