1. lcrstudio

    ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

    Sirawatama. Kisima penumak naha. Kavada meka expose veida kiyala hithaganna behe... Anthima video ekaka dala thibba 05/2026 launch karanava kiyala. KO? ------ Post added on 1779807598
  2. lcrstudio

    ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

    හරි හරි .. මුල් ටික පැහැදිලි උනා.. 👍👍 ලොස්ට් එකක් උනත් මාසගානකින් cover කරගන්න පුලුවන් කියලනෙ තියෙන්නෙ. 🙂 හැබැයි කිවුව වගේ. එක villa එකක්වත් guests ලට open නැතුව, කිසිම income එකක් නැතුව කොහෙන්ද profit. 🫠 වැඩේ පත්තුම වෙලා මාරු වෙනකන් කට්ටිය සනසන scene එකක් වගේ වෙන්නෙ.
  3. lcrstudio

    ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

    අවංකවම කියන්න. කීයක් වගේ දැම්මද? දාලා මාස 3,4ක් ගිහින් නේද? දැන් ඒ ගාන හොයලා ඉවරද? . දැන් income එක තනිකරම profit ද? Hotel එක හදල ඉවර වෙලා පටන් ගන්නත් කලින් invest කරපු ගාන cover උනාද? 🙂
  4. lcrstudio

    ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

    නිකමට ChatGPT වලින් අහල බලන්න.. ලොව පිළිගත් තත්ත්වයක් තියෙන්නෙ 5 stars වෙනකන් විතරයි. ඒත් පස්සෙ ආපු hotels 5stars වලටත් එහා යන ඒවා hotel rereviewers ල කියල තියෙනවා.. එච්චරයි. ඒකනන් සිරාම mastermind එකක් තමා. Invest කරන්න සල්ලි නැති පොඩි කොල්ලො දවසක මේ hotel එකේ වැඩ කරන්න බලන් hotel course එක...
  5. lcrstudio

    ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

    මටත් ඒකමයි හිතෙන්නෙ. වාහන 30ක් විතර අරන් තව වාහන එකසිය ගානක් ඕනෙලු. වාහන 30 සල්ලි වලිනුත් hotel එක ඉවර කරන්න ඉස්සරහට ගෙනියන්න පුළුවන් නෙ. Private Jet එකකුත් ගන්න ඕනෙ කියනව එක video එකක. මාර අහුවිල්ලක්නෙ මිනිස්සුත් අහු වෙන්නෙ.
  6. lcrstudio

    ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

    මේක හරියටම හරි... 👍 Burg Al Arab එකත් ඒ තත්වෙට සුදුසුයි කියලා කියන්නෙ.. ඒ කියන්නේ 5 star rating එක ඒකට මදි කියලා. නමුත් අත්තිවාරමක් ඉස්සරහ Range rover එකක් නවත්තලා මේක ලෝකෙ කොහෙවත්ම නැති 7 STARS hotel එකක් කියද්දි ඉතින්.. 🫠 මම මේකෙ video එකක් දැක්කෙ ලඟදි... ඊට පස්සෙ ඒකෙ තිබ්බ skeptical ගතිය...
  7. lcrstudio

    ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

    මම මේක යූටියුබ් එකේ වීඩියෝ එකක් දැකලා බලන්න ගත්තේ... මුල් ටික බලද්දි අනේ මරු වැඩක් නෙ කියලා හිතුනා. ඒත් ටිකක් බලාගෙන යද්දි මේක පට්ටම ගේමක් නෙ කියලා හිතුනා. තව යාලුවෙක්ටත් පෙන්නලා කතා කලාම යාලුවා කියනවා එහෙම කියන්න බෑ නේ. මේක ලංකාව ගොඩ දාන්න කරන වැඩක්නේ .. වැරදි හොයන්න එපා කියලා. ඒත් වැඩේ ගැන...
  8. lcrstudio

    Chicken Road - ලේසියෙන් සල්ලි හොයන්න

    Meka Gambling නෙමෙයි SCAM. ඒකයි ප්‍රශ්නෙ. BUMPO ------ Post added on 1755554441
  9. lcrstudio

    මම හැමෝම ගැන හිතලා දාපු පොස්ට් එක ඇඩ්මින් මකලා.

    උඹට ADHD da ? අපෙ ගමෙත් හිටියා මාමා කෙනෙක්. ගෙදර ටෝච් එක කැඩුනොත් කියල තව ටෝච් එකකුයි බැටරියි තියන් ඉඳලා ඒකත් කැඩුනොත් කියලා තව ටෝච් එකක් ගත්තා, මේකත් ඒ වගේ තමා.
  10. lcrstudio

    Chicken Road - ලේසියෙන් සල්ලි හොයන්න

    Chicken Road කියලා මොබයිල් ගේම් එකක් සෑහේන උඩට ඇවිත් තියෙනවා. අද දැක්ක හොඳම දේ තමා ලංකාවේ කෙල්ලොන්ගෙත් වීඩියෝ දාලා මේක promote කරන එක. ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් කියලා. මේ වගේ ගේම් ලෝකෙ හැම තැනම වැහි වැහැලා. ඒත් මේ විදිහට ලංකාවෙ අයවත් දාගේන බරටම ගේම් එක දෙනවා කියන්නේ අපේ රටේ...
  11. lcrstudio

    Adobe Photoshop HELP Please....

    මචංලා මට මේ දෙකේ CC 2019 - 2025 අතර දෙකක් download කරගන්න හොඳ ලින්ක් එකක් දෙන්නකෝ. For Windows..... ප්ලීස්.... ADOBE PHOTOSHOP ADOBE PREMIERE PRO ආරක්ශිත එකක්... ;) පිං සිදු වේවා.... :love: :love:
  12. lcrstudio

    ජපන් ඉන්න කොල්ලෙක් හරි කෙල්ලෙක් ගෙන් හරි උදව්වක් ඕනේ.

    Eka mukuth karala na bro thama. Mata one Japanese keys, tikak loku games tikak ganna. 🫡 Japan kollo bump ------ Post added on 1751112061 Nintendo UP kollooooooooooo ------ Post added on 1751486396
  13. lcrstudio

    ජපන් ඉන්න කොල්ලෙක් හරි කෙල්ලෙක් ගෙන් හරි උදව්වක් ඕනේ.

    මෙහෙමයි මචං, මේ සයිට් එක වගේ ඒවා තියෙනවා. https://eshop-prices.com/ ඒකෙන් අපිට ඕන ගේම් එකක ගාන අනිත් හැම රටකම ගණන් එක්ක සංසංදනය කරගන්න පුළුවන්. එතකොට අපිට ඕන සමහර ගේම් 75% - 90% වගේ අඩුවටත් හොයා ගන්න පුලුවන්. ඒ රටේ (විශේෂයෙන් ජපානෙ ) ඒ වගේ එකක් ගන්න ඒ රටේ බැන්කුවක කාඩ් එකක් ඉල්ලනවා...
  14. lcrstudio

    ජපන් ඉන්න කොල්ලෙක් හරි කෙල්ලෙක් ගෙන් හරි උදව්වක් ඕනේ.

    මචං මට ජපානෙන් Nintendo e-shop කාඩ් එකක් අරන් දෙන්න පුළුවන් ද? මම Revolut එකෙන් YEN වලින්ම සල්ලි එවන්නන්. මොකද ජපන් nintendo e-shop එකේ Switch games වල ගාන අඩුයි. හොඳ offers සෙට් වෙනවා. ජපන් e-shop එකට සල්ලි පුරවන්න පුළුවන් මේවගෙන් විතරයි. නැත්තන් Amazon Japan account එකකින් මේ කාඩ් ගන්න ඕනේ.
  15. lcrstudio

    Google maps location add help

    Location eka denna. Level 6-7 guide yaluvo innava. sup ekak dennan
  16. lcrstudio

    4K HDR - ඇහැට උපරිම සැප දෙන ෆිල්ම්

    හොඳම හොඳ high ම කොලිටි එකට English ෆිල්ම් එකක් බාගන්න පුළුවන් කොහෙන්ද? :confused: Y-T-S එකෙන් දෙන්නෙ Full HD, නැත්තන් 4K-. ඒත් HDR වගේ සුපිරිම කොලිටි එකකින් බාගන්න දෙන තැනක් ගැන දන්නෙ නැද්ද? Interstellar වගේ ෆිල්ම් ටිකක් තියෙනවා බලන්න ඕනේ ඇස් උල් වෙන කොලිටි එකකින්. :rofl:
  17. lcrstudio

    පරණ ගේම්ස් ටිකක් ගහන්න නොස්ටැල්ජියාවක් ආවා...

    උදව් කරන්න ප්ලීස්... Red Alert 2 Stronghold Crusader extreme Age of Empires 2 මේ ගේම්ස් ටික ආයේ ගහන්න ආසාවක් ආවා.. ඩව්න්ලෝඩ් කරගන්න විශ්වාසනීය තැනක් දෙන්න ප්ලිස්.....

    No contents