අංගොඩ_ලොක්කා මාට්ටු

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    අංගොඩ_ලොක්කා මාට්ටු

    අංගොඩ ලොක්කා නැමැති පාතාල කල්ලි නායකයා ඉන්දියාවේදී අත්අඩංගුව ගෙන තිබෙනවා.

    ඔහු සමග තවත් අයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

    සැකකරුවන් ඉන්දියාවේ චෙන්නායයිහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවෙන්නේ.

    කළුතර වෙඩි තැබීම සිදු වූ දිනයේදීම හෝ ඊට ආසන්න දිනකදී සැකකරුවන් කල්පිටිය ප්‍රදේශයෙන් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පළා ගොස් තිබෙනවා.

    පසුව ව්‍යාජ ගමන් බලපත්‍රයක්ද සකස් කරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

    සැකකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් ඔවුන්ගේ ඡායාරූප සහ වෙනත් තොරතුරු ගෙන්වා ගැනීමට ඉන්දියාව මේ වන විට කටයුතු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

    නෙත්
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    200.webp