~:: தமிழ் - Tamil ඉගෙනගමුද ! :: ~

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ~:: தமிழ் - Tamil ඉගෙනගමුද ! :: ~

    මචන්ලා මම කාලයක් තිස්සේ ඉගෙන ගන්න ආසාවෙන් හිටිය ටැමිල් ඉගනගන්න ත්‍රෙඩ් එකක් එලකිරියෙන් හම්බවුනා :yes:

    Code:
    [url]http://www.elakiri.com/forum/showthread.php?t=196106&page=6[/url]

    mMEILRa.png


    මම එතනින් ඔගොලොන්ටත් වැදගත් වචන අරන් මේ ත්‍රෙඩ් එකේ දාන්නම් බාසාවක් ඉගෙනීම කවදාවත් අපතේ යන වැඩක් නෙමෙයි කියලා මම හිතනවා



    ඕගොල්ලෝ දන්න දමිල බාසාවේ වචනත් කැමති නම් දාන්න මම ඉගෙන ගත්තුවා නම් මට දැන් පොඩ්ඩක්වත් මතක නැ :sorry:


    ongata uur enna?

    oyage gama or nagaraya koeda?

    ongata-oyage

    uur-gama

    enna-monawada



    What's Can I do ?

    Nan Enna Seyya Wenum ?

    Man Monawada Karanna Onay?

    How are you ?
    Ongalke Eppdhi ?

    Oyatha Kohomada

    please teach me how to say these in Sinhala.

    1. How can i help you?
    2. thanks for your help.
    3. peace be with you
    4. good morning.
    5. good night
    6. good afternoon
    7. good evening
    8. what are you studying?

    thanks in advance

    menna mey tika mama dhemalen kiyannamkoo!!
    ona ayata meka use karanna puluwan wei ney!!!

    1.ongalku eppidi naan udhawalaam?
    ඔංගලුක්කු එප්පිඩි නාන් උදවලාම්?
    2.ungal udhawikku nandri.
    උංගල් උදවික්කු නන්ඩ්‍රි.
    3.ungal meedhu samadhaanam undaahattum
    උංගල් මීදු සාන්දි උන්ඩාහට්ටුම්.
    4.kaalai wanakkam
    කාලය් වනක්කම්
    5.irawu wandhanam
    ඉරවු වන්දනම්
    6,7.maalai wandhanam
    මාලය් වන්දනම්
    8.ninga enna padikkiringa?
    නීංග එන්න පඩික්කිරීංග?
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    They Went to the temple - Avankellam kovilluku poannanga

    Ohun Palliyata Giya..

    He Slept the whole Night - Avan mulu rathiriyum thoonkinaan

    Ohu Mulu Rathtriyema Nida gaththa..

    Ungal Wayedhe Eththena
    Oyage Wayasa Keyada ?


    He had gone - Avan poittaan
    Ohu giya

    He had come - Avan vanduttaan
    Ohu awa

    He will eat - Avan saapiduvan
    Ohu kai
    He will go - Avan povaan
    Ohu yai

    He will come - Avan varuvaan
    Ohu Ey.


    mata dhemala dhannawa - enku thamil theriyum

    dhannawa - theriyum
    dhannay - theriyadhu
    dhanwannam - theriyappadutthuhiren

    mara dhemala katha karanna puluwan - enku thamil pesa mudiym

    puluwan - mudiym
    bay - mudiyadhu

    kathakaranna - pesa
    oya kathakaranna - nee pesu
    api kathakaramu - naangal pesuwom

    අද ටික :yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Engriisi tikak igena ganna baruwa bohoma amaruwen innawa
    Mu thawa tamiluth ugannawa :D
    Oluwa fruit salad wei yako

    මමත් මේ ඉගෙන ගන්නවා බන් මම ඉස්කෝලෙදි එච්චර දෙමල වලට ලකුණු ගත්තේ නැ එත් ලංකාවට ආපුවහම මට උතුරු නැගෙනහිර යන්න ආසයි එක නිසා තමයි මේ පොඩ්ඩක් ඉගෙන ගන්න යන්නේ :yes: