Eka Maru Ban Edata Babi Gedarane Shit![]()
කමක් නෑ බන්. උබ Order කරපන් ගෙදරටම ගෙනත් දෙන්න. උබ දන්නෙ නෑ වගේ හිටපන්.
Surprise 

Eka Maru Ban Edata Babi Gedarane Shit![]()
Surprise 

tikak dukai ban.me para valentine 1ta mukuth karanda wen na ban.sms 1k yawala tikak katha karanda witharai wennetikak dukai ban.
මොකද කොල්ලෝ සීන් එක? 

eth ganak na.hamadama adaren innawane.edata witharak wisheshathwayak karanda bari unata ganak na ban api hamadama adaren sathutin inne![]()

ගිය අව්රුද්දෙ වැලන්ටයින් එක දවසේ සුභ පතන්න කතා කරපු වෙලාවේ තමා එයා මට අදරෙයි කිව්වේ... 


Time Ekak Nethi Wei Ehema Wedak Karannaකමක් නෑ බන්. උබ Order කරපන් ගෙදරටම ගෙනත් දෙන්න. උබ දන්නෙ නෑ වගේ හිටපන්.Surprise
![]()







මට නම් ආදරේට කියලා විශේෂයක් නෑ 14 වෙනිදට... එයාව හම්බෙන හැමදාම මට විශේෂයි...එයත් එක්ක ඉන්න හැම මොහොතම මට විශේෂයි...ඉතිං පෙබ:14 වෙනිදට විතරක් විශේෂයි කියලා කියන එක තේරුමක් නෑ මට නම්...
ඔන්න මගේ අදහස ඕකයි ඉතිං...

TIKAK WATINA TEGGAK DENAWA


ඉතින් ඒ දිනේ උබලට හිතා ගන්න පුලුවන් නේ ...පලමු ප්‍රේමයේ පලමු වැල දින.....






eth ganak na.hamadama adaren innawane.edata witharak wisheshathwayak karanda bari unata ganak na ban api hamadama adaren sathutin inne![]()


කලු පූසා;11993593 said:ude pandara negitinna issella call ekak deepan.. ekath ethi.. kiyanna enna beri unath hithin langa inanwa kiyala![]()






Time Ekak Nethi Wei Ehema Wedak Karanna
Yaluwekge Gedara Yanawane
Schhol Time Friend Kenek![]()

මේ 14 වෙනිදා මට ගොඩක් විශේෂයි.![]()
මොකද මගේ ආදරේ පලවෙනි සංවත්සරය 14 වෙනිදා.ගිය අව්රුද්දෙ වැලන්ටයින් එක දවසේ සුභ පතන්න කතා කරපු වෙලාවේ තමා එයා මට අදරෙයි කිව්වේ...



ow machan ehema mokak hari karanda one banකලු පූසා;11993593 said:ude pandara negitinna issella call ekak deepan.. ekath ethi.. kiyanna enna beri unath hithin langa inanwa kiyala![]()


උබනම් හෙනම වාසනාවන්තයි. උබ ආදරේ කරන කෙනෙකුට වැදගත්ම දවස් 2ක එක දවසකට දාගෙන නේ. උබට ඉතින් එතකොට වියදම අඩුයිනේ.



