ඩේටා සම්බන්දව ප්‍රශ්නයක් (Deep)

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,098
    807
    113
    මම දන්න විදියට දැනට අපි රවුටර් වගෙම සිම් තමා යූස් කරන්නෙ hutch mobitel තව ඔය වගෙ එවා තියෙයිනේ කොහොමද බන් ඕක ඔහොම වෙනම වෙනම වෙන් උනෙ ඇයි මේවා එකින් එකට වෙනස් ස්පීඩ් සහා ස්ලො
     
    • Like
    Reactions: wissnshaftler

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,098
    807
    113
    ඕක අහපං TRC එකේ ඉන්න හොරු ටිකෙන්...
    නැ බන් මට තියෙන ප්‍රශ්නෙ තමා දැන් මෙවා මං දන්න විදියට රටවල් වලින් නෙ එන්නෙ කොහොමද මෙ ලයින් එක හැදිලා තියෙන්නෙ 🥲
     
    • Like
    Reactions: wissnshaftler

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,001
    544
    113
    Siri Baijan
    නැ බන් මට තියෙන ප්‍රශ්නෙ තමා දැන් මෙවා මං දන්න විදියට රටවල් වලින් නෙ එන්නෙ කොහොමද මෙ ලයින් එක හැදිලා තියෙන්නෙ 🥲
    ප්‍රශ්ණෙට උත්තරේ ඔතනම තියනවා නේද? සංඛ්‍යාත වෙනස් හින්දා. එක එක රට වල තියෙන්නේ එක එක සංඛ්‍යාත.

    IMG_20260207_104736.jpg

    ------ Post added on Feb 7, 2026 at 10:48 AM
     
    • Like
    Reactions: wissnshaftler