තවත් ප්රයෝජන
තැලීම් උලුක්කු වලට
උළුහාල් හොඳට තම්බගන්න.
තැලීම/උළුක්කු වූ ස්ථානයේ තබා හොඳින් රෙදි කැබැල්ලකින් ඔතන්න.
පැය 12-15ක් යනවිට එය ගල් වගේ වෙනවා. එතකොට වතුර ටිකක් දාන්න.
මෙහෙම දවස් 1 මාරක් විතර වතුර දදා තියල ගලවන්න. ලෙඩේ හොඳ වෙනවා.
අත්දුටුවයි, ප්රත්යක්ෂයි