අංක තහඩුවෙන් වාහනයේ තොරතුරු බලන ඇප් එක
අපේ රටේ මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදුන් මෙම ඇප් එක මගින් වාහනයේ අංකය ලබාදීමෙන් එහි හිමිකරු , එන්ජිමේ අංකය,
රථයේ වර්ගය, ලියාපදිංචි වර්ෂය බලාගන්න පුලුවන්. වාහන මිලදී ගැනීම් සිදුකරන අයට වාහනවල අනන්‍යතාවය තහවුරු කර ගැනීමට එය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. බලන්න පහතින් ස්ක්‍රීන්ශොට්.
මෙතනින් පිවිස මෙම ඇප් එක ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකට බාගන්න.
aluth.com