¤¤¤උළුහාල්වලින් ලැබෙන විස්මිත ප්‍රයෝජන¤¤¤

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    තවත් ප්‍රයෝජන

    තැලීම් උලුක්කු වලට

    උළුහාල් හොඳට තම්බගන්න.
    තැලීම/උළුක්කු වූ ස්ථානයේ තබා හොඳින් රෙදි කැබැල්ලකින් ඔතන්න.
    පැය 12-15ක් යනවිට එය ගල් වගේ වෙනවා. එතකොට වතුර ටිකක් දාන්න.
    මෙහෙම දවස් 1 මාරක් විතර වතුර දදා තියල ගලවන්න. ලෙඩේ හොඳ වෙනවා.
    අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි