මට නම් ආදරේට කියලා විශේෂයක් නෑ 14 වෙනිදට... එයාව හම්බෙන හැමදාම මට විශේෂයි...එයත් එක්ක ඉන්න හැම මොහොතම මට විශේෂයි...ඉතිං පෙබ:14 වෙනිදට විතරක් විශේෂයි කියලා කියන එක තේරුමක් නෑ මට නම්...
ඔන්න මගේ අදහස ඕකයි ඉතිං...
(AM)hIkKiIzZzZzZzZzZzwish u da same!
![]()
ehema
හිරු නැගෙන අඩ පැයේ
දෝරෙ ගිය රන් එළිය
එවන් විකසිත පැයක
දිටිමි ඔබෙ මුව කමල
කදුළු මැද තනිවූ හද
කදුළු දිය සිදී ගොස්
සුවඳ පිරි වසන්තය
හදවතට එලැබුනා
නෙත් කෙවෙනි සැර විදා
සරා ගී සිනාවෙන්
පුබුදු කල හද පියුම
මිලින නොකරන් කිසිදින
කල්පයේ ඉම තෙක්ම
බව සසර සැරිසරණ
අනන්ත වූ ආත්මයක්
පතමි මම ඔබේ එළිය.....

.. දීපු රෙප් එක පාඩු නෑ.. ලස්සනයි මේක 

පූස්හිරු නැගෙන අඩ පැයේ
දෝරෙ ගිය රන් එළිය
එවන් විකසිත පැයක
දිටිමි ඔබෙ මුව කමල
කදුළු මැද තනිවූ හද
කදුළු දිය සිදී ගොස්
සුවඳ පිරි වසන්තය
හදවතට එලැබුනා
නෙත් කෙවෙනි සැර විදා
සරා ගී සිනාවෙන්
පුබුදු කල හද පියුම
මිලින නොකරන් කිසිදින
කල්පයේ ඉම තෙක්ම
බව සසර සැරිසරණ
අනන්ත වූ ආත්මයක්
පතමි මම ඔබේ එළිය.....

Screw Valentine !
adaraye wedanawada.. 

මට නම් ආදරේට කියලා විශේෂයක් නෑ 14 වෙනිදට... එයාව හම්බෙන හැමදාම මට විශේෂයි...එයත් එක්ක ඉන්න හැම මොහොතම මට විශේෂයි...ඉතිං පෙබ:14 වෙනිදට විතරක් විශේෂයි කියලා කියන එක තේරුමක් නෑ මට නම්...
ඔන්න මගේ අදහස ඕකයි ඉතිං...

කන්දෙවිහාරේ පන්සලට ගිහින් පිනක් දහමක් කරගෙන හවස පරණ යාලුවෙක්ගෙ ගෙදර යන්න කියල ඉන්නෙ (වැලන් දවසෙ )අපිට නම් හැමදාම වැලන්ටයින් තමයි විශේෂත්වයක් නෑ ඇනිවසරි දවසට ඉහලින් සමරනවා හරිම ආදරෙන් ඉන්නවා ඒකයි වටින්නෙ

බොහොම හොඳ ක්රමයක් මචන් දවස අර්ථවත් කරගන්න.. හොඳ අදහසක්ඒකනම් එල වැඩක්උදේ පාන්දර සද්දෙ නැතුව ඉදලා වයිෆ්ට Office එකට මොනව හරි යවන්න තමා හිතන් ඉන්නේ?![]()

කන්දෙවිහාරේ පන්සලට ගිහින් පිනක් දහමක් කරගෙන හවස පරණ යාලුවෙක්ගෙ ගෙදර යන්න කියල ඉන්නෙ (වැලන් දවසෙ )අපිට නම් හැමදාම වැලන්ටයින් තමයි විශේෂත්වයක් නෑ ඇනිවසරි දවසට ඉහලින් සමරනවා හරිම ආදරෙන් ඉන්නවා ඒකයි වටින්නෙ

Eka Maru Ban Edata Babi Gedarane Shitඋදේ පාන්දර සද්දෙ නැතුව ඉදලා වයිෆ්ට Office එකට මොනව හරි යවන්න තමා හිතන් ඉන්නේ?![]()

ඒකනම් එල වැඩක්
දැක්ක ගමන් උඩ විසිවෙන්න ප්රසන්ට් එකක් දියන්
තව කොලේක ඇඬෙන්න මොනාහරි ලියලා ඒකටම දාලා දියන්![]()
මරු අදහස බන්. දැන් ඉදලම ලියන්න ගන්නවා. 12 වෙනිද වෙනකොට මොකක් හරි Shape එකක් දාගන්න පුලුවන් 