දෙයියනේ ආශාවින්දි! 😅😅

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113



    විකෘති කාමාශාවන් සඳහා ලිංගික සේවා සපයන මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් තිදෙනෙකු හා එහි හිමිකරු අද (24 අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසනවා.
    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ මෝදරය සහ හංවැල්ල ප්‍රදේශවල පදිංචි කාන්තාවන් තිදෙනකු හා එහි හිමිකරු ලෙස පෙනී සිටි හෝමියෝපති වෛද්‍යවරයෙකු බවයි පොලිසිය පවසන්නේ.
    හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මුවාවෙන් විකෘති කාමාශාවන් ඉටු කර ගැනීම සඳහා සේවා සපයන මධ්‍යස්ථානයක් පිළිබඳව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයට තොරතුරක් ලැබී තිබෙනවා.
    ඒ අනුව අධිකරණයන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන මුල්ලේරියාව අඹතලේ හන්දිය ආසන්නයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලක් පවත්වාගෙන යන මෙම විකෘති කාමාශාවන් ඉටුකරන මධ්‍යස්ථානය උපාය දූතයක යොදවාා වටලා පරීක්ෂා කර ඇති බව සඳහන්.

    උපාය දූතයා රුපියල් හත්දහසක මුදලක් ගෙවා කාමාශාවන් ඉටුකර ගැනීමට සූදානම් වනවාත් සමඟම ලබාදුන් දුරකථන සංඥාව අනුව ආවේශන රාජකාරියෙන් අවට රැඳී සිටි නිලධාරීන් එම ගොඩනැගිල්ල තුළට පැමිණ පරීක්ෂා කර තිබෙනවා.
    එම අවස්ථාවේදී හෝමියෝපති වෛද්‍ය ක්‍රම මුවාවෙන් විවිධ කාමාසාවන් ඉටුකර ගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ කාමාශාවන් විකෘති ලෙස ඉටුකර ගැනීමට පහසුකම් සැලසෙන උපකරණ තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

    ඒ අතර ප්ලාස්ටික් ලිංගික අවයව ,වේවැල් දම්වැල් , මාංචු, රබර් පටි , රබර් ලිංගික අවයව, ලණු , කඹ ඇතුළු විවිධ මාදිලියේ උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
    ඒ සඳහා පැමිණෙන පුද්ගලයින්ගෙන් පැයකට රුපියල් හත්දහසේ සිට දස දහස දක්වා මුදල් අය කොට කාන්තාවන් ලවා මෙම විකෘති කාමාශාවන් ඉටු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ අස්සෙ වයිෆ් කියල ඇඩ් එකකුත් යනෝ...

    ලංකාවෙත් පතාය වගේ තලවතුගොඩ ඩිවලොප් කරල ගත්තනම් හොඳ විදේශ විනිමයක් උපයන්න පුලුවන් කම තියෙද්දි කොටා පුංචි අම්මල පස්සෙ යනවා....
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    output.png
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    ඔතන තිබුන BDSM items නිසා ශුවර් එකටම පොලීසියට ටිප් එක යන්න ඇත්තේ වධකාගාරයක් කියලා වෙන්න ඇති. ඔය වචනේ ඇහුනත් ජෙප්පන්ට හුජ්ජ යන නිසා වහාම වටලන්න කියන්න ඇති.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    හයියෝ උබලනම් හැදෙන්නෙ නෑ.


    ඔය හදන්නෙ ඒකටත් වෙලදපොලක් නිර්මාණය කරලා දෙන්න.
    හැබැයි ,
    නෝමෝර් 7000/=
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,766
    1
    15,502
    113
    ඔතන තිබුන BDSM items නිසා ශුවර් එකටම පොලීසියට ටිප් එක යන්න ඇත්තේ වධකාගාරයක් කියලා වෙන්න ඇති. ඔය වචනේ ඇහුනත් ජෙප්පන්ට හුජ්ජ යන නිසා වහාම වටලන්න කියන්න ඇති.
    ඔන්න ඕකයි පඃස්නෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මුන් මේ BDSM වලටද විකෘති කාමාශාවන් කියන්නෙ.
    අනේ මන්ද ඕයි මුන් නන්.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    උපාය දූතයා රුපියල් හත්දහසක මුදලක් ගෙවා කාමාශාවන් ඉටුකර ගැනීමට සූදානම් වනවාත් සමඟම ලබාදුන් දුරකථන සංඥාව අනුව ආවේශන රාජකාරියෙන් අවට රැඳී සිටි නිලධාරීන් එම ගොඩනැගිල්ල තුළට පැමිණ පරීක්ෂා කර තිබෙනවා.

    උපාය දූතයා:

    veiny-arthur-fist-fist.gif


    🤭