¤╬﹌ ජල්ලිකට්ටු , PETA සහ සත්ත්ව අහිංසා වාදය ﹌╬¤

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

තෑන්ක්ස් මචෝ!:D උබලාගේ සපෝට් එකෙ නිසා තමයි තව තවත් මේ වගේ දේවල් ලියන්න හිත් දෙන්නේ........!!! :yes::yes:

මටත් මේ ඊයේ පෙරේදා ආරන්චියක් ආවා මචෝ කළු කුකුලෙක් දෙන්නෙක් ගෙදරක ඉන්නවායි කියලා!:yes: ඒ මිනිස්සුත් දන්නේ නැතුව අති බන් මුන් වඳ වෙමින් යන වර්ගයක් කියලා....!!! ආයේ එකෙක් හම්බ වුණොත් අත අරින්න එපා කොහොම හරි බෝ කරන්න බලපන්!!! උන් සෑහෙන වටිනවා!!!:yes::yes:

අර තක්කාලි ජාතිය නම් අවුරුදු පහකින් විතර දැක්කේ නැතුව ඇති බන්! ගස්ලබු නම් ඒ දවස් වල අපේ පුංචිලාගේ වත්තේ ගස් පහ හයක් විතර තිබුණා!! (මමයි, මල්ලියි, ඒ ගෙදර අයියයි අච්චාරු දාගෙන කනවා:rofl:) දැන් නම් ඒව තියෙනවාද දන්නෑ බන්!!:dull: රෙඩ්ලේඩි ගස් ආවට පස්සේ හැමෝම ඒවා හිටවන්න පටන් ගත්තා.....!!! (ඒ දවස් වල අපේ වත්තෙත් හිටවලා තිබුණා.) අපේ ළමයින්ට නම් මේවා කතන්දර විතරක්ම වෙයි බන්! උන් කවමදාකවත් මේවල රහක් විඳින එකක් නැහැ!! :no: :sorry:

කෘෂිකර්ම කතාව නම් සිරා! ඕකුන් පර්යේෂන නමින් තියෙන ගසුත් වඳ කරලා දානවා. හොඳම උදාහරණ තමයි අර අවුරුදු තුනෙන් හැඩෙන පොල් ගස්!!! ඇට නැති මිදි! ඇට නැති දොඩම්!! (කල් තියාම ඕකුන්ගේ අප්ප්පුච්චලාගේ ඇට ඉවත් කොරලා තිබුණා නම් අඩුම තරමේ ගහක් කොලක් හරි බේරිලා තියෙන්න තිබුණා.:angry:) ඔය පළතුරුවල ගුණ අගුණ දන්නේ දෙයියෝම තමයි!!!:yes::yes:

ඇත්ත! අපේ එකා ටයිල් කරපු බාත් රූම් එකෙන් එලියට බැහැලා බූරු ගහන්න යනකොට, උන් රේල් පාරේ කාරිය කොරලා ඇඳ පැලඳගෙන යනවා අයි.ටී පාක් එකට වැඩ කරන්න!!!:P:P

කුකුල්ලු නම් හදන එක කරලා එවර්යි මචං දන් ගොඩක් කාලෙකට කලින් ආයේ නම් හදන්න කල්පන්වක් නැහැ

ඒ පරණ ගස්ලබු එකෙන් අච්චාරු හදපුවම බන් ඒ ගස්ලබු කෑලි කන්න පුළුවන් බත් කනවා වගේ ඒ තරමට රසයි
දැන් තියෙන ගස්ලබු දිය රහ විතරයි

ඔය කෘෂිකර්ම එවුන් කරන්නේ තනිකර රැවටීමක් බන් අලුත් බෝග හඳුන්වල දීලා
කමපනි කාරයෝ තමා බැක් එකට ඉන්නේ
ඒ හදන බට් පල වලට පෝර දාන්න ඕනා බන් වෙලවට නැත්නම් පලදාව නෑ

අපේ ගෙදර ඒ පොල් ගහක් අරන් ඇවිල්ලා හිටෙව්වා අවුරුදු 5 ට වඩා ගියා
පල එන්න
රඹුටන් ගහත් එහෙමමයි
අඹ ගහ තවම නෑ
එකට වල් අඹ ගෙඩියකින් හැදිච්ච ගේ පිළිකන්නේ තියෙන අඹ ගහ එකෙන් බාගේකටත් වඩා කපල දාල තියෙන්නේ අතු හැම අවුරුද්දෙම පල දරනවා ගහ පිරෙන්න
පෝර තියා වෙන මෙලෝ දෙයක් දාන්නේ නෑ
(හැබැයි යුරියා සාන්ද්‍ර ද්‍රාවණයක් හැම උදේටම රෑටම මන් මුදාහරිනවා එක හින්දද දන්නේ නෑ :baffled::baffled::rolleyes::rolleyes:)

දිගටම ලියහන් මචෝ මේවගේ වටිනා ලිපි
 
M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    pattama thread ekak
    rep
    තෑන්ක්ස් මචන්!:love::love:

    තෑන්ක්ස් රොබින් !:love::love:
    තෑන්ක්ස් සජිත්!:love::love:
    ela ela tawa tawa thread danna me wage sahena danumak gattta
    ආහ් මියුරු අයියා.....! ත්‍රෙඩ් එකේ දාලා තියෙන අර "දේශීය ව්‍යාග්‍රා වට්ටෝරුව" ගැන එක්ස්පීරියන්ස් එහෙම නැතෙයි..??:P:P
    (මියුරු අයියාට ඒ අත්දැකීම නැත්නම් හෙට වෙනකොට ලෝකේ විනාස වෙලා තියෙයි!!!:rofl::rofl:)

    රත්තරං;21767836 said:
    පට්ට. සෑහෙන දෙයක් දැනගත්තා

    රෙප් 27+

    අම්මට උඩු! මලෙයික්කුම් සලාම් නානා!!!:yes: නානලා ඉතින් දේශීය විදේශීය කියලා නැහැ ඕන ගවයෙක්ව වලඳනවා නෙවැ!!! :P

    ඉතින් ඉතින් කොහොමෙයි විස්තර???:yes::yes:

    Good thread rep+
    තෑන්ක්ස් හිට් මෑන්!:love::love:
    අඈ බොල හු.....ගෙ මැඩියෝ......:angry::angry::angry:
    තෝ මගේ බාත් රූම් එකේ ද ලැගල ඉන්නේ මම කොණ්ඩෙ ඩයි කරනව ද නැද්ද කියල බලන්න.....

    නැවත.
    අර අවතාරෙ දාගනිය පගර නැට්ටා!!!!:angry::angry::angry:

    මම එදා දැක්ක බොලැයි බියගම ෆුඩ් සිටිය්ට ගොඩ වැදිලා එතන වැඩ කරන සේල්ස් බෝයි කෙනෙක්ට ෂේප් එකේ අඬ ගහලා, පොරගේ සාක්කුවට 2000 නෝට්ටු දෙකක් දාලා කනට කොරලා මොනා ද කුටු කුටු ගෑවා!!:confused: පස්සේ පොර හෙමින් සැරේ ඇතුලට ගිහින් ගොඩ්‍රිජ් හෙයාර් ඩයි බූලියයි, :lol: වැල් පෙනෙල මිටි දහයයි, රතු ළූණු කිලෝ එකයි. අරන් උඹෙ අර හර්ස් එකේ :P නැගලා මාරු වුණා බණ්ඩාරවත්තේ වෙදමහත්තයාගේ ගෙවල් පැත්තට!!!:yes: (ඔරිජිනල් ගිතෙල් ගන්ඩ වෙන්ටැ!!!:rofl:)

    අවතාරේ තව හෝරා කිහිපයකින් මාරු වෙනවා ඇත!!!:cool:
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    සෑහෙන්න මහන්සි වෙලා කරපු ත්‍රෙඩ් එකක්.:yes::cool:
    පෞද්ගලිකව මම කිසිම සතෙක්ට හිංසා කරනවාට අතිශයින්ම විරුද්ධයි! :yes:
    ස්තූතියි මේ වගේ වටිනා ත්‍රෙඩ් එකක් පල කලාට මහන්සි වෙලා :yes:

    PS:
    ඔයා අර කියපු වැල්පෙනෙල වට්ටොරුව මම අත්හදා බැලුවා මාසයක් වගේ ගිය අවුරුද්දේ. :love:
    නියමයි. ඇඟට දැනෙන ජවය ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැ යාලුවේ :D
    ඒ තරම් හයියක් ඇගට දැනෙනවා. ඔය ලංකාවේ විකුනන කිසිම කෘතිම බෙහෙතකින් ඒ තරම් හයියක් ඇඟට ලැබෙන්නේ නැහැ.
    අර වැඩේට නම් ට්‍රයි කරලා බලන්න වෙන්නේ marry කලාට පස්සෙ තමයි. :D:yes:

    පුරාණ මුතුන් මිත්තන් වැව් හැදුවේ, චෛත්‍යය බැන්දේ ඒ යෝධ බල ශක්තියේ අරුමය නිසාම තමයි.
    ඒත් අද ජීවත් වෙන තරුණ පරම්පරාවට කිලෝමීටර් 5 දුවනකොට බිම වැටිලා ඉවරයි.
    ඒ තරමට ශාරීරික ශක්තිය පිරිහිලා ගිහින්.:rolleyes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    තෑන්ක්ස් ඩයිනමයිටෝ! උඹේ මැසේජ් එකට රිප්ලයි පාර දාන්න හදනකොට තමයි මෙතන උඹේ කමෙන්ට් එක දැක්කේ!!! මැසේජ් එක උත්තරේ මෙතනම දාන්නම්!!!!

    මචන්, "පෘථිවිය පාලනය කර සැබෑ බලවේග" ත්‍රෙඩ් එකේ දෙවෙනි කොටසක් පල කරන්න ඕනි වෙලා තිබුණත්, වැඩේ අපි හිතනවාට වඩා සෑහෙන සංකීර්ණ එකක් බන්! (බොරු නම් කිඹුලාගෙන් අහපන්!!) මේ සබ්ජෙක්ට් එක ඉදිරියට අරන් ගියොත් මේ ත්‍රෙඩ් එකටත් ව්ඩා දිග ත්‍රෙඩ්ස් 20කට වැඩිය පල කරන්න පුලුවන් ගේමක් නැතුව!!! සමහර විෂයන් ප්‍රසිද්ධියේ පල කරන්න බැරි දේවල්. (ඒ වගේ ටොපික්ස් ප්‍රසිද්ධියේ දාන්න එපා කියලා කිඹුලා ඇඩ්වයිස් කලා.:no:) ඒ හින්දා ඒ දේවල් අත ඇරලා තමයි ලියන්න වෙන්නේ!! ඒ කලත්, ත්‍රෙඩ් ප්‍රමානය තවත් ඇහ්ඩෙනවා මිසක් අඩුවක් නම් වෙන්නේ නැති වෙයි!!! මේ සම්බන්ධව උඹේ තියෙන උනන්දුව මැඩියා අගය කරනවා!:) ඒත් ඔන්න ඔය ප්‍රශ්න හින්දයි යාලුවා මැඩියා හිර ව්ලා ඉන්නේ......!!!

    theruna mchn !! ube simave idagena me vage vadagat dewal thawa liyapn,lankawe hama ekama vage kiyavanna one ube me lipi,eth itin paksha valata bedila nisa vadak nati vei.. :sorry::sorry::sorry:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සෑහෙන්න මහන්සි වෙලා කරපු ත්‍රෙඩ් එකක්.:yes::cool:
    පෞද්ගලිකව මම කිසිම සතෙක්ට හිංසා කරනවාට අතිශයින්ම විරුද්ධයි! :yes:
    ස්තූතියි මේ වගේ වටිනා ත්‍රෙඩ් එකක් පල කලාට මහන්සි වෙලා :yes:

    PS:
    ඔයා අර කියපු වැල්පෙනෙල වට්ටොරුව මම අත්හදා බැලුවා මාසයක් වගේ ගිය අවුරුද්දේ. :love:
    නියමයි. ඇඟට දැනෙන ජවය ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැ යාලුවේ :D
    ඒ තරම් හයියක් ඇගට දැනෙනවා. ඔය ලංකාවේ විකුනන කිසිම කෘතිම බෙහෙතකින් ඒ තරම් හයියක් ඇඟට ලැබෙන්නේ නැහැ.
    අර වැඩේට නම් ට්‍රයි කරලා බලන්න වෙන්නේ marry කලාට පස්සෙ තමයි. :D:yes:

    පුරාණ මුතුන් මිත්තන් වැව් හැදුවේ, චෛත්‍යය බැන්දේ ඒ යෝධ බල ශක්තියේ අරුමය නිසාම තමයි.
    ඒත් අද ජීවත් වෙන තරුණ පරම්පරාවට කිලෝමීටර් 5 දුවනකොට බිම වැටිලා ඉවරයි.
    ඒ තරමට ශාරීරික ශක්තිය පිරිහිලා ගිහින්.:rolleyes:

    mchn koheda oke recipe 1 tiyenne ???
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,963
    11,702
    113
    අඩේ පට්ට ලිපියක් මැඩියෝ.උඹ සෑහෙන මහන්සිවෙලා තියෙනවා.මාර වටින කරුණු ටිකක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම එදා දැක්ක බොලැයි බියගම ෆුඩ් සිටිය්ට ගොඩ වැදිලා එතන වැඩ කරන සේල්ස් බෝයි කෙනෙක්ට ෂේප් එකේ අඬ ගහලා, පොරගේ සාක්කුවට 2000 නෝට්ටු දෙකක් දාලා කනට කොරලා මොනා ද කුටු කුටු ගෑවා!!:confused: පස්සේ පොර හෙමින් සැරේ ඇතුලට ගිහින් ගොඩ්‍රිජ් හෙයාර් ඩයි බූලියයි, :lol: වැල් පෙනෙල මිටි දහයයි, රතු ළූණු කිලෝ එකයි. අරන් උඹෙ අර හර්ස් එකේ :P නැගලා මාරු වුණා බණ්ඩාරවත්තේ වෙදමහත්තයාගේ ගෙවල් පැත්තට!!!:yes: (ඔරිජිනල් ගිතෙල් ගන්ඩ වෙන්ටැ!!!:rofl:)

    අවතාරේ තව හෝරා කිහිපයකින් මාරු වෙනවා ඇත!!!:cool:
    මාළඹේ-හෝමගම අතර සංචරණය කරන මම මොකටද කුකුලෝ බියගම යන්නේ.....බොරුවක් කියන කොට අහු නොවෙන්න කියන්න ඉගෙන ගං.....
    දැන් ගොඩිරිජ් එන්නේ බූලි වල ද?:rofl::rofl::rofl:
    තොට වගේ වැල් පෙනෙල ඕන නෑ මට....අපේ මැෂින් එන්ජින් හොදට වැඩ..:P

    ඊයේ පෝස්ට් එක දාල ගියෙන්නේ. අවතාරෙ මාර් කරන්න බොගේ මාසෙ මාරුවෙන නැකත එනකං ඉන්නව ද?:growl::growl:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Gembo, niyama thread ekak machan. podi ilimak karannam, meka apita podi pothak wage print karaganna puluwan vidihata PDF ekak hatiyata save karapan. print karala mahapare hari dala thiyanna vatina ekak. puluwan nam karapan.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    පට්ට ත්‍රෙඩ් එකක් මැඩී....රෙප්+++ ලෝකෙ අපිට පේන ගොඩක් දේවල් අස්සෙ හැංගිච්ච වෙනමම කතාවක් තියනවා කියලා මුලින්ම හිතන්න ගත්තෙන් උබේ ලෝකය පාලනය කරන සැබෑ බලවේග ත්‍රෙඩ් එක කියවලා....දිගටම මෙහෙම ත්‍රෙඩ් දාපන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    අඩෝ මෙච්චර මහන්සිවෙලා දාපු පට්ට ත්‍රෙඩ් එකකට මීටවඩා සෑහෙන්න කමෙන්ට් එන්න ඕනෙ බං :( :( ......යකෝ මේකෙ සමහර එවුන් මැරෙන්ඩ හදනවා "දැන් එලකිරිය මෙලෝ රහක් නෑ වටින ත්‍රෙඩ් වැටෙන්නෑ ඒකට ඒකාලෙ ඒකලෙනෙ කාලෙ!!! වටින ත්‍රෙඩ් කොච්චර වැටුනද කියලා" එහෙම අමර ටෝක් දීලත් උනුත් ගිහිං ලගින්නෙ ගොන් ත්‍රෙඩ් අස්සෙ මේ වගේ එකෙක් මහන්සිවෙලා වටින ත්‍රෙඩ් එකක් දැම්මම ඒක බලන්න බලු බල්ලෙක්වත් නෑ ඉතිං එහෙම තියෙද්දි ආය මුං මහන්සිවෙලා මේකෙ වටින ත්‍රෙඩ් දායිද?? නද්දකිං තොපි :angry::angry:
     
    :yes::yes:

    ගොම රිටි මතුවෙනවා
    හොඳ දේවල් යටයන්වා :sorry::sorry: