අංකල් ගන්න..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මටනං සර්පයො දැක්කම හෙන අප්පිරියයි, බයයි

    මේ කෙල්ල තව හොදයි. ටික වෙලාවක් හරි කරේ දාගෙන හිටිය
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ටික වෙලාවක් හොදට ෆොටෝ වලට ඉන්නව ඊට පස්සෙ අන්කල් අන්කල් අන්කල් ගානව....ආයෙ ඉන්නව හොදට, හොද වෙලාවට ෆොටෝ විතරක් ගන්නෙ