¤╬﹌ ජල්ලිකට්ටු , PETA සහ සත්ත්ව අහිංසා වාදය ﹌╬¤

meedamluwa

Member
Sep 2, 2015
391
31
0
සංවේදී විෂය කරුණක් ඉතාමත් සරලව කියලා තියෙනවා. ගොඩක් මහන්සි වෙලා තිබෙන බව පේනවා.
හැබැයි කියන්න තියෙන්නේ ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ කියල තමයි.
අපිට ඉතින් අපේ තියෙන දෙයක් නැති කරගන්නකම් නින්ද යන්නේ නැහැනේ. ඉන්දියාව කොයිතරම් ජාති ආගම්, කුල ගෝත්‍ර වලට බෙදිලා හිටියත්, ඒ හැමෝටම එකට එකඟ වෙන්න පුළුවන් ටොපික් එක ජාති මාමකත්වය.
රේප් දුන්න ඕන්..

දෙන්න බැරිලු කලින් දීල තියෙනවලු.
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඔතාර ගුණවර්ධනලා අලි ගැන කෑගහන්නෙත් අපේ පෙරහැර සංස්කෘතියට කෙලින්න තමා කියල හිතෙන්නේ මට විතර ද?

ඕක තේරෙන්නේ නෑනේ බන් ayiye මෙහෙ ඉන්න ගොඩක් එවුන්ට
:sorry::sorry:
ගොඩක්ම හේතුව වෙන්න පොෂ් වීම:sorry::sorry:


⁣මෙවැනි ත්රෙඩ් වැඩි වැඩියෙන් දකින්න ලැබෙවා

අනිවාර්යෙන්ම මචෝ :yes::yes:

මේ වගේ ත්‍රඩ් වැඩි වැඩියෙන් වැටෙන්න එලකිරියේ අගය දහස් ගුණයකින් වැඩිවෙනවා
මේ වගේ ආර්ටිකල් වෙන කිසිම මීඩියා එකක යන්නේ නැහැ
ලංකාවේ

සංවේදී විෂය කරුණක් ඉතාමත් සරලව කියලා තියෙනවා. ගොඩක් මහන්සි වෙලා තිබෙන බව පේනවා.
හැබැයි කියන්න තියෙන්නේ ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ කියල තමයි.
අපිට ඉතින් අපේ තියෙන දෙයක් නැති කරගන්නකම් නින්ද යන්නේ නැහැනේ. ඉන්දියාව කොයිතරම් ජාති ආගම්, කුල ගෝත්‍ර වලට බෙදිලා හිටියත්, ඒ හැමෝටම එකට එකඟ වෙන්න පුළුවන් ටොපික් එක ජාති මාමකත්වය.
රේප් දුන්න ඕන්..
දෙන්න බැරිලු කලින් දීල තියෙනවලු.

ලංකාවේ මිනිස්සු අතර බෙදීම් ඇති කරලා ඉවරයි :sorry::sorry:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි යකෝ නවකතාවක් වගේ ලියලනේ..
    හෙමීට කියවන්න ඕන..
    බුක්මාක් දාගත්තා..

    42+

     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හැමදාව වගේ සුපිරි ත්‍රඩ් එකක් මචෝ:cool::cool::yes::yes:

    අර බෝග ගැන කියන කොට

    මීට අවුරුදු 5-6 කලින් අපේ වත්තේ අර තක්කාලියි අර වට්ටක්ක ජාතියයි තිබ්බා

    අපි කුක්කුල්ලුත් හැදුවා අර ජාතියේ කුකුලෙක් හිටියා
    උ පට්ටම සැරයි
    ගස්ලබුත් අපේ ගෙදර තිබ්බ

    දැන්නම් ඒ මොකවත් නැහැ :sorry::sorry:

    ඔය කෘෂිකර්ම වෙළෙඳසල් වල තියෙන බට් කරපු ලබ්බේ පැල ගන්න එපා බන්
    ගොඩක් එව්වා විදේශීය ඒවා එක්ක මුහුන් කරපු ඒවා නැත්නම් එවයේම රෙප්ලිකා තමා

    හාල් වර්ග නම් කීප දෙනෙක් තවම කීප වර්ගයක් හදනවා :sorry::sorry:


    ලංකවේ එවුන් ඉන්දිය්වට ගරහුවට උන් රටක් විදියට දිනනවා බන් පාර බැයිනම් ඈද උඩ රීවත්
    උන් ඒ ගමන් යමින් ඉන්නේ
    ගොඩක් වෙලවට ඊලග දස්කය වෙද්දී උන් චීනෙත් එක්ක හරි හරියට එයි
    ලංකාවේ ඉන්න එවුවො ලෝකෙම තියෙන කුණු ගොඩවල් එක්කහු කරගන්න්ව්වා මෙහෙට :sorry::sorry:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එලකිරිම ,සුපිරිම සුපිරි ත්‍රෙඩ් එකක් බන්.:yes::yes::yes:උඹ මේක කොටන්න හරියට මහන්සිවෙලා තියෙනවා.:love: ඇත්තටම අපට බෑ බන් මෙහෙම ලියන්න.මේක කියවන්නම හෙන ගේමක් දුන්න බන්.:rofl: මවුස් එක දෙපැත්තට වන වන.:angry::angry: REP +
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සුපිරි ලිපියක් මචන්.....හිතුවේ නැති කෝණයකින් ගොඩක් දේවල් ඉගෙන ගත්ත..... +8:):) මගේ ගානේ..

    තෑන්ක්ස් මචන්!:love::love:

    අර සම්මානේ අවතාර් එක දාගනින් උරංපුට්ටුවා!!!!!!!:angry::angry::angry::angry:

    දා ගන්නවා තමයි ඩෝ!!!:angry: අර කැළණියේ මෝවියාට පුලුවන් නම් උගෙ ලොන්ත ආචාරිය පට්ටම නම මුලට දා ගන්න.
    මැඩියාට ඇයි බැරි තමන්ගේ එවුන් ආදරෙන් පිරි නමපු අවෝර්ඩ් පාර අවතාරෙට දාගන්න්..........??:yes::yes:
    P:S:-
    උරංපුට්ටුවා කියන්නේ මොකාටද බන්.....???:confused::confused:

    elakiriya wthrk neme bn lanakwe inn hama minihkm kywnn on lipiyak bn meka...sahnn wtinw....+++++

    තෑන්ක්ස් මචෝ!:D කැමති තැනක ෂෙයාර් කරපන්!! (කොපි රයිට්ස් නැත!:yes:) මොනම විදිහකින් හරි මේ දේවල් මිනිස්සු අතරට යන්නයි ඕනි....!!!:yes::yes:

    ඔතාර ගුණවර්ධනලා අලි ගැන කෑගහන්නෙත් අපේ පෙරහැර සංස්කෘතියට කෙලින්න තමා කියල හිතෙන්නේ මට විතර ද?

    උඹ හරි මචන්! මේ ත්‍රෙඩ් එකේ කියන්න බැරි වෙච්චි දෙයක් ඕක! "PETA" කාරයෝන්ගේ මීළඟ ඉලක්කය වෙලා තියෙන්නේ ඉන්දියාවේ කෝවිල් වල ඉන්න අලි ඇත්තු!!:rolleyes: (මේක තහවුරු වෙලා ඉවරයි!) මුලින්ම, මේගොල්ලෝ චීනේ සහ තවත් බටහිර රටවල් වල සර්කස් අලින්ව නිදහස් කරගෙන තියෙනවා!!! (නඩු මාර්ගයෙන්) එහෙම නිදහස් කරපු අලියොන්ගේ දම්වැල් ගලවලා, ලෝකෙට පේන්න ඡායාරූප, වීඩියෝ පට මාධ්‍යවලට නිකුත් කලා. එහෙම කරලා මේ අය ලෝකෙටම කිව්වා "බලන්න! මෙච්චර කල් කූඩු අස්සේ දම්වැල් වලට හිර වෙලා හිටපු සත්තුන්ව අපි නිදහස් කලා!!":rolleyes: කියලා. නමුත්, අන්තිමට ඒ සත්තු කෑම බීම නැතුව දුක් විඳලා මැරිලා ගියා.......!:dull: (මොකද, මේ මිනිස්සු කරන්නේ උන්ව පෙන්නලා ෆන්ඩ්ස් කලෙක්ට් කර ගත්තු එක විතරයි!!:angry:)

    ඔන්න ඕක තමයි ඔය මිනිස්සුන්ගේ අලි බිස්නස් එක!:frown:මැඩියාට 200%ක් කන්ෆෝම් පිට කියන්න පුලුවන් මේ වෙන පීට එකෙන් ඉන්දියාවේ දේවාල වල ඉන්න අලි ඇත්තුන්ට අත තියන්න ප්ලෑන් කරලා ඉවරයි!! නමුත්, මේ ජල්ලිකට්ටු ප්‍රොටෙස්ට් එකත් එක්ක ආපු PETA විරෝධය හින්දා වෙන්න ඕනි කට්ටිය තරමක් පසුබැහැලා ඉන්නේ!!!:yes: ලංකාවේදි මේ තත්ත්වය කොහොම වෙයිද කියන්න බැහැ..........!!!!! :no:

    P:S:- ඔටාරා ගුණවර්ධනගේ සංවිධානය ගැන නම් හරියටම දන්නේ නැත....!
     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    තෑන්ක්ස් මචන්!!!:D:D

    ඒකනේ බන් මෙන් මෙහෙට වෙලා හිටපන් කොහේ යන්නද, මොනවහරි උනොත් කිඹුලා බලාගනී ඒවා :P

    නැතුව!! නැතුව!!!:yes::yes:

    ගහප්පයිං ගෙම්මබට ගැහුවහේ........:angry::angry:
    බලා ගන්න මං මේකේ ඇඩ්ඩිං ද යකෝ...????:angry::angry:

    බොලැයි තමයි බන් මේකේ එවුන්ගෙන් බාගෙට බාගයකම "දුක්ගන්නා රාළයා"!!!! :rofl::lol:
    අඩේ පට්ට ලිපියක් මැඩියෝ.උඹ සෑහෙන මහන්සිවෙලා තියෙනවා.මාර වටින කරුණු ටිකක්

    තෑන්ක්ස් ෂාමියෝ!:D මේකේ කරුණු පෙලගස්වලා, ලියලා ඉවර කරන්න මැඩියාට දින තුනක් විතර ගතවුණා.....!!:yes::cool:

    තෑන්ක්ස් ජෝන්!!:D:D

    සුපිරි මචං...... තව thread දාහන් .......

    තෑන්ක්ස් ධනුෂ්ක!!:D:D

    සිරාවට මචන් පට්ටම කතාව point එකටම කියලා තියනව .
    කියවලාම මහන්සි බන් .
    :D:D:D:D:D
    උය නාකි කිබුලගේ කෙස් තාම ඉදුන්නැනේ බන් ටහිකේ
    :lol::lol::lol::lol::lol:
    රේප් ++

    මේක ලියලා ඉවර වෙනකොට මගෙ උරහිස් දෙක ගන්න දෙයක් නෑ බන්!!:D:yes:

    ඔය හෙයා ඩයි බන්! :lol: ඕකා එක මාසයක් ඩයි නොකර හිටියා නම් ඔලුව තියෙයි නිකන් බොම්බයි මොටයි ගොටුව වගේ!!!:P (කවුද දන්නේ ඒකත් අර රන්ජාගෙ වගේ විග් එකක් ද කියලා........!!!:rofl::rofl:)

     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    uba baya natuwa tawa tread dapan

    අනිවා මචෝ!!!:yes::yes:

    නාකි ඉලන්දාරියා;21765236 said:

    තෑන්ක්ස් ඉලන්දාරියා......!!!:D:D

    තෑන්ක්ස් මචෝ!!!:D:D


    :dull::dull:

    පට්ට ලිපියක් මැඩියෝ


    තෑන්ක්ස් මචෝ!!!:D:D


    එකෙන්ම......!!!:yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය හෙයා ඩයි බන්! :lol: ඕකා එක මාසයක් ඩයි නොකර හිටියා නම් ඔලුව තියෙයි නිකන් බොම්බයි මොටයි ගොටුව වගේ!!!:P (කවුද දන්නේ ඒකත් අර රන්ජාගෙ වගේ විග් එකක් ද කියලා........!!!:rofl::rofl:)
    අඈ බොල හු.....ගෙ මැඩියෝ......:angry::angry::angry:
    තෝ මගේ බාත් රූම් එකේ ද ලැගල ඉන්නේ මම කොණ්ඩෙ ඩයි කරනව ද නැද්ද කියල බලන්න.....

    නැවත.
    අර අවතාරෙ දාගනිය පගර නැට්ටා!!!!:angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උපුටා ගැනීමයි......

    මේක තමයි උඹ කිරියේ දාපු ලිපිවලින් හොඳම එක.දැන්වත් අර පොරොන්දු වෙච්ච ත්‍රෙඩ් ටික දාපන්කෝ දැන් අපි අවුරුදු 2ක් විතර බලන් හිටියා අද දායි හෙට දායි කියලා..:oo:

    ඕක කොහේ දාන්න ද බං.....
    මං කෝල් කලා මූ ගංවතුරටවත් අහුවෙලා ද බලන්න.....
    ගෑණු පරාණයක් කතා කලේ.(මූ කියන්නේ නංගි කියලා-ලොල්ස්!)
    මම - මේ මැඩියා ඉන්නව ද?:rolleyes:
    ඇය- මැඩියා...??:frown: මැඩියො මෙහෙ ඉන්න මේක වතුර වලක් ද ඕයි?:angry::angry:
    මම-නෑ මේකයි ආන්ටි:baffled:(ආවේ වයසක කටහඩක්) මම එයාව දන්නේ එළකිරි එකේ මැඩියා කියලා...:oo::oo::baffled:
    ඇය-(මාරාවේශයෙන්) ආන්ටි:frown:...ආන්ටි:angry::angry:....හුහ්....තමුසේ දන්නව ද කාටද කතා කරන්නේ කියලා....මම ඔය තමුං හොයන එකා ගේ වයිෆ්....මැඩිය මැඩිය ග ගා හැම වෙලාවෙම කොල්ලොයි කෙල්ලොයි බල්ලොයි හැම එකාම කෝල් කරන නිසා තමා මං මේක ළග තියාගෙන ඉන්නේ
    8.gif
    ....ඒ මදිවට මං ආන්ටි ලු......:angry::angry::angry:
    (බප්...බීප්...බීප්....දු.ක. විසන්ධි වෙයි):rofl::rofl::rofl::rofl::rofl::P:P:P


    ඉතිං ඕක කොහේ ලියන්න ද??????:dull:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සෑහෙන මහන්සි වෙලා ලියල තියෙනවා.
    2017 තිබුන ජල්ලිකට්ටු තරඟේක හොඳම ගවයා විදියට තේරුනේ ලංකාවේ ඌව මහ ඇමති සෙන්දිල් තොණ්ඩමන්ගෙ හරකෙක්. එයාගේ ගවයෝ 5ක් තරඟෙට ඉදිරිපත් කරලා. උන්ව ප්‍රවාහනය කරලා තියෙන්නේ A/C වාහන වල.

    ඔව් මචෝ! ඒ කියන්නේ ලංකාවෙත් හොඳ බ්‍රීඩ්ස් තවම සුරක්ෂිතව තියෙනවා කියන එක නේ.....?:yes: මන් දැකලා තියෙනවා මචන් යාපනයේ ගොවියෝ කුඹුරු හානකොට මී හරක් වෙනුවට ගන්නේ ගොන්නුන්වයි! (එහේ පොලොව ගොඩාක් වියලි නිසාද දන්නෑ.) මේ තියෙන්නේ යාපනයේ තිරික්කල් රේස් එකක ෆොටෝ එකක්. බලපන් මේ සත්තුත් වැඩේට සුපිරියටම ගැලපෙනවා ඇති නේ??:yes::D
    Racing-Jaffna.jpg


    හිතුවක්කාරයා;21765862 said:
    පට්ට මචන් ... මගේ රෙප් ඉවරයි අද දවසට

    රෙප් කන්නද බන්? :no: උඹලාගේ මේ කමෙන්ට්ස් ඊට දාහකින් වටිනවා....!!!:yes::D

    Supiriii. Godak ewa dana gatta

    තෑන්ක්ස් ලහිරුවෝ!!!:D:D

    ⁣මෙවැනි ත්රෙඩ් වැඩි වැඩියෙන් දකින්න ලැබෙවා

    තෑන්ක්ස් මචෝ!!!:yes::yes:


    තෑන්ක්ස් මචෝ!!!:D:D

    peta එක ගැන දාලා හියෙන කරුණුනම් වැරදියි. peta එකෙන් රෝගි සහ්තුන්ව euthanize කරනවා. ඒක එයාලා පිලිගත්ත දෙයක් . අනිත් ඇනිමල් ශෙල්ටර්ස්වලින් බාරගන්නෙ නැති අතිශයි රෝගිවුන සත්තුන්ව එයාලා බාරගන්න නිසා එයාලගේ euthanize කරන රේට් එක වැඩි. අනික කිරිපිටි සමාගම් හා peta එක අහර සම්බන්ධයක් තියෙනවා කියලා ඇගවෙන්න ලියලා තියෙන එකහ් වැරදියි. කිරිපිටි සමාගම්වලට එරෙහිව peta එකෙන් සෑහෙන ප්‍රොගරැම්ස් කරලා තියෙනවා

    මචන්! PETA කියන්නේ ලෝකෙට එක න්‍යාය පත්‍රයකුත්, ඇතුලෙන් සැඟවුණු න්‍යාය පත්‍රයකුත් ඇතිව වැඩ කරන තනිකරම ව්‍යාපාරික ආයතනයක්!! සුව කල නොහැකි හෝ බොවන රෝගයකින් පෙලෙන සත්තුන්ව යුතනයිස් කරන එක යම්තාක් දුරකට සාධාරණීකරනය කරන්න පුලුවන් දෙයක් තමයි!!! (සතෙක්ව වේදනාවෙන් මුදවන පිනක්.) නමුත්, PETA Shelters වලට සත්තුන්ගෙන් 5න් 4ක්ම රෝගී සත්තු වෙන්නේ කොහොමද??? (එහෙම නම් පාරවල් පුරා තැන් තැන් වල බල්ලෝ පණ ඇද ඇද ඉන්න ඕනි නේ බන්??)

    අනික මචන්, කිරිපිටි ප්‍රශ්නය! නිකමට හිතපන් ජල්ලිකට්ටු වගේ නේටිව් බුල්ස්ලාගේ පැවැත්ම පදනම් කර ගත්තු ක්‍රීඩාවක් තහනම් කරන එකෙන් ලාභය කාට ද? කෙලින්ම මිල්ක් ඉන්ඩස්ට්‍රි කාරයොන්ට නේ?? මට ත්‍රෙඩ් එකේ කියන්න බැරි වුණ තව දෙයක් තමයි මේ කිරි වර්ග අතර වෙනස! ඔය යුරෝපා කලාපයේ, අමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තය වගේ පලාත්වල දෙනුන්ගෙන් ලැබෙන්නේ "A1" වර්ගයෙ කිරි! අපේ ආසියානු සහ අප්‍රිකානු කලාපයේ දෙනුන්ගෙන් දොවා ගැනෙන්නේ "A2" වර්ගයේ කිරි!!
    වෙනස තමයි "A1" වර්ගයේ කිරි බොන ළමයි වැඩි වැඩියෙන් "ඔටිසම්" වගේ තත්ත්ව වලට ගොදුරු වෙනවා. පහසුවෙන් දිරවන්නේ නැහැ. කාලයත් එක්ක දියවැඩියාව හැදෙන්න පුලුවන්. හෘද රෝග අවධානමක් තියෙනවා. ඇදුම වගේ ශ්වසන අබාධ වැඩි කරවනවා.
    නමුත්, "A2" වර්ගයෙ කිරිවල ඔය ප්‍රශ්නය නැහැ! (ඒක නම් අත්දැකීමෙන් මයි කියන්නේ, මැඩියා උදේ හවස එලකිරි විතරක් බීමට ගත්තු අවුරුදු 2 ඇතුලත කවමදාකවත් ලෙඩ වුණේ නැහැ!:yes: කිරි මිලදී ගත්තේ මේ පලාතටම කිරි ගවයෝ ඇති කරන ගෙව්ල් දෙකෙන් එකකින්. දැන් ඒ ගෙදර අයියාත් එලදෙනුන්ව විකුනලා දාලා රට ගිහින්!! නඩත්තු කරගන්න විදිහක් නැතුව.) ඒ වගේම තමයි කිසිම කෙනෙක්ට "A2" වර්ගයේ කිරි ඇලජික් වුණා කියලා තවම වාර්ථා වෙලා නැහැ!!
    "A1" මිල්ක් මාකට් එක තියෙන්නේ මල්ටි නැෂනල් කම්පැනීස් අතේ. ඖෂධ සමාගම් වල මාකට් එක තියෙන්නේත් මල්ටි නැෂනල් කම්පැනීස් අතේ!! "PETA" සංවිධානයේ ප්‍රධානතම ඉන්වෙස්ටර්ලා (මිලියන ගනන් ආධාර කරන සාමාන්‍ය මිනිස්සු නෙමෙයි!) ඔය කොම්පැනි කාරයෝම තමයි. "A1" මිල්ක් ප්‍රොඩක්ට්ස් ලෝකේ වටේ ස්ප්‍රෙඩ් වෙනකොට ඒකෙන්......


    • පළමු ආදායම ලබන්නේ කිරි නිෂ්පාදන සමාගම්!
    • දෙවනුව දීර්ගකාලීන ආදායම් ලබන්නේ ඖෂධ සමාගම්!!
    ඔන්න ඕකයි යටින් ගහන ගේම් එක!!!:sorry::sorry:

    ප:ලි:- මචන්! කාලෙකට ඉහත මැඩියාත් ජල්ලිකට්ටු තහනමට පක්ෂව හිටපු එකෙක් තමයි. නමුත්, ඇත්ත දැන ගත්තු දා ඉඳන් ඕකුන්ව කීයටවත් විශ්වාස කරන්න සූදානම් නැහැ! :no:


     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    තෑන්ක්ස් මචන්!:love::love:

    සංවේදී විෂය කරුණක් ඉතාමත් සරලව කියලා තියෙනවා. ගොඩක් මහන්සි වෙලා තිබෙන බව පේනවා.
    හැබැයි කියන්න තියෙන්නේ ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ කියල තමයි.
    අපිට ඉතින් අපේ තියෙන දෙයක් නැති කරගන්නකම් නින්ද යන්නේ නැහැනේ. ඉන්දියාව කොයිතරම් ජාති ආගම්, කුල ගෝත්‍ර වලට බෙදිලා හිටියත්, ඒ හැමෝටම එකට එකඟ වෙන්න පුළුවන් ටොපික් එක ජාති මාමකත්වය.
    රේප් දුන්න ඕන්..

    දෙන්න බැරිලු කලින් දීල තියෙනවලු.

    සිරාවටම මචන්! හොප්ඳට බලපන් ඉන්දියන් කාරයෝ කියන්නේ දේශපාලනය සල්ලිවලට මනාපය විකුණන, පක්ෂ දේශපාලයන නිසා බෙලි කපාගන්න, ගිනිතියා ගන්න ජාතියක්! ඒත්, පොදුවේ රටට ප්‍රශ්නයක් ආවොත් එකෙක් නෑර ඔක්කෝම එකතු වෙනවා!!!:dull:
    හොඳම උදාහරනය තමයි තමිල්නාඩුව! ඡන්දෙ කාලෙට උන් උන් කොච්චර මරා ගත්තත්, (මේ කතාව මැඩියා කලිනුත් කියලා තියෙනවා) කොච්චර කපා කොටා ගත්තත්, ලංකාවේ ජනාධිපති වරයෙක්, අගමැතිවරයෙක් ඉන්දියා සංචාරයක එනවා කියපු ගමන් පාර මැද්දේ ටයර් පුච්චන්නේ!!!:yes::yes: පොදු ප්‍රශ්නෙදි ඉන්දියානුවා ඉන්දියානුවා මයි!! ඒකට අපි! :rofl::rofl:


    ඕක තේරෙන්නේ නෑනේ බන් ayiye මෙහෙ ඉන්න ගොඩක් එවුන්ට
    :sorry::sorry:
    ගොඩක්ම හේතුව වෙන්න පොෂ් වීම:sorry::sorry:



    අනිවාර්යෙන්ම මචෝ :yes::yes:

    මේ වගේ ත්‍රඩ් වැඩි වැඩියෙන් වැටෙන්න එලකිරියේ අගය දහස් ගුණයකින් වැඩිවෙනවා
    මේ වගේ ආර්ටිකල් වෙන කිසිම මීඩියා එකක යන්නේ නැහැ
    ලංකාවේ


    ලංකාවේ මිනිස්සු අතර බෙදීම් ඇති කරලා ඉවරයි :sorry::sorry:


    තෑන්ක්ස් මචෝ!:D උබලාගේ සපෝට් එකෙ නිසා තමයි තව තවත් මේ වගේ දේවල් ලියන්න හිත් දෙන්නේ........!!! :yes::yes:

    අප්පටසිරි යකෝ නවකතාවක් වගේ ලියලනේ..
    හෙමීට කියවන්න ඕන..
    බුක්මාක් දාගත්තා..

    42+


    බඩි රත්තරනේ........!:love::love::love: කොහෙද පැටියෝ මෙච්චර කාලයක් අතුරුදහන් වෙලා හිටියේ!!:rofl: අර යාලු වෙලා ඉන්න්වැයි කියපු කෙලි පැටික්කිව සහේටවත් ගත්තා ද මෙච්චර බිසී වුණේ???:D:yes:

    හැමදාව වගේ සුපිරි ත්‍රඩ් එකක් මචෝ:cool::cool::yes::yes:

    අර බෝග ගැන කියන කොට

    මීට අවුරුදු 5-6 කලින් අපේ වත්තේ අර තක්කාලියි අර වට්ටක්ක ජාතියයි තිබ්බා

    අපි කුක්කුල්ලුත් හැදුවා අර ජාතියේ කුකුලෙක් හිටියා
    උ පට්ටම සැරයි
    ගස්ලබුත් අපේ ගෙදර තිබ්බ

    දැන්නම් ඒ මොකවත් නැහැ :sorry::sorry:

    ඔය කෘෂිකර්ම වෙළෙඳසල් වල තියෙන බට් කරපු ලබ්බේ පැල ගන්න එපා බන්
    ගොඩක් එව්වා විදේශීය ඒවා එක්ක මුහුන් කරපු ඒවා නැත්නම් එවයේම රෙප්ලිකා තමා

    හාල් වර්ග නම් කීප දෙනෙක් තවම කීප වර්ගයක් හදනවා :sorry::sorry:


    ලංකවේ එවුන් ඉන්දිය්වට ගරහුවට උන් රටක් විදියට දිනනවා බන් පාර බැයිනම් ඈද උඩ රීවත්
    උන් ඒ ගමන් යමින් ඉන්නේ
    ගොඩක් වෙලවට ඊලග දස්කය වෙද්දී උන් චීනෙත් එක්ක හරි හරියට එයි
    ලංකාවේ ඉන්න එවුවො ලෝකෙම තියෙන කුණු ගොඩවල් එක්කහු කරගන්න්ව්වා මෙහෙට :sorry::sorry:

    මටත් මේ ඊයේ පෙරේදා ආරන්චියක් ආවා මචෝ කළු කුකුලෙක් දෙන්නෙක් ගෙදරක ඉන්නවායි කියලා!:yes: ඒ මිනිස්සුත් දන්නේ නැතුව අති බන් මුන් වඳ වෙමින් යන වර්ගයක් කියලා....!!! ආයේ එකෙක් හම්බ වුණොත් අත අරින්න එපා කොහොම හරි බෝ කරන්න බලපන්!!! උන් සෑහෙන වටිනවා!!!:yes::yes:

    අර තක්කාලි ජාතිය නම් අවුරුදු පහකින් විතර දැක්කේ නැතුව ඇති බන්! ගස්ලබු නම් ඒ දවස් වල අපේ පුංචිලාගේ වත්තේ ගස් පහ හයක් විතර තිබුණා!! (මමයි, මල්ලියි, ඒ ගෙදර අයියයි අච්චාරු දාගෙන කනවා:rofl:) දැන් නම් ඒව තියෙනවාද දන්නෑ බන්!!:dull: රෙඩ්ලේඩි ගස් ආවට පස්සේ හැමෝම ඒවා හිටවන්න පටන් ගත්තා.....!!! (ඒ දවස් වල අපේ වත්තෙත් හිටවලා තිබුණා.) අපේ ළමයින්ට නම් මේවා කතන්දර විතරක්ම වෙයි බන්! උන් කවමදාකවත් මේවල රහක් විඳින එකක් නැහැ!! :no: :sorry:

    කෘෂිකර්ම කතාව නම් සිරා! ඕකුන් පර්යේෂන නමින් තියෙන ගසුත් වඳ කරලා දානවා. හොඳම උදාහරණ තමයි අර අවුරුදු තුනෙන් හැඩෙන පොල් ගස්!!! ඇට නැති මිදි! ඇට නැති දොඩම්!! (කල් තියාම ඕකුන්ගේ අප්ප්පුච්චලාගේ ඇට ඉවත් කොරලා තිබුණා නම් අඩුම තරමේ ගහක් කොලක් හරි බේරිලා තියෙන්න තිබුණා.:angry:) ඔය පළතුරුවල ගුණ අගුණ දන්නේ දෙයියෝම තමයි!!!:yes::yes:


    ඇත්ත! අපේ එකා ටයිල් කරපු බාත් රූම් එකෙන් එලියට බැහැලා බූරු ගහන්න යනකොට, උන් රේල් පාරේ කාරිය කොරලා ඇඳ පැලඳගෙන යනවා අයි.ටී පාක් එකට වැඩ කරන්න!!!:P:P


    එලකිරිම ,සුපිරිම සුපිරි ත්‍රෙඩ් එකක් බන්.:yes::yes::yes:උඹ මේක කොටන්න හරියට මහන්සිවෙලා තියෙනවා.:love: ඇත්තටම අපට බෑ බන් මෙහෙම ලියන්න.මේක කියවන්නම හෙන ගේමක් දුන්න බන්.:rofl: මවුස් එක දෙපැත්තට වන වන.:angry::angry: REP +

    තෑන්ක්ස් කොන්කෝඩ්!:D මේක සම්පූර්ණයෙන්ම ලියලා ඉවර කරන්න දින තුනක් විතර ගත වුණා!!:yes::yes: