[̲̅v̲̅][̲̅i̲̅][̲̅r̲̅][̲̅u̲̅][̲̅s̲̅]
٩(-̮̮̃•̃)۶ පරිගණකය බාවිතා කරන්නාගේ අනුදැනුමකින් තොරව පරිගණක පද්දතියට හානි කරමින් නැවත නැවත එය විසින්ම එය නිෂ්පාදනය කරගනිමින් පරිගණකයේ අඩංගු Data වලට හානිකරන වැඩසටහන්,.,.,
Boot Sector Virus
٩(-̮̮̃•̃)۶ මාස්ටර් බුට් රෙකොර්ඩ් එකෙහි හාර්ඩ් ඩ්‍රයිව් එක නැත්තම් ෆ්ලොපි ඩිස්ක් එකට තමයි මේ බුට් සෙක්ටර් වයිරස් එක බලපාන්නේ , මේ නිසා පරිගණකය බුට් වෙන විට පරිගණකය තුල ලිවීමේ අයිතිය දීල තියෙන සෑම දිහවකටම මේ වයිරස් එක පැතිරී යනවා , මොකද බුට් සෙක්ටර් රෙකොර්ඩ් එක තමයි මේ සදහා දායක වෙන්නේ ,
File or Program Viruses
٩(-̮̮̃•̃)۶ සමහර ෆයිල් රන් කිරීමේදී මෙම වයිරස් වර්ගය රන් වී මෙමරි එකට හා ක්‍රියාකාරී අංග සමග රන් වී පද්දතිය අක්‍රිය කරයි
extensions .EXE, .COM, .BIN, .DRV and .SYS .
Multipartite Viruses
٩(-̮̮̃•̃)۶ නම වගේම මෙම වයිරස් එක target කරන්නේ Multiple platforms ,
මේ මගින් බුට් සෙක්ටර් එකට වගේම ධාවනය වන දත්ත , ප්රෝග්‍රම්ස් , ෆයිල් ද විනාශ කරයි ,
මේ වර්ගයේ වයිරසක් යම් ෆයිලයක් infect කලොත් එම ෆයිලයද නැවත තව ෆයිලක් infect කරන මට්ටමකට ලගා වෙයි ,
මේන් දිගින් දිගටම් මේම ක්‍රියාවලිය සිදු කරයි,
Ghostball යන්න පළමුවැනි multipartite virus එක ලෙස සොයා ගන්න ලද්දේ , Fridrik Skulason ,. October 1989. දිනදීය ,
Stealth Viruses
٩(-̮̮̃•̃)۶ හදුනා ගැනීමට අපහසු වර්ගයේ වයිරස් විශේයයකි , AV (Anti Virus) , ප්‍රති වයිරස ප්‍රෝග්‍රෑම් මගින් සෙවීම වැලක්වීමට එක එක වර්ගයේ උපක්‍රම භාවිතා කරයි ,
විටෙක මෙය තමා විසින්ම System මෙමරියෙන් අයින් වන්නේ ප්‍රතිවටිරස වැඩසටහන් වලට සොයා ගැනීම අපහසු කිරීමටය ,
එවැන්නක් සොයා ගනුනනහොත් , මෙම වයිරස් වර්ගය වෙනත් කිසිම හානියක් නොමැති ෆයිලක් දෙසට ප්‍රතිවයිරස වැඩසටහන පෙන්නයි , (හරියට හැකිං වල තියෙන මිස් ඩිරෙක්ෂන් තියරි කියන ක්‍රමය වගේ )
Polymorphic Viruses
٩(-̮̮̃•̃)۶ මෙය තරමක් වෙනස් ස්වරූපයකින් පෙන්නයි , මෙම වයිරස් සැම වෙලාවකම තම ව්‍යාප්තිය ස්රන අවස්ථාවකදීම ප්‍රතිවයිරස වැඩසටහනට නිශ්බ්ද ලෙස වයිරස කේතය තවත් ෆයිලයක Signature සලකුණක් ලෙස පෙන්නයි , මෙම නිසා ප්‍රතිවයිරස වැඩසටහනට මෙය හදුනා ගැනෙන්නේ තවත් ෆයිලයක ඇති හදුනා ගැනීමේ සංකේතයක් ලෙසය , ප්‍රති වයිරස වැඩසටහන් ක්‍රියාකත්මක වන්නේ නිශ්චිත වයිරස කේතයක් සොයා බැවින් මෙම වයිරස කාණ්ඩය සෙවීම AV එකට අපහසුය ,
Macro Viruses
٩(-̮̮̃•̃)۶ අපේ අයට වඩාත් සුපුරුදු විය යුතය , 95 , XP කාලේදී නම් වැඩියම ප්‍රසිද්ද උනේ මෙම කාණ්ඩයේ වයිරස , මයික්‍රොසොෆ්ට් වර්ඩ් , පවර් පොයිට් , වැනි වැඩසටහන් ඉලක්ක කරගෙන මෙම වයිරස කාණ්ඩය ක්‍රියාතමක වේ , එහි ඇති දත්ත වෙනස් කිරීම , වෙනත් දත්ත ලෙස පෙන්වීම හැරුණු කොට මෙහි වෙනත් හානියක් නොමැත,
මෙලිස්සා (Melissa) වොර්ම් එක අපිට පුරුදු මෙවැනි මැක්‍රෝ වර්ගයේ වයිරසයක්..
© පරිගණක වයිරස කාණ්ඩ හදුනා ගනිමු...

̿ ̿|̿ ̿ |̶ ̶ ̶ ̶| |̶͇̿ ̶͇̿ ͇̿ |̶͇̿ ̶͇̿ ͇̿ |̿ \͇||͇̿ ͇̿ ͇̿ ͇̿)
උපුටා ගැනීමකි.