අඩෝ මෙච්චර මහන්සිවෙලා දාපු පට්ට ත්‍රෙඩ් එකකට මීටවඩා සෑහෙන්න කමෙන්ට් එන්න ඕනෙ බං![]()
......යකෝ මේකෙ සමහර එවුන් මැරෙන්ඩ හදනවා "දැන් එලකිරිය මෙලෝ රහක් නෑ වටින ත්‍රෙඩ් වැටෙන්නෑ ඒකට ඒකාලෙ ඒකලෙනෙ කාලෙ!!! වටින ත්‍රෙඩ් කොච්චර වැටුනද කියලා" එහෙම අමර ටෝක් දීලත් උනුත් ගිහිං ලගින්නෙ ගොන් ත්‍රෙඩ් අස්සෙ මේ වගේ එකෙක් මහන්සිවෙලා වටින ත්‍රෙඩ් එකක් දැම්මම ඒක බලන්න බලු බල්ලෙක්වත් නෑ ඉතිං එහෙම තියෙද්දි ආය මුං මහන්සිවෙලා මේකෙ වටින ත්‍රෙඩ් දායිද?? නද්දකිං තොපි
![]()
මිණි මුතු යට වී - ගොම රිටි උඩ එයි
ගොම රිටි මතුවෙනවා
හොඳ දේවල් යටයන්වා![]()

මෙහ් මොන උ***ක් දහ????
කිඹුලා = dirty grandpa
තාමත් වැල්පෙනෙල එහෙම කාරිය කනවද ආතේ........??