© Copyright අහු වෙන් නැද්ද බන් මේවා?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,290
    10,567
    113
    © Copyright අහු වෙන් නැද්ද බන් මේවා?

    අහු වෙන් නැද්ද බන් මේවා?
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,290
    10,567
    113
    ahu wunata prashnayak naha... owa clear karaganna puluwan ;)


    aththa washayenma oya video ekata kisima copyright claim ekak naha :yes::yes::cool:

    api oya track use krpu gamn ahu wenwane bn kohmda ehma wenne...krame kiynnko:confused::confused::(
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    Ahu wenwa. Eth video down wenne ne.. Monetize karoth track eke ayithi karayata salli yanne
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    කොපි කිරීමේ කලාව

    ජන මාධ්‍ය වල බොහෝ දේවල් කොපිය
    අලුතෙන් දෙයක් කරන්නෙ අතලොස්සක් දෙනාය
    බලන්න රියැලටි ශෝස්
    එකෙක් පටන් ගත්තම හැම එකාම ඒක කරනවා
    හරියට නින්දෙන් ඇහැරුනා වගේ හැම චැනල් එකක්ම රියැලටි ශෝ පටන් ගත්තා
    අර දැන් යන වෙස් ටෙලි නාට්‍ය බලන්න
    ඒක The count of Monte Christo - Alexander Duma ගේ මොන්ත ක්‍රිස්තො සිටුවරයා කියන සිංහල පරිවර්තනය පාදක කරගත් එකක්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අපිට හොරෙන් අපි ව්කිනෙන අමුතු රටක් මේක. . :baffled:
    බලපන්කෝ ඇඩ් සෙට් එක දාලා තියෙන කැත. . :D
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,290
    10,567
    113
    මචන් මන් ඇඩ් සෙන්ස් අද ඉයේ පටන් ගත්තෙම කිරියේ එකෙක් දාපු නූලක් දැකලා 2013 වගේ පටන් ගත්තේ විවුස් 10,000 කම්ප්ලේට් කරලා...ඉතින් නීතී හරියට දන්නෙත් නැ මොනිටේසන් ඇක්ටිව් වෙලා ඇඩුත් ගියා විඩියෝ වල...කොහොම හරි නීතී දන්න නැති නීසා චැනල් එකට කෙලම උනා...හැබැයි මන් ඇඩ්සෙන්ස් හැදුවෙත් ඒකෙන්..අදටත් එ අකවුන්ට් එකෙන් යූ ටියුබ් පැත්ත පලාතේ එන්න දෙන්නැ උන්..කොහොමහ්‍රි මන් අලුතින් ඉමේල් හැදුව...ඇඩ්සෙන්ස් දෙන්නැ පරන එකවුන්ට් එකෙ ඩ්ඩ්ටෙල් සේම් නිසා...එදා මගේ යූ ටියුබ් එකට කෙල උනාට ඇඩ් සෙන්ස් එකයි,ජීමේල් එකයි අඩටත් වැඩ..ඉතින් ආයෙත් මේ ලගදී චැනල් එකක් පටන් අරන් දෙයියනේ කියාලා මේ වෙනකොට සබ්ස්ලා 2300 යි වොච් ටයිම් 15,000ක් විතර අරන් තියෙනවා...දැන් අන්ඩ රිවීවු යටතේ තියෙන්නේ...මගේ පෙර වැරදී නිසා මට චාන්ස් එකක් දෙන එකක් නැද්ද..මට මේක නැති උනේ අම්බානෙක ඩේටාත් නාස්ති කරන් මෙච්ච්‍ර්‍ර කරාට පස්සේ..ඔයාලා ලමොකද හිතන්නේ මචං...?