ඉස්සර කරාටේ ක්ලාස් කුන්ග්ෆු ක්ලාස් චීනඩි ක්ලාස් කරපු හුත්තිගේ පුතාලා දැන් පරම්පාරාවෙන් ආවා බොරුවට චීනඩි කලරි උගන්නනවා හෙල අන්ගම් පොර කියලා.අනික ඕවා රදලයෝ අතේ තිබ්බ සාස්තරයක් මිසක් තනි අකුරේ වාසගම් තියෙන අඩු කුලේ එවුන් ගාව තිබ්බ සාස්තරයක් නෙවේ.දැන් කොන්ඩා වවලා රැවුල් වවලා ජටා ගහන් බොරුවට මවා ගත්ත සීන් ගොඩක් පෙන්නනවා.මේක පරම්පරාවෙන් ආව එකක් ගගා.පැටිකිරිය හොයලා බැලුවාම එක්කෝ ඉස්සර කරාටේ ගුරෙක් එක්කෝ කුන්ග්ෆු ගුරෙක් එක්කෝ චීනඩි ගුරෙක් එක්කො කේරලේ ගිහින් කලරි ඉගෙන ගෙන මෙහෙ ඇවිත් ඒක හෙල රන කෙලිය කියලා උගන්නන.හොරෙක්.ඕවා දන්න අය පරම්පාරාවෙන් පිට දෙන්නේ නෑ අනික සුද්දන්ටයි පද්දන්ටයි හැම එකාටම සල්ලි වලට උගන්නන්නේ නෑ.සල්ලි කීර්තිය වෙනුවෙන් මීඩියා ඉස්සරහා තඩි කැද බඩවල් උස්සගෙන ඩෙගා නටන්නෙත් නෑ
වීඩියෝ එක කියනවානම් අජන්ත කියන්නෙ පිලියන්දල ඉස්කෝලේ කරාටේ කරපු සෙන්සේ
------ Post added on May 3, 2025 at 12:19 PM
------ Post added on May 3, 2025 at 12:23 PM
------ Post added on May 3, 2025 at 12:24 PM
------ Post added on May 3, 2025 at 12:30 PM
------ Post added on May 3, 2025 at 12:33 PM