~:: தமிழ் - Tamil ඉගෙනගමුද ! :: ~
මචන්ලා මම කාලයක් තිස්සේ ඉගෙන ගන්න ආසාවෙන් හිටිය ටැමිල් ඉගනගන්න ත්රෙඩ් එකක් එලකිරියෙන් හම්බවුනා 
මම එතනින් ඔගොලොන්ටත් වැදගත් වචන අරන් මේ ත්රෙඩ් එකේ දාන්නම් බාසාවක් ඉගෙනීම කවදාවත් අපතේ යන වැඩක් නෙමෙයි කියලා මම හිතනවා
ඕගොල්ලෝ දන්න දමිල බාසාවේ වචනත් කැමති නම් දාන්න මම ඉගෙන ගත්තුවා නම් මට දැන් පොඩ්ඩක්වත් මතක නැ

Code:
[url]http://www.elakiri.com/forum/showthread.php?t=196106&page=6[/url]
මම එතනින් ඔගොලොන්ටත් වැදගත් වචන අරන් මේ ත්රෙඩ් එකේ දාන්නම් බාසාවක් ඉගෙනීම කවදාවත් අපතේ යන වැඩක් නෙමෙයි කියලා මම හිතනවා
ඕගොල්ලෝ දන්න දමිල බාසාවේ වචනත් කැමති නම් දාන්න මම ඉගෙන ගත්තුවා නම් මට දැන් පොඩ්ඩක්වත් මතක නැ

ongata uur enna?
oyage gama or nagaraya koeda?
ongata-oyage
uur-gama
enna-monawada
What's Can I do ?
Nan Enna Seyya Wenum ?
Man Monawada Karanna Onay?
How are you ?
Ongalke Eppdhi ?
Oyatha Kohomada
please teach me how to say these in Sinhala.
1. How can i help you?
2. thanks for your help.
3. peace be with you
4. good morning.
5. good night
6. good afternoon
7. good evening
8. what are you studying?
thanks in advance
menna mey tika mama dhemalen kiyannamkoo!!
ona ayata meka use karanna puluwan wei ney!!!
1.ongalku eppidi naan udhawalaam?
ඔංගලුක්කු එප්පිඩි නාන් උදවලාම්?
2.ungal udhawikku nandri.
උංගල් උදවික්කු නන්ඩ්රි.
3.ungal meedhu samadhaanam undaahattum
උංගල් මීදු සාන්දි උන්ඩාහට්ටුම්.
4.kaalai wanakkam
කාලය් වනක්කම්
5.irawu wandhanam
ඉරවු වන්දනම්
6,7.maalai wandhanam
මාලය් වන්දනම්
8.ninga enna padikkiringa?
නීංග එන්න පඩික්කිරීංග?
Last edited:


