¤¤¶¶ Drugs Side Effects ¶¶¤¤

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපි දැන් උණක් හෙම්බිරිස්සවකට උනත් බෙහෙතක් නිකන් හරි බොනවනේ :P
    බොන හැම බෙහෙතකම side effect එකක් නැත්තම් අතුරු ප්‍රතිපලයක් තියෙනවා :rofl:
    අපි බොන පැනඩෝල් පෙත්තේ උනත් ඔක්කාර ගතිය වමනය උනත් ඇති වෙන්න පුළුවන් :yes:

    ඉතින් හැම කෙනාම බෙහෙත් බොන එකේ දැනගන්න කැමති ඇති
    එ වගේ පුදුම හිතෙන අතුරු අබාධ කිහිපයක් :confused:

    1.Priapism



    30ljv4w.jpg




    හැම කෙනාම වියග්‍රා කීවාම දන්නවා ඇතිනේ
    ගොඩක්ම වයසක ආය තමා පාවිච්චි කරන්නේ ;);):P
    නගින්නේ නැත්තම් නග්ග ගන්න :rofl:
    ඒවගේ එකක අතුරු ප්‍රතිපලයක් වෙන්න පුළුවන්
    නග්ග එකාට බහින්න අමතක වෙන ඒක :shocked::shocked:
    ඔව් ශිෂ්ණය ප්‍රාණවත් වෙලාම තියෙන්න පුළුවන් :yes:
    අයෙත් යතා තත්වයට පත් කරගන්න පුළුවන් නමුත් සමහර අවස්ථා වල ශල්‍යකර්මයක් සිදු කරන්න වෙන අවස්ථාත් ත්යනවලු
    අපේ අයියලට ඔන්න වෙනවා නම් වැඩ ;)


    2.Cyanopsia



    r2tg2c.jpg




    මේකත් කලින් එකේම වගේ ව්‍යග්‍රා වගේ දෙකින් වෙන්න පුළුවන් දෙයක් :shocked::shocked:
    මේකෙදි වෙන්නේ හැම දේම පෙන්නේ අපිට නිල් චිත්‍රපටියක් වගේ :lol::lol:
    නැ ...වැලක් වගේ නෙමෙයි
    නිල් පාටටලු හැමදේම පෙන්නේ
    කොහොමද අතල් ඒක :love:
    මේක වෙන්නේ ගන්න බෙහෙතෙන්
    ඇසේ තියන යෂ්ටි සෛල සංවේදීතාව වැඩි කරනවලු
    ඒවා තාම කොළ නිල් අල්කය ග්‍රහණය කරගන්නේ


    3.Orgasms While Yawning



    okxv9k.jpg



    අපේ අයියල නොදන්නම දෙයක්නේ සුරාන්තය :rofl::rofl:
    ඇනුම් යද්දී සුරන්තයට පත් වුනොත් කොහොමද බඩු බනිස් නේද?:P:P
    depress තත්වයට ගන්න Clomipramine
    වගේ බෙහෙතක් නිසා වෙන්න පුළුවන් තත්වයක් තාම මේක


    4.Brain Zaps


    14x0vvt.jpg



    මේකත් depress තත්වය සදහා ගන්න බෙහෙත් නිසා වෙන්නේ
    මේවා දිගාම පාවිච්චි කලාම ඇග මේවට ඇබ්බැහි වෙනවා
    අන්තිමේදී බෙහෙත් නවත්තුවම
    ඇග බෙහෙත් නැතුව ඉන්නම බෑ කියනවා :shocked:;)
    බෙහෙත් නවත්තුවම
    මොලය තුල විදුලි ධාරාවක් යනවා වගේ දැනෙන එකේ තාම මෙහිදී වෙන්නේ
    ඒක ශාරීරික වේදනාවකට වැඩ මානසික වේදනාවක් වෙන්න පුළුවන්


    5.Black Hairy Tongue


    1zqv8fn.jpg



    Pepto Bismol වගේ බෙහෙතකින් තාම මේ වගේ දෙයක් වෙන්නේ
    දිව කළු පාට වෙලා මයිල් වවුනා වගේ පෙනේව ඇතිනේ
    මයිල් නම් වැවිල නෑ :no::no:
    එත් එ වගේ තාම පෙන්නේ
    පුළුවන් නම් රැවුල වැවෙන් නැති උන් ඕක අරන් මටත් බැනපල්ලා රැවුල වවුන් නෑ කියලා :lol::lol:


    6.Phototoxicity


    2jtx7n.jpg



    Levaquin වගේ depress සදහා ගන්න බෙහෙත නිසා තමා මේ වගේ දෙයක් වෙන්නේ
    මේකේ ඉතින් daracula වගේ තාම ඉන්න වෙන්නේ
    සම ආලෝකයට සංවේදී වෙනවා
    පිච්චෙනවා වගේ වෙනවා ආලෝකයට :shocked:
    dracula වගේ රැට තාම එලි බහින්න වෙන්නේ :eek::eek:


    7.Extreme Hand-Foot Syndrome


    xgdrv7.jpg



    Capecitabine වගේ කැන්සර් සදහා යොදා ගන්න බෙහෙත් නිසා තමා මේක වෙන්නේ
    මේක නම් හොරුන්ට හොද දෙයක් :P
    මේකෙදි වෙන්නේ ඇගිලිවල රේඛා නැති වෙලා යනවා
    හොරුන්ට එහෙම උනාට
    finger print sensor phone හරි office වලදී හරි තාම ඇඩේන්නේ :lol::lol:


    8.Urine Discoloration


    k3xg93.jpg



    මුත්‍රා පාට ගැනීම තමා මේකෙදි වෙන්නේ
    මුත්‍ර එක්ක ලේ යනවා නම් ඉතින් රතු පාටක් එනවා
    එ වගේම තේ වගේ පාටක් වෙනවා බිල්ලිරුබින් කියන රුදිර සන්ගටකය පිට වෙද්දීත්
    එ වගේම Rifampin, Isoniazid, සහ Phenazopyridine වගේ බෙහෙත් වලින්
    මේ වගේ පාට වෙන්න පුළුවන්
    කොහොමද දේදුන්න වගේ චු කරද්දී :lol::lol::lol:


    9.Compulsive Behavior



    190do3.jpg



    Mirapex සහ Requip බෙහෙත් දෙකෙන් තාම මේක වෙන්නේ
    මේකෙදි වෙන්නේ ඇබ්බැහි වෙලා නැති උනුත් ඇබ්බැහි වෙනවලු
    සාමාන්‍ය අඩිය දෙක දාන එකා කනමදය වගේ බොන්න ඇබ්බැහි වෙනවලු
    සුදු කෙලින එකා ඇඳි වතත් උකස්‌ කරලා අස්සයෝ පදිනවලු ;)
    නිකන් ඔහේ අත් කරත්තේ පදින එකා බ@ කාපර් වෙන්න තරම් ඇබ්බැහි වෙනවලු :shocked::shocked:


    කොහොමද වැඩේ
    කලින් දානන් හිටියා නම් දන්නේ නෑ වගේ පට්ට කියහල්ල
    නැත්තම් නොන්ඩි මහන්සි වෙලා කෙටුව එකටත් :lol::lol:


    මහන්සි වෙලා කෙටුවේ
    අනිත් උන්ටත් බලන්න බම්ප් එකක් දාගෙන යමල්ලා



     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    TFS!
    REP++

    පට්ට

    TFS බන් :cool::cool:
    You must spread some Reputation around before giving it to djnick again.:sorry::sorry:

    TFS!
    REP++



    bump :D rep +


    හොරෙන් පනින නැතුව කමෙන්ට් එකක් දාගෙනම ගියාට thnx හැමෝටම :yes:
     
    • Like
    Reactions: dinushadre