~ Škoda වාහන හොඳයිද? ~

Dr Vishmi

Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    Skoda_Kodiaq_Facelift_IMG_6636.jpg

    Škoda වාහන හොඳයිද? Škoda Kodiaq 7 Seater එකක් ගෙන්න ගන්න බැලුවේ නැත්නං Mitsubishi Xpander එකක් තමා ගන්න වෙන්නෙ.

    Raize, Magnite මොනාද ඊයා ඩක්කු වගෙ. මට Škoda Kodiaq එකකට යන්න හිතෙනවා. සකන්ඩ් හැන්ඩ් වැළුයූ අනම් මට අදාළ නැහැ. මං විකුණන්නෙ නැහැ. දිරල ගියාම බේසමක් ගන්නව.

    Audi, Merc, Bmw පොල් සම්බෝලයි බතුයි වගෙ එපා වෙනවා එකම ජරාව. වෙනසක් කරන්න බැලුවේ.

    Skoda.lk එකේ Kodiaq එක ලිස්ට් කරලා තියෙන්නෙ. 3rd රෝ එක නං අංකම්ෆර්ටබල් ඒ වුණාට ඒක පාවිච්චි වෙන්නෙ නැති තරං.

    එනි අයිඩියා?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    හොඳ වාහනයක් පට්ට ගහන්න පුළුවන් හැබැයි වැඩිය ප්‍රසිද්ධ නැහැ .

    ලංකාවේ ලොකුම ප්‍රශ්නය වෙන්නේ Accident ඒකක දී වගේ වාහෙනේ බෝඩ් පර්ට්ස් හොයන්න අමාරු වෙනවා .

    දෙක Spare part
    Insurance එහෙමත් වැඩිපුර ගෙවන්න වෙයි
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,660
    8,342
    113
    ඕක Volkswagen ද කොහෙදනේ ගහන්නෙ. කෙලින්ම Volkswagen එකක් ගනින්කෝ. ලංකාවට එන්නෙ India වල ගහන ඒවා ද කොහෙද
     
    • Like
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,633
    16,303
    113
    එල වන්ඩිය. දූපතෙන් පිට නම් ඉන්නේ පාට්ස් ප්‍රශ්නයක් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,102
    7,298
    113
    Narcissistic Sociopath Manipulator
    It’s all grey imports - no authorized dealer support and third party spare part importers won't stock spares for Skodas because there's no point with so few units in SL

    If the Xpander is to your liking, get it. If I were you I'd go for a Perodua Ativa.
    Perodua Ativa ඊයා. බොඩි කිට් එක්ක පොඩි ලුක් එකක් එනවා නැත්නම් නටරාජ් පැන්සල් පෙට්ටිය වගේ. Rear Ac නැත්නම් වැඩක් නැහැ. ෆෑන් ස්පීඩ් එකයි Vents ටිකයි ඕනෙමයි.

    හොඳ වාහනයක් පට්ට ගහන්න පුළුවන් හැබැයි වැඩිය ප්‍රසිද්ධ නැහැ .

    ලංකාවේ ලොකුම ප්‍රශ්නය වෙන්නේ Accident ඒකක දී වගේ වාහෙනේ බෝඩ් පර්ට්ස් හොයන්න අමාරු වෙනවා .

    දෙක Spare part
    Insurance එහෙමත් වැඩිපුර ගෙවන්න වෙයි
    reliability aduyi owage japan ewata wada. leda enawa. parts hoyagnna amaruyi.
    lankawe pawichchiyatanam set wena ekak naha
    තැන්ක්ස් මචං . ඇතුළු හැමෝටම.
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    Thanks All Omada එකත් පට්ට. අවුරුදු 5ක් දිවුවා නං ඇති.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,314
    1,018
    113
    Skoda_Kodiaq_Facelift_IMG_6636.jpg

    Škoda වාහන හොඳයිද? Škoda Kodiaq 7 Seater එකක් ගෙන්න ගන්න බැලුවේ නැත්නං Mitsubishi Xpander එකක් තමා ගන්න වෙන්නෙ.

    Raize, Magnite මොනාද ඊයා ඩක්කු වගෙ. මට Škoda Kodiaq එකකට යන්න හිතෙනවා. සකන්ඩ් හැන්ඩ් වැළුයූ අනම් මට අදාළ නැහැ. මං විකුණන්නෙ නැහැ. දිරල ගියාම බේසමක් ගන්නව.

    Audi, Merc, Bmw පොල් සම්බෝලයි බතුයි වගෙ එපා වෙනවා එකම ජරාව. වෙනසක් කරන්න බැලුවේ.

    Skoda.lk එකේ Kodiaq එක ලිස්ට් කරලා තියෙන්නෙ. 3rd රෝ එක නං අංකම්ෆර්ටබල් ඒ වුණාට ඒක පාවිච්චි වෙන්නෙ නැති තරං.

    එනි අයිඩියා?

    Perodua Ativa ඊයා. බොඩි කිට් එක්ක පොඩි ලුක් එකක් එනවා නැත්නම් නටරාජ් පැන්සල් පෙට්ටිය වගේ. Rear Ac නැත්නම් වැඩක් නැහැ. ෆෑන් ස්පීඩ් එකයි Vents ටිකයි ඕනෙමයි.

    තැන්ක්ස් මචං . ඇතුළු හැමෝටම.
    Dr Vishmi ප්රෝෆයිලයෙන් ප්‍රශ්නය දමා chemist ප්රෝෆයිලයෙන් පැමිණ ස්තුති කර ඇත :rolleyes:
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    Dr Vishmi ප්රෝෆයිලයෙන් ප්‍රශ්නය දමා chemist ප්රෝෆයිලයෙන් පැමිණ ස්තුති කර ඇත :rolleyes:
    Dr Vishmi කියන්නේ මම ම තමා බං. කට්ටිය මට කුඩ්ඩ කියන නිසා සීරියස් ගන්නෙ නැහැ. ඒ නිසා නරි නාවන්න හදපු එකක්. යකෝ මම Eli Lilly & Company/ 2019 Oxycontin Law Suit එක එන්න කලින් Purdue Pharma එකේ DuPont එකේ පවා වැඩ කරලා තියෙනවා. දැන් 2026 ආයේ DuPont එකට එන්න කියලා තියෙනවා නැත්නම් Petrokemija Croatia වල. Drugs පාවිච්චි කරාට අපිට දොස්තරලට වඩා අත් දැකීම තියෙනවා.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,638
    3,003
    113
    issara nan separate company ekak hoda reliable wahana kiyala reputation ekak tibba eth meka dan Volkswagon group eke kalin tharam reliable na kiyala kiyanne, badge eka wenas unata same VW group eke tiyena parts use wenne, mehe official dealership ekak na neda? nattan parts/service karanna ehema parts hoya ganna amaru wei
    ps: show room ekak tiyenawa wage : https://www.skoda.lk/
     
    • Like
    Reactions: Inigo Montoya

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,687
    113
    It’s all grey imports - no authorized dealer support and third party spare part importers won't stock spares for Skodas because there's no point with so few units in SL

    If the Xpander is to your liking, get it. If I were you I'd go for a Perodua Ativa.
    ☝️
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,631
    8,812
    113
    kandy
    උබ දැනටමත් තීරණය කරලා ඉවරයි නේ Škoda ගන්නවා කියලා .
    ඕවා වලට පාර්ට්ස් හොයන්න ගියාම ඔය මොරාල් එකම තියා ගන්න ..
     
    • Like
    Reactions: $onny