¤╬﹌ ජල්ලිකට්ටු , PETA සහ සත්ත්ව අහිංසා වාදය ﹌╬¤

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිංහල වේවා දෙමල වේවා (මුස්ලිම් හෝ වෙනත් ජාතියක කෙනෙක් වුණත්) ලංකාව දකුණු ආසියාව කියන මේ කෘෂිකාර්මික කලාපයේ ජීවත් වෙනකොට, ඒ මනුස්සයාගේ ජීවිතය ගෙවුණේ පරිසරයත් එක්කයි....! උබලට යාන්තම් හරි මතකයක් තියෙනවා නම්, අපි පොඩි කාලේ වැස්සක් එන්න කලින් ගෙදර හිටපු සීයාට ආච්චි අම්මට ඒක කල් තියාම දැණුනා!! අවුරුදු අනූ ගනන් ජීවත් වුනු, (බොහෝවිට අවුරුදු සීය ජීවත් වුණු,) ආච්චිලා සීයලා අපිට අරුමයක් වුණේ නැහැ!!:) (අවුරුදු සීයකට වැඩිය ජීවත් වුණු කිහිපදෙනෙක්ම අපේ අම්මලාගේ ගමේ හිටියේ මට මතක කාලෙත්) තමන් වපුරපු දෙයින් තමන්ට ලැබෙන අස්වැන්නත්, එයින් ලැබෙන ලාබයත් එක්ක තෘප්තිමත් වුණු මිනිස්සු පරම්පරා තුන හතරක් දෑඅහින් දැකගෙන ඒ පොලොවේම මිහිදන් වුණා...! කාලයත් එක්ක මිනිස්සු වැඩි ලාභය වෙනුවෙන් කෙටි ක්‍රම වලට යොමු වුණා. එකෙන් වුණේ අර රත්තරන් බිත්තර දාන කිකිලිව මරපු මිනිහට වුණ දේම තමයි. අපිට මේ වෙනස නොදැණුනාට තව දශකයක් දෙකක් ගත වෙනකොට ක්‍රම ක්‍රමයෙන් ලාංකාවට ආවේණික ශාක වර්ග, කිරි ගවයින් ඇතුලු කෘෂි කර්මාන්තයෙ කොටසක් වෙච්ච සත්ත්ව වර්ග වඳ වෙලා යාවි...!:(:dull:

    :love: :yes: :yes:
    මේ ටික නං කොච්චර කිව්වත් සමහරුන්ට තේරෙන්නෑ :(
     
    • Like
    Reactions: M a d d i e

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ත්‍රෙඩ් එක නියමයි

    විස්තර කරල තියෙනවා සිත් ගන්නා සුළු විදියට වගේම කරුණු ගොඩක් ගොනු කරලා

    ජයෙන් ජයම වේවා මචෝ

    මේ වගේ ත්‍රෙඩ් වලින් ගොඩක් අපි නොදන්න කරුණු දැනගන්න පුළුවන්

    මගෙන් උඩට බම්ප් එකක් ත්‍රෙඩ් එක වෙනුවෙන් උන මහන්සිය වෙනුවෙන් :love::love:
     
    • Like
    Reactions: M a d d i e

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    SPvguSt.png

    "ජල්ලිකට්ටු , PETA සහ සත්ත්ව අහිංසා වාදය" ත්‍රෙඩ් එක සඳහා අධ්‍යාපනික කාණ්ඩයේ රන් සම්මානය දිනාගත් මැඩියාට උණුසුම් සුබ පැතුම්.

    ZnpJ5an.png


     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    SPvguSt.png

    "ජල්ලිකට්ටු , PETA සහ සත්ත්ව අහිංසා වාදය" ත්‍රෙඩ් එක සඳහා අධ්‍යාපනික කාණ්ඩයේ රන් සම්මානය දිනාගත් මැඩියාට උණුසුම් සුබ පැතුම්.

    ZnpJ5an.png



    තෑන්ක්ස් මචෝ!!!!!:):cool:
     
    • Like
    Reactions: cresendo