(¸.•´ (¸.• Elakiri Official Valentine Thread ¸.•´¸.•*´¨) ¸.•*¨) Join With this

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    මට නම් ආදරේට කියලා විශේෂයක් නෑ 14 වෙනිදට... එයාව හම්බෙන හැමදාම මට විශේෂයි...එයත් එක්ක ඉන්න හැම මොහොතම මට විශේෂයි...ඉතිං පෙබ:14 වෙනිදට විතරක් විශේෂයි කියලා කියන එක තේරුමක් නෑ මට නම්...
    ඔන්න මගේ අදහස ඕකයි ඉතිං...

    ahhh hoda hodi...
    oka wena dawasakuth kiuwa wage wage mathakai....kohedi hari :P (AM)
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    8.gif
    :rolleyes:

    ජීවිතේ මල් අපේ Daddy ඉන්නකම් :love: :)
    :lol::lol::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හිරු නැගෙන අඩ පැයේ
    දෝරෙ ගිය රන් එළිය
    එවන් විකසිත පැයක
    දිටිමි ඔබෙ මුව කමල

    කදුළු මැද තනිවූ හද
    කදුළු දිය සිදී ගොස්
    සුවඳ පිරි වසන්තය
    හදවතට එලැබුනා

    නෙත් කෙවෙනි සැර විදා
    සරා ගී සිනාවෙන්
    පුබුදු කල හද පියුම
    මිලින නොකරන් කිසිදින

    කල්පයේ ඉම තෙක්ම
    බව සසර සැරිසරණ
    අනන්ත වූ ආත්මයක්
    පතමි මම ඔබේ එළිය.....
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    හිරු නැගෙන අඩ පැයේ
    දෝරෙ ගිය රන් එළිය
    එවන් විකසිත පැයක
    දිටිමි ඔබෙ මුව කමල

    කදුළු මැද තනිවූ හද
    කදුළු දිය සිදී ගොස්
    සුවඳ පිරි වසන්තය
    හදවතට එලැබුනා

    නෙත් කෙවෙනි සැර විදා
    සරා ගී සිනාවෙන්
    පුබුදු කල හද පියුම
    මිලින නොකරන් කිසිදින

    කල්පයේ ඉම තෙක්ම
    බව සසර සැරිසරණ
    අනන්ත වූ ආත්මයක්
    පතමි මම ඔබේ එළිය.....

    ලොවෙත් නෑ.. ෆට්ට ඕයි කෑස් පුවියා:lol::lol:.. දීපු රෙප් එක පාඩු නෑ.. ලස්සනයි මේක
    :love::yes::):cool:
     
    Last edited:

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    හිරු නැගෙන අඩ පැයේ
    දෝරෙ ගිය රන් එළිය
    එවන් විකසිත පැයක
    දිටිමි ඔබෙ මුව කමල

    කදුළු මැද තනිවූ හද
    කදුළු දිය සිදී ගොස්
    සුවඳ පිරි වසන්තය
    හදවතට එලැබුනා

    නෙත් කෙවෙනි සැර විදා
    සරා ගී සිනාවෙන්
    පුබුදු කල හද පියුම
    මිලින නොකරන් කිසිදින

    කල්පයේ ඉම තෙක්ම
    බව සසර සැරිසරණ
    අනන්ත වූ ආත්මයක්
    පතමි මම ඔබේ එළිය.....
    පූස්:frown:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට නම් ආදරේට කියලා විශේෂයක් නෑ 14 වෙනිදට... එයාව හම්බෙන හැමදාම මට විශේෂයි...එයත් එක්ක ඉන්න හැම මොහොතම මට විශේෂයි...ඉතිං පෙබ:14 වෙනිදට විතරක් විශේෂයි කියලා කියන එක තේරුමක් නෑ මට නම්...
    ඔන්න මගේ අදහස ඕකයි ඉතිං...
    :cool::cool::cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කන්දෙවිහාරේ පන්සලට ගිහින් පිනක් දහමක් කරගෙන හවස පරණ යාලුවෙක්ගෙ ගෙදර යන්න කියල ඉන්නෙ (වැලන් දවසෙ )අපිට නම් හැමදාම වැලන්ටයින් තමයි විශේෂත්වයක් නෑ ඇනිවසරි දවසට ඉහලින් සමරනවා හරිම ආදරෙන් ඉන්නවා ඒකයි වටින්නෙ
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    කන්දෙවිහාරේ පන්සලට ගිහින් පිනක් දහමක් කරගෙන හවස පරණ යාලුවෙක්ගෙ ගෙදර යන්න කියල ඉන්නෙ (වැලන් දවසෙ )අපිට නම් හැමදාම වැලන්ටයින් තමයි විශේෂත්වයක් නෑ ඇනිවසරි දවසට ඉහලින් සමරනවා හරිම ආදරෙන් ඉන්නවා ඒකයි වටින්නෙ

    :yes::yes::yes: බොහොම හොඳ ක්‍රමයක් මචන් දවස අර්ථවත් කරගන්න.. හොඳ අදහසක්
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උදේ පාන්දර සද්දෙ නැතුව ඉදලා වයිෆ්ට Office එකට මොනව හරි යවන්න තමා හිතන් ඉන්නේ? :D
    ඒකනම් එල වැඩක්
    දැක්ක ගමන් උඩ විසිවෙන්න ප්‍රසන්ට් එකක් දියන්:yes:
    තව කොලේක ඇඬෙන්න මොනාහරි ලියලා ඒකටම දාලා දියන්:cool:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කන්දෙවිහාරේ පන්සලට ගිහින් පිනක් දහමක් කරගෙන හවස පරණ යාලුවෙක්ගෙ ගෙදර යන්න කියල ඉන්නෙ (වැලන් දවසෙ )අපිට නම් හැමදාම වැලන්ටයින් තමයි විශේෂත්වයක් නෑ ඇනිවසරි දවසට ඉහලින් සමරනවා හරිම ආදරෙන් ඉන්නවා ඒකයි වටින්නෙ

    ආදර්ශමත් පවුලක් mal babaa saha mal babee :P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඒකනම් එල වැඩක්
    දැක්ක ගමන් උඩ විසිවෙන්න ප්‍රසන්ට් එකක් දියන්:yes:
    තව කොලේක ඇඬෙන්න මොනාහරි ලියලා ඒකටම දාලා දියන්:cool:

    :lol: මරු අදහස බන්. දැන් ඉදලම ලියන්න ගන්නවා. 12 වෙනිද වෙනකොට මොකක් හරි Shape එකක් දාගන්න පුලුවන් :rofl: