(¸.•´ (¸.• Elakiri Official Valentine Thread ¸.•´¸.•*´¨) ¸.•*¨) Join With this

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ 14 වෙනිදා මට ගොඩක් විශේෂයි. :yes:
    මොකද මගේ ආදරේ පලවෙනි සංවත්සරය 14 වෙනිදා.;) ගිය අව්රුද්දෙ වැලන්ටයින් එක දවසේ සුභ පතන්න කතා කරපු වෙලාවේ තමා එයා මට අදරෙයි කිව්වේ... :love::love::love:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මට නම් ආදරේට කියලා විශේෂයක් නෑ 14 වෙනිදට... එයාව හම්බෙන හැමදාම මට විශේෂයි...එයත් එක්ක ඉන්න හැම මොහොතම මට විශේෂයි...ඉතිං පෙබ:14 වෙනිදට විතරක් විශේෂයි කියලා කියන එක තේරුමක් නෑ මට නම්...
    ඔන්න මගේ අදහස ඕකයි ඉතිං...


    OU MACHAN.ETH EDATA MATAK WENNAT EKKA MAGE BABITA :love::love: TIKAK WATINA TEGGAK DENAWA
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මට නම් හැම වැලන් ටය්න්ස් එකක් ම විශේශය්,,...ඒ කාලේ වෙනකොට මගේ සය්කෝ ගතිය තවත් වැඩි වෙනවා බන්,.... මම දැනුවත් ව මම ලව් කරපු කෙල්ල විශේශ අවස්තාවන් අමතක වෙන්නම ටොකු දෙනවා වගේ ...

    මෙන්න මගේ ජීවිතේ ඔය වැල කියන දේ අපු දා ඉදන් උනු දේවල්..

    ලව් එකය් කැමැත්තය් තිබ්බ මාස 2 - 3 කාල තමා මට වැල සෙට් උනෙ..ඒ දවසේම මම තීරණයක් ගත්තා මම කෙල්ලව අත අරිනවා කියලා...මොකද මම ඒ කෙල්ල ගේ හොර කොල්ලා වෙන්න යනවා කියලා මටම හිතුනු නිසා :yes: :sorry::sorry::sorry:ඉතින් ඒ දිනේ උබලට හිතා ගන්න පුලුවන් නේ ...පලමු ප්‍රේමයේ පලමු වැල දින.....

    දෙවෙනි අවෘද්ද වෙන කොට මම අහිමි ප්‍රේම වන්තයා වගේ එහෙමම එල්ලී ගෙන ඉන්නකොට යාන්තමින් වගේ මට පුලුවන් උනා..මමත් එයාගේ ලව් එක කියලා කියන්න... .. හි හි..පෙර තිබුනූ කරුමෙකටද කොහෙද ඒ පාර එයාට පාටියක් තිබුනා...එයා ගේ ඔෆීශියල් එත් ලව් නැති කොල්ලා එක්ක... ඉතින් එදා මම පොර වගේ එයා මට ආදරෙය් කියලා හිත හදා ගත්තාත් ..බුකියේ තිබ්බ අහබූ දේවල් එක්ක මට මතක් කරලා දුන්න ,,මම හවුල් කෝපරේට් ලවර් කියලා.. :yes:

    තුන් වෙනි අවෘදනම් උබලාට කියන්න හරිම රසවත් .... ඒ වෙන කොට මම හවුල් ප්‍රේම වන්තයෙජ් නම් නෙමී...හැබැය් ඉතින් මගේම කරුමෙට කලින් ගනූ දෙනු කරපු හවුල් කාරයා අපහු එන්න පටන් අරන් තිබුනද ...මගේ පිසා එක මමය් මගේ හොද බොක්කය් පීසා අය්යය් කාලා..හොද මලක් ගැහුවා :lol::lol::lol:

    ලෝකු රව්මක් ගිහින් මේ වෙලාවේ තනි උනු මම මේ අවෘද්දේ අමතක නොවෙන වැල දවස එන කම් ... මග බලා හිදිමි :cool::cool::cool::cool:


    බොරු කිව්වේ නෑ ..කියන්න ලැජ්ජ උනෙත් නෑ....කියලම ලැජ්ජාව ගිහින්....
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කලු පූසා;11993593 said:
    ude pandara negitinna issella call ekak deepan.. ekath ethi.. kiyanna enna beri unath hithin langa inanwa kiyala :love::love:



    ආදරේට රිවර්ස් නෑ කොලුවෝ...හැම දාම වැල දිනේ තමා ලවර්ස් ලා ට ;);););););)
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේ 14 වෙනිදා මට ගොඩක් විශේෂයි. :yes:
    මොකද මගේ ආදරේ පලවෙනි සංවත්සරය 14 වෙනිදා.;) ගිය අව්රුද්දෙ වැලන්ටයින් එක දවසේ සුභ පතන්න කතා කරපු වෙලාවේ තමා එයා මට අදරෙයි කිව්වේ... :love::love::love:

    උබනම් හෙනම වාසනාවන්තයි. උබ ආදරේ කරන කෙනෙකුට වැදගත්ම දවස් 2ක එක දවසකට දාගෙන නේ. උබට ඉතින් එතකොට වියදම අඩුයිනේ. ;););)
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    විශේෂයක් නැහැ. Msg එකක් යවලා හිත හදනවා. Valentine day එකේ ගෙදරින් එලියට පනිනවා කියන්නේ ඉතින් වැඩේ අතේ මට්ටු කියන එක තමයි. අනික මේ Exam අස්සේ මොන Valentine බං. :P:P:P:love::love::love:
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    කලු පූසා;11993593 said:
    ude pandara negitinna issella call ekak deepan.. ekath ethi.. kiyanna enna beri unath hithin langa inanwa kiyala :love::love:
    ow machan ehema mokak hari karanda one ban:yes:
    man hamadama eyata udeta eya aharinda kalin msg 1k nan yawanawa
    edata call 1kuth denawa :)