අංගනාවේ සින්දුවට දාපු ඩාන්ස් එකක

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,423
    2,489
    113
    ඇල්ල
    අංගනාවේ සින්දුවට දාපු ඩාන්ස් එකක

    මචන්ලා මේ වැඩසටහන ඊයේ වෙන්න ඇති සවර්ණවාහිණියේ ගිහිල්ලා තියෙන්න..
    අංගනාවේ සින්දුවට දාපු ඩාන්ස් එකක.. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් විඩියෝව හොයා දෙන්න..

    13450859_1266289570055862_1452793182207524066_n.jpg

    13427977_1266289606722525_1811876618761627419_n.jpg

    13427992_1266289633389189_8715763462142241192_n.jpg

    13432158_1266289653389187_1283456664832009088_n.jpg
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,423
    2,489
    113
    ඇල්ල
    time and date diyan aran dennam :P

    දන්නේ නෑ මචන්.. අඩුම ගානේ ප්‍රෝගැර්ම් එකේ නමවත් දන්නේ නෑ... පට්ට ඩාන්ස් එකක්ලු බන්.. ඒකයි හොයන්නේ..
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    දන්නේ නෑ මචන්.. අඩුම ගානේ ප්‍රෝගැර්ම් එකේ නමවත් දන්නේ නෑ... පට්ට ඩාන්ස් එකක්ලු බන්.. ඒකයි හොයන්නේ..
    of course.
     
    Donald Trump

    Junior member
  • Jun 18, 2016
    104
    11
    18
    Raigam TELES award ceremony eke thamai oya dance eka gihin thiyenne... math lawata dakka TV baladdi... okay dance karana "Erica" kiyana kellage dance patta... ara "Rosa kapana" song eke dance eke inneth ekima thamai
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    කෙවින් නුගේරගේ කැලි සෙට් එක ගැනනේ උබ කියන්නේ ? ;) මෙව්වද මන්ද :P තව ඇති බං, පොඩ්ඩක් net එක අවුස්සලා බලපන්...(යූටියුබ් ටැග් කරන් නැ, timestamp එක්කම තමයි ලින්කු දාල තියෙන්නේ....)

    01

    02
     
    • Like
    Reactions: slsaico and Dntec

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,058
    387
    83
    සිංහලදීපේ
    කෙවින් නුගේරගේ කැලි සෙට් එක ගැනනේ උබ කියන්නේ ? ;) මෙව්වද මන්ද :P තව ඇති බං, පොඩ්ඩක් net එක අවුස්සලා බලපන්...(යූටියුබ් ටැග් කරන් නැ, timestamp එක්කම තමයි ලින්කු දාල තියෙන්නේ....)

    02

    Dance එක සින්දුවට කොහොමත් ගැලපෙන්නෙ නැ.:angry:
    Blade එකක් තිබ්බ නම් පුක් රත්නය ලේසියෙන් පලන්න පුලුවන්.:rofl::P
    rep+ for the link:yes:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,423
    2,489
    113
    ඇල්ල
    කෙවින් නුගේරගේ කැලි සෙට් එක ගැනනේ උබ කියන්නේ ? ;) මෙව්වද මන්ද :P තව ඇති බං, පොඩ්ඩක් net එක අවුස්සලා බලපන්...(යූටියුබ් ටැග් කරන් නැ, timestamp එක්කම තමයි ලින්කු දාල තියෙන්නේ....)

    01

    02

    :yes:

    ස්තුතියි මචන්....