¨*•.¸¸❤¸¸.•*¨.අලි ගැන ඔක්කොම, all about elephants ¨*•.¸¸❤¸¸.•*¨

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උඹට රෙප් දෙන්න බෑලු. කලින් දීලලු.
    උඹ මොකද මේ හැම ලු යන්නෙන් ඉවර කරේ......:lol::lol::lol::lol::lol:

    අහ්, එතකොට නිකන් කතා කරනව වගේනේ...
    නැත්නම් කියවගෙන යද්දි කම්මෙලි හිතෙනවනෙ,,,,
    ඇයි එහෙම හොද නැතිලුද?
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබලා නොදන්නවා උනාට ලන්කාවෙ හන්දුනා නොගත් අලි ප්‍රබෙද ඉන්නවා...

    කෙම්මට අලියා
    කෙප්පට අලියා
    කෙක්කට අලියා
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    2lcvat4.gif