«««««ටොයියන්ට පමණී»»»»»

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    මට සතුටුයි මචන් උබම උබ ඉස්කොලේවත් නොගිය නුගත් මෝඩයෙක් බව පිළිගත්ත එක ගැන:yes::yes:..උබ වගේ නුගතෙක්ට ඕක ඇත්ත උනාට අපිට නම් එහෙම නෑ බන්..අපි ගිය ඉස්කෝල වල නම් ඉතිහාසය පුරවැසි අධ්‍යාපනය කියන විෂයන් ඉගැන්නුවා..එක නිසා අපි රවටෙන්නෙත් නෑ රවට්ටන්නත් බෑ..උබල වගේ බත් පැකට් එක ආත්මේ පාවල දෙන්නෙත් නෑ..පහුගිය ටිකේ ඔෆිස් එකේ වැඩ වගයකට කොලබින් පිට යන්න උනා මචන්..මොකද උබලට වගේ ෆොටෝ කෑල්ලක් ශෙයා කලාම බැංකුවට රුපියල් 50හේ කෑලි වැටෙන්නේ නෑනේ බන් අපිට..:lol::lol::lol:ෆෝන් එකෙන් ලොග් උනත් කොමෙන්ට් කරන්න තරම් හරි හමන් ත්‍රෙඩ් එකක් දැක්කේ නෑ බන්..:no::no:

    හික්හික් යහපාලනයට කඩේ යන්න ගොබ්බ රල හිතන් ඉන්නේ උන් හරි උගත් කියල.. අර තව එකෙක් හිටියා(sriankan 1) ඌ හැම තිස්සෙම කියන්නේ ඌ උගත් කියල. අර පිස්සෝ හැම තිස්සෙම උන්ට පිස්සු නැහැ කියල කියනවා වගේ. ඕව කියහන් බන් රනිල් ගේ ගල් කොල්ලන්ට . උඹලා බත් පැකට් එකට කෙසේ වෙතත් රටම ම පවල දීල ඉවරයි. අන්න යුද සැමරුම් ජයට යනවා උතුරේ. පලයන් ගිහින් දීපන් උස්සලා.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    හිතුව වගේම හිතපු එකාම සරම උස්සන් ඇවිල්ල..පව් බන් උබල..මැරිච්ච බල්ලාගේ අනාත මැක්කෝ...කියන්න දෙයක් නැති උනාම දෙපව්පියන්ට බැනල ලෙස්සල යනවා.:lol::lol::lol:

    උඹේ බාසාවෙන් ම පේනවා බන් උඹ කොච්චර උගත් ඩ කියල. බත් කන හරක්
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    ෆොටෝ කෑලි හද හද බොරු දාන්න අපිටත් පුළුවන්..දෙයක් කියද්දී එක පිළිගන්න පුළුවන් වෙන්න source එකත් එක්ක දාපන්..නැතුව පිස්සු බලල වගේ බොරු හද හද දාල බුරන්න එපා යකෝ..අනික මහින්ද පොන්නය ඔච්චර හොද නම් අර හන්ගන් හිටිය ෆයිල් ටික දැන්වත් එලියට දාන්න කියපන්කො..

    උඹ දාපු ස්වතන්ත්‍ර කෘතියක ලින්ක් එකක් එවපන් කෝ අපිට බලන්න. එක එකාගේ ත්‍රෙඩ් වලට හුමිටි තියන්න විතරයි නේ උඹල දන්නේ

    me thiyenne ekak source ekath ekkama .. gihin balahan



    රාජපක්ෂ ආණ්ඩුව සමයේ මරනවෝ..කපනවෝ..යනුවෙන් කෑ මොර දුන් ගෝලීය දෙමළ සංසදය දැන් රනිල් සහ මෛත්‍රී ආණ්ඩුවට සුභ පැතුම් පත් එවමින් සිටි.19 වන ව්‍යවස්ථා සංශෝධන සම්මතවීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ ජනපති මෛත්‍රීපාල සිරිසේනට ගෝලීය දෙමළ සංසදය සුභ පැතුම් පළකර තිබේ.
    ගෝලීය දෙමළ සංසදය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් උතුර සහ නැගෙනහිර පළාත් වල හමුදා ආණ්ඩුකාරවරු ඉවත් කර සිවිල් නිලධාරින් පත්කිරීම, ඉඩම් වල අයිතිකරුවන්ට එවා භාරදීම, දේශපාලන රැඳවියන්, සරණාගත දෙමළ පුද්ගලයින් නිදහස් කිරීම, ආයතන වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීම යනාදීයට ස්තුතියද පලකර තිබේ.
    “19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි ආයතන තවත් එක් පියවරක් ඉදිරියට ගොස් ඇත. එනමුත් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ අවාසනාවන්ත දේශපාලන සංස්කෘති සහ පුරුදු පිළිගන්නා ලදි. අළුතින් ඇති වී ඇති මෙම ප්‍රගතිශීලි වෙනස්කම්, පසුගිය ආණ්ඩුව තුලින් සකස් කළ ගමන් මඟ අවලංගු කර අනාගතයේදී අර්ථවත් සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉලක්ක කර කටයුතු කිරීම සඳහා වන සුදුසු වේලාව මෙයයි.
    රජයේ දින 100 යේ වැසටහන තුලින් ක්‍රියාවට නැංවූ සියල්ල සක්‍රීය කළ නොහැකිය. නමුත් අප අවධානයෙන්ම සිටියෙමු. එය පිළිගත් ස්වරූපය 19 වන ව්‍යවස්ථා සංශෝධනය වන නමුත් ජනතාවගේ මානසිකත්වයේ වෙනසක් සහ නව දේශපාලන පරිසරය පුදුම කරවන අතර ශ්‍රී ලංකාවේ තත්වය නව පිබිදීමක් ඇති කරයි. එවන් තත්වයකදී ජනතාවට තවදුරටත් සංවර්ධනය, වෙනත් හදිසි ගැටළු විසඳුම් දැකිය හැකිය යන විශ්වාසය ඇති කරයි.
    දෙමළ ජනතාවගේ කණගාටුව සම්බන්ධයෙන් රජය ගන්නා කඩිනම් ක්‍රියාමාර්ග අප පිළිගන්නෙමු. උතුර සහ නැගෙනහිර පළාත් වල හමුදා ආණ්ඩුකාරවරු ඉවත් කර සිවිල් නිලධාරින් පත්කිරීම, ඉඩම් වල අයිතිකරුවන්ට එවා භාරදීම, දේශපාලන රැඳවියන්, සරණාගත දෙමළ පුද්ගලයින් නිදහස් කිරීම, ආයතන වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීම යනාදීය අවම කටයුතු වුවද, මේවා සියල්ල වැදගත් ඒවාය.
    එනමුත් පෞද්ගලික ඉඩම් වලින් වැඩි කොටසක් තවමත් හමුදාව නීති විරෝධිව ආක්‍රමණය කරගෙන සිටියි. හමුදා භඨයින් විශාල පිරිසක් තවමත් උතුරු නැගෙනහිර රැඳීසිටියි. තර්ජන සහ අත්තනෝමතික අත් අ‍ඩංගුවට ගැනීම් තවමත් සිදුවේ.
    උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ එදිනෙදා කටයුතු වලට හමුදාව මැදිහත් වේ. යුද්ධය හේතුවෙන් වැන්දඹුවන් බවට පත් ලක්‍ෂ ගණනක් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අඛණ්ඩව සිදුවේ.
    උතුරු නැගෙනහිර කාන්තාවන් සහ පිරිමි තවමත් බියෙන් ජීවත් වේ. සිය ගණනක් දේශපාලන රැඳවියන් තවමත් චෝදනා නොමැතිව රඳවා තබානෙ සිටියි. ත්‍රස්ත මර්ධන පනත තවමත් පූර්ණ ලෙස ඉවත් කර නැත. සියල්ලට වඩා දෙමළ ජාතික ගැටළුව විසඳා නොමැතිව පවතී.
    19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම මාර්ගයෙන් දෙමළ ජනතාවට අවම සහන ලබාදීමට වෙනත් සමහර අවංක උත්සාහයන් ගැනීම සිදුවේ. ශ්‍රී ලංකාව තුල දීර්ඝ කාලයක් පවතින ජාතික ගැටළුව විසඳීමට වැඩිදුර සංවර්ධන කටයුතු කළ යුතුය. මෙම තත්වයේදී රජය මෙවන් උත්සාහයන් ක්‍රියාත්මක කල යුතුය යන්න වැදගත් සහ ගැටළු වලට පූර්ණ අර්ථවත් ක්‍රියාමාර්ග ගත යුතු ‍එල්ලවී ඇති යුද අපරාධ, යුක්තිය අවශ්‍යය, දේශපාලන යෝජනාව සහ සංහිඳියාව යාවත්කාලීන කළ යුතුය. තවද, ගෝලීය දෙමළ සංසදය තම දායකත්වයට සත්‍යයන් කිරීමට තම නිසි සහයෝගය ලබාදෙනු ඇත” යනුවෙන් එම නි‍වේදනයේ සඳහන්ය.
    http://newsofcolombo.com/features/item/3222-100
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹ දාපු ස්වතන්ත්‍ර කෘතියක ලින්ක් එකක් එවපන් කෝ අපිට බලන්න. එක එකාගේ ත්‍රෙඩ් වලට හුමිටි තියන්න විතරයි නේ උඹල දන්නේ
    ඕකගේ තාත්තගේ මැක්කෝ එල්ලිලා කියන්නේ.... :lol::lol::lol::lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    ඉතින් පකෝ එහෙනම් ශාන් ඉපදුනේ දෙය්යෝ දීලද? නැත්නම් උබ වගේ පතෝල කරලක ඉදල ගත්තද?

    shan ට අකවුන්ට් එක පැටලිලා වගේ නේද ෆේක් එකත් එක්ක

    nathan shan ට බනිද්දි මෙයට රිදෙන්නේ ඇයි බන්
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    11233509_838129682935571_8229677243346898472_n.png



    :lol::lol::lol::lol:

    පලයන් යාපනේ ගිහින් කොටි එක්ක යුද සමුල ගතන දිනය සමරපන්