¤╬﹌ ජල්ලිකට්ටු , PETA සහ සත්ත්ව අහිංසා වාදය ﹌╬¤

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ මෙච්චර මහන්සිවෙලා දාපු පට්ට ත්‍රෙඩ් එකකට මීටවඩා සෑහෙන්න කමෙන්ට් එන්න ඕනෙ බං :( :( ......යකෝ මේකෙ සමහර එවුන් මැරෙන්ඩ හදනවා "දැන් එලකිරිය මෙලෝ රහක් නෑ වටින ත්‍රෙඩ් වැටෙන්නෑ ඒකට ඒකාලෙ ඒකලෙනෙ කාලෙ!!! වටින ත්‍රෙඩ් කොච්චර වැටුනද කියලා" එහෙම අමර ටෝක් දීලත් උනුත් ගිහිං ලගින්නෙ ගොන් ත්‍රෙඩ් අස්සෙ මේ වගේ එකෙක් මහන්සිවෙලා වටින ත්‍රෙඩ් එකක් දැම්මම ඒක බලන්න බලු බල්ලෙක්වත් නෑ ඉතිං එහෙම තියෙද්දි ආය මුං මහන්සිවෙලා මේකෙ වටින ත්‍රෙඩ් දායිද?? නද්දකිං තොපි :angry::angry:
    දෙතුන් දෙනෙක් සෙට් වෙලා චැට් ත්‍රෙඩ් එකක් කරානං හරි. නැත්තන් එකපාරක් කියෙව්වට පස්සේ කොච්චර හොඳ ත්‍රෙඩ් එකකට උනත් එනව අඩුයි බන් ආය.
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    ඉතාම වටිනා ත්‍රෙඩ් එකක්.... සෑහෙන වෙලාවක් අරං කියෙව්වා...
    ඇත්තම කිව්වොත් මාත් පිටා එකට සබ්ස්ක්‍රයිබ් කරලා හිටියේ. උංගෙ ඔන්ලයින් පෙටිෂන් වලට එහෙම සයින් කර කර. දැං තමා ඇස් ඇරුණේ. ජයවේවා මැඩියෝ... මේ ලින්ක් එක මං එෆ්බී ෂෙයා කරනවා. හැම එකාම මේක ෂෙයා කරපල්ලා.