Questions අංක කපන Telegram Group ඒකක්

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    මේකේ මොනවද කරන්නේ කියලා කවුරු හරි දන්නවද ? මාව ඇඩි කරලා ඒකෙක්. නම්බර් වලට දිනුම් දෙන සීන් ඒකක් ව‌ගේ.
    දන්න කෙනෙක් කියන්න මොකක් ද කරන්නේ කියලා.
    https://t.me/+OMM98V9PQjQ1MDI1
     
    • Haha
    Reactions: tilvin-silva

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සිරාවට... මොනවද තියෙන්නේ ඔකේ??
    අංක ගොඩක් තියේ සල්ලි දිනුම් දුන්නා කියලා තියේ තව 500ය 500ය ගානේ සූදුවට එකතු කර ගත්ත ඒවා තියේ..... සිහලුන්ට ආතල් 😏
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    උඹ ටෙලිග්‍රෑම් වෙලත් දන්නේ නැද්ද මේ මොකද්ද කියල???
    Account ඒකේ නම ඒක. ඹය Group ඒකේ තියෙන නමිබර් සීන් ඒක ගැන ඇහුවේ.

    අංක ගොඩක් තියේ සල්ලි දිනුම් දුන්නා කියලා තියේ තව 500ය 500ය ගානේ සූදුවට එකතු කර ගත්ත ඒවා තියේ..... සිහලුන්ට ආතල් 😏
    500 ට 40000 ක දිනුමක් වගේ දිනපු අයගේ දිනුම් දාල තියෙනවා.
    ------ Post added on Aug 6, 2025 at 9:55 PM
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    මම දන්නේ නැ.. මම ජොයින් උනෙත් නැ ඕකට..

    screenshot එකක් දාපන් බලන්න.. @Telegram
    ------ Post added on Aug 6, 2025 at 10:11 PM
    1754500710561.png

    Link eka click karama ohoma penne
    https://t.me/+OMM98V9PQjQ1MDI1
     
    • Like
    Reactions: Nidarshana_k