~ Škoda වාහන හොඳයිද? ~

Dr Vishmi

Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    Dr Vishmi ප්රෝෆයිලයෙන් ප්‍රශ්නය දමා chemist ප්රෝෆයිලයෙන් පැමිණ ස්තුති කර ඇත :rolleyes:
    @Chemist කියලා ඉන්නෙත් මං පකො කී සැරයක් කියන්නද?

    @Hyaenidae ativa එක හොඳද? Raize එක මෙලෝ රහක් නෑ. නැත්නං උඹ united motors ඩිලර් කෙනෙක්ද? Fronx එකක් දාලා තියෙන එකේ ආයෙ ඔය ජරාවක් ගන්න එකේ තේරුමක් නෑ වගේ නේද?
    ------ Post added on Dec 13, 2025 at 12:06 PM
     
    • Haha
    Reactions: Hasistranger

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,042
    1,403
    113
    Skoda_Kodiaq_Facelift_IMG_6636.jpg

    සකන්ඩ් හැන්ඩ් වැළුයූ අනම් මට අදාළ නැහැ. මං විකුණන්නෙ නැහැ. දිරල ගියාම බේසමක් ගන්නව
    ඔන්න ඔතන තම සිංහලු කෙලෝගන්න තැන. විසිකරන්න සල්ලි තියේනම් ගනින් ආතල් එකක් ගන්න එපැයි.
     
    • Like
    Reactions: tha123

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    ඔන්න ඔතන තම සිංහලු කෙලෝගන්න තැන. විසිකරන්න සල්ලි තියේනම් ගනින් ආතල් එකක් ගන්න එපැයි.
    සල්ලි ප්‍රශ්නයක් නැහැ මල්ලි. Xpander එකක්ම ගන්න හිතා ගත්තා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    @Hyaenidae ativa එක හොඳද? Raize එක මෙලෝ රහක් නෑ. නැත්නං උඹ united motors ඩිලර් කෙනෙක්ද? Fronx එකක් දාලා තියෙන එකේ ආයෙ ඔය ජරාවක් ගන්න එකේ තේරුමක් නෑ වගේ නේද?
    ------ Post added on Dec 13, 2025 at 12:06 PM

    Gewana ganata return eka wadiyi ne Ativa eke.

    Ativa vs FronX:

    ADAS Package

    1. Pre-collision warning
    2. Pre-collision braking
    3. Front departure alert
    4. Pedal misoperation control
    5. Lane departure warning
    6. Lane departure prevention
    7. Adaptive cruise control
    8. Lane keep control
    9. Blind spot monitoring system
    10. Parking sensors on all 4 corners with reversing camera
    11. Rear cross traffic alert
    12. Adaptive driving beam

    More space in both boot and passenger compartments

    Better ground clearance + wider and bigger wheels (FronX - 195/60R16, Ativa - 205/60R17)

    NCAP Safety certification

    Better warranty (3Y/100K vs 5Y/150K)

    Factory fitted DVR + UV and Infrared proof glass + Floor illumination
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    Gewana ganata return eka wadiyi ne Ativa eke.

    Ativa vs FronX:

    ADAS Package

    1. Pre-collision warning
    2. Pre-collision braking
    3. Front departure alert
    4. Pedal misoperation control
    5. Lane departure warning
    6. Lane departure prevention
    7. Adaptive cruise control
    8. Lane keep control
    9. Blind spot monitoring system
    10. Parking sensors on all 4 corners with reversing camera
    11. Rear cross traffic alert
    12. Adaptive driving beam

    More space in both boot and passenger compartments

    Better ground clearance + wider and bigger wheels (FronX - 195/60R16, Ativa - 205/60R17)

    NCAP Safety certification

    Better warranty (3Y/100K vs 5Y/150K)

    Factory fitted DVR + UV and Infrared proof glass + Floor illumination
    බලමු raize ativa දෙකම නිකං නටරජ් පෙට්ටි වගෙ. බොඩි කිට් එනවද? අනික මට rear fan control vent must be. ඒකයි Xpander එකකට වත් යන්න බැලුවේ. ලාභය නෙවේ මට ඕනෙ rear ac fan control and vents.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    බලමු raize ativa දෙකම නිකං නටරජ් පෙට්ටි වගෙ. බොඩි කිට් එනවද? අනික මට rear fan control vent must be. ඒකයි Xpander එකකට වත් යන්න බැලුවේ. ලාභය නෙවේ මට ඕනෙ rear ac fan control and vents.

    Xpander eke awula mokakda ithin
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    It’s all grey imports - no authorized dealer support and third party spare part importers won't stock spares for Skodas because there's no point with so few units in SL

    If the Xpander is to your liking, get it. If I were you I'd go for a Perodua Ativa.
    Ativa interior aulda machan raize walata wediya???plastic components also
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,884
    113
    ulan bator
    පව් නේ 😄🤌
    ලන්කාවෙ ආන්ඩුවට වාහනෙයක් ගන්න - තියෙන මිනිහෙක් පෙන්නෙ සල්ලි ගහක් වගෙ! කාලෙන් කාලෙට ඔක හොලවන්න ඔන වෙනවා ඔකුන්ට!

    අවන්කවම ලන්කාවෙ උන්ට වාහනෙයක් කියන්නෙ සාපෙයක්! වාහනෙයක් පදින්න සුදුසු පලල - පාරවල් නැහැ! නගරාසන්නව හැම ටවුන් එකකම වගෙ පොදි ගහල වාහන - මිනිස්සු! ආර්ක්ශාකාරීව යන්න බැහැ! වෙන එකෙක් හරි අනිනවා! ආයෙ බදු පිට බදු!

    එක නිසා ලන්කාවෙ උන්ට හරියන්නෙ විසි කරල දාන්න පුලුවන් වාහන! සල්ලි විසි කරන්න තියෙනම් පුරා-ජෙරුව පෙන්න ඉන්න ඔන්න මොකක් හරි යුරොපීය බ්‍රැන්ඩ් පදින එක ඔ-කෙ!
     
    • Like
    Reactions: ozykolla

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    සල්ලි ප්‍රශ්නයක් නැහැ මල්ලි බටේ හදලා තියෙන්නෙත් ඩොලර් 100 Bank Note එකකින්.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    reliability aduyi owage japan ewata wada. leda enawa. parts hoyagnna amaruyi.
    lankawe pawichchiyatanam set wena ekak naha
    pita rataka Skoda padina ekekta mewa kiyanna epa.. puken hina wenna ida thiyanawa

    Skoda lankawata set nowena ekama hethuwa mehe market ekak na. e nisa spares adui...
     
    • Haha
    Reactions: Mr Bones