සුරතල් සතුන් විකුණන කඩයක් අසලින් ගිය මිනිසෙක්, කකුල් නැති ගිරවෙක් දුටුවේය. "අයියෝ මේ ගිරවා පව්...මේකගෙ කකුල් දෙකම නැහැනේ...!" ඔහු මහ හඬින් පැවසීය.
"ඔව් මෙහෙමයි, මම ඉපදුනේ...!" ගිරවා කීවේය.
මිනිසා:- "මාරයි... උඹට මම කියපු එක තේරුනා...කතා කරන්නත් පුලුවන්ද?"
ගිරවා:- "ඔව් පුළුවන්, මට භාෂා කීපයක් කතා කරන්න පුළුවන්..."
මිනිහා:- "හරි එහෙම නම් කියපන්, කොහොමද ඔය අත්ත උඩ වැටෙන්නේ නැතිව බැලන්ස් එකේ ඉන්නේ?"
ගිරවා:- "මගේ ලිංගය දිගයි...ඒක අත්ත වටේ පටලවාගෙන, ඔතාගෙන මම ඉන්නේ..!"
කකුල් නැති වුනද මෙවැනි කතා කරන ගිරවෙක් ගෙදර තබා ගැනීම හොඳ යයි සිතු මිනිසා, ගිරවා මිළදී ගත්තේය.
දින සති මාස ගෙවී ගියේය. ගිරවා දැන් මිනිසා සමඟ නොයෙක් ආකාරයේ විෂයන් ගැන සාකච්චා කරයි.
දිනක් ඔහු වැඩ ඇරී ගෙදර ආ දිනෙක,
ගිරවා :- “මම දන්නේ නැහැ,... “මේක ඔබට කියන එක හරිද කියා”...”එහෙත් එය කියන එක, මගේ යුතුකම”...!... “ අද උදේ කිරි කාරයා, කිරි බෝතල් ගෙනාව වෙලාවේ, ඔබේ බිරිඳ දුහුල් නයිටියක් ඇඳ ගෙන හිටියේ”...”ඇය ගිහින් කිරි කාරයාව සිප ගත්ත”...!
මිනිසා :- “හෑ ...!!! ඊළඟට මොකෝ වුනේ????
ගිරවා :- “කිරි කාරයා, හෙමෙන් සීරුවේ ඇයගේ නයිටිය ගලවලා, ඇයගේ මුළු සිරුරම සිප ගන්න පටන් ගත්තා ”...”
මිනිහා :- “මම ඕකිව මරනවා”...!!!..”කියපන් ඊළඟට මොකෝ වුනේ”...?
ගිරවා දුක්මුසු හඬකින් මෙසේ කීවේය.
“එතනින් එහාට මොනවා වුනාද මන්දා...!
මාව අත්තෙන් වැටුනා” ...!!!