අංග විකල අයව මැව්වේ කව්ද?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අංග විකල අයව මැව්වේ කව්ද?

    • සමහරක් මිනිසුන් දුගියන් ලෙසත් තවත් සමහරුන් ධනවතුන් ලෙසත් දෙවියන් මවා ඇත්තේ ඇයිද?
    • උපතින්ම ගොළු, බිහිරි, අන්ධ​, අංග විකල​, විකෘති ලක්ෂන සහිත දරුවන් බිහිවන්නේ දෙවියන්ගේ කුමන කැමත්තකට අනුවද​?
    • සියල්ල සර්ව බලධාරී දෙවියන් මැවීමන් නම් ලෝකයේ ඉන්නා ඉස්ලාම් නොවන බහුතරය මිත්‍යා දෘෂ්ඨිකයන් දෙවියන්ට පාලනය කල නොහැක්කේ ඇයිද?
    • ඉස්ලාම් දහම අදහන මුස්ලිම්වරුන් අතර ම ගැටුම්වලින් දිනපතා 100 ගනන් ඉස්ලාම් භක්තිකයන් මියයද්දී සර්වබලධාරී දෙවියන් මෙයට මැදිහත් නොවන්නේ ඇයිද?.
    • ස්වභාවික විපත් (සූනාමි, ගං වතුර, සුලිසුලං… යනාදී) මඟින් මිනිසුන් දහස් ගණන් මියයද්දී එයට ‍සර්වබලධාරී දෙවියන් මැදිහත් නොවන්නේ මන්ද?


    දෙවියන් වහන්සේ මේ ලොව ඔබද මාද ඇතුළු සියලු දේ මවන ලදී. අංගවිකලයන් මෙන්ම මන්ද මානසිකයින්ද මවන ලදී. එලෙසම බහුතරයක් පුද්ගලයින් සර්ව සම්පූර්ණව මවන ලදී. පසුව ඔබද මාද මෙම අංගවිකලයන් දෙස බලා ක්‍රියා කරන ආකාරය සටහන් කරනු ලබයි. ඔබගේද මගේද විශ්වාසය මැන බලයි. අවසන් දිනයේ අංගවිකලයින් ඔවුන්ට දෙනු ලැබූ අංගවිකලත්වය නිසාම ස්වර්ගස්ථ කරනු ලබයි. නමුත් මෙම අංගවිකලයින් දෙස බලා අප ක්‍රියාකල ආකාරය අනුව ඔබටද මටද දේව නීතිය ලබා දෙනු ඇත.

    හිතන්න මෙලොව සියලුම දෙනා සර්ව සම්පූර්ණව මවන ලද්දේය කියා. එකම අලංකාරයෙන් යුතුව, එකම පහසුකමින් යුතුව, සියලුම දෙනා ධනවත්ව, සියලුම දෙනා නීරෝගී සම්පන්නව, සියලුම දෙනා එකම වර්ණයකින්, සියලුම දෙනා එකම ගෝත්‍රයක, සියලුම දෙනා එකම දැනුමකින්, සියලුම දෙනාගේ සිතුම් පැතුම් ඒකාකාරව...... ඔබ සිතන්නේ මේ ලොව මෙතරම් ප්‍රයෝගික විසිතුරු ලොවක් වේවි කියාද? :rolleyes:

    ඔබ මම සහ අප සියලුම දෙනා මෙලොවට එවන ලද්දේ එකදු අරමුණක් සඳහාය. ඒ අප විසින් දෙවියන් කෙරෙහි ලබා දුන් වාචික පොරොන්දුව ප්‍රායෝගිකව මැන බැලීම සඳහාය. ඉදින් යම් මතු දිනෙක මෙ පිළිබඳව අප සියලුම දෙනාගෙන් විමසනු ඇත. ඒ සඳහා සූදානම් වෙන්න.

    ඉහතින් මා ඉදිරිපත් කොට ඇත්තේ ඉස්ලාම් පවසන දේව වාදයට එරෙහිව අප සමාජයේ සමහරක් පිරිස් මතු කරන ප්‍රශ්න කිහිපයකි. මෙවැනි ප්‍රශ්න රාශියක් මෙලෙස පෙලගැසීමට හැක. නමුත් එවන් ප්‍රශ්න ද ඉහත නිදසුන් තුල වක්‍ර ආකාරයෙන් හෝ අන්තර්ගත වන බැවින්ද එවැනි නිදසුන් තවදුරටත් ඉදිරිපත් කිරීම තුල මෙම ලිපිය අනවශ්‍ය‍ ලෙස දීර්ඝ වීමද සැලකිල්ලට ගෙන අදාල මාතෘකාවට යොමු වෙමි. මෙතෙක් ඉහතින් ඉදිරිපත් කොට ඇති නිදසුන් හා තර්කයන් මතුපිටින් විමසා බැලුවේ නම් එය ඉතා බුද්ධිමත් හා සාධාර්ණ වූ තර්කයන් බවට ඔබට සිතෙන්නට පුළුවන. මන්ද ඉහත වාදයන් තුල ‘දෙවියන් සෑම කෙනෙකුහටම සමානාත්මක ලෙස සැලකිය යුතුයි’ යන සුන්දර හා ආකර්ශණීය වාදය අන්තර්ගත වන නිසාය. නමුත් මෙහිදී පැහැදිලි ලෙස වටහා ගතයුතු කරුණක් ඇත. ඒ දෙවියන් සෑම කෙනෙකුටම සමානාත්මක වියයුතුයි යන තර්කය ඉහත ආකාරයට ප්‍රශ්න කිහිපයකට පමණක් සීමා කොට එසේත් නැත්නම් කිසියම් පුද්ගලයෙකුගේ සිතෙහි ඇති වන තර්කයන්ට පමණක් සීමා කොට කථා කල නොහැක. ඒ අනුව ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ කිසියම් සුළු පිරිසක් මතු කරන තර්කයන් මිස ‘දෙවියන් සමානාත්මක වියයුතුයි’ යන්නේ හි සමස්ථ තර්කය එහි නැත. ඒ අනුව ‘දෙවියන් සමානාත්මක වියයුතුයි’ යන වාදය සදහා මා ඉහත පාර්ශවයන් පූර්වාදර්ශයක් ලෙස ගෙන ප්‍රශ්න කිහිපයක් ඔබගේ බුද්ධිමත් අවධානය සදහා විමසන්නට කැමැත්තෙමි. එනම්,

    • දෙවියන් ඇයි අපව උස දේහයක් ඇති පුද්ගලයන් ලෙස මවන ලද්දේ
    • දෙවියන් ඇයි අපව ලොව ලස්සනම පුද්ගලයන් බවට පත් නොකලේ
    • දෙවියන් ඇයි අපව ලොව ධනවත්ම පුද්ගලයන් නොකලේ
    • දෙවියන් ඇයි අපව මිටි දේහයක් ඇති පුද්ගලයන් ලෙස මවන ලද්දේ
    • දෙවියන් ඇයි අපව සීතල රටක එසේත් නැත්නම් පාලාතෙක මවන ලද්දේ
    • දෙවියන් ඇයි අපව අධික උණූසුම් රටක එසේත් නැත්නම් ප්‍රදේශයක මවන ලද්දේ
    මෙවැනි වාදයන් දීර්ඝ ලෙස පෙලගැසීය හැක. එයින් ද අවසන් නොවේ…

    • අපේ මුත්තන් මීමුත්තන් ‘දෙවියනේ අපේ කාලයේ නොමැති අධි සුභෝපභෝගි යාන වාහන අපේ මුණූබුරාලාට හා මිණිබිරියන්ට ලබා දුන්නේ ඇයිද?’
    • ‘අතීතයේ විසූ අපට නොමැති පහසුකම් වර්ථමාන හා අනාගත මිනිසුන්ට ලබාදීම තුල දෙවියණේ අපට ඇයි සමානාත්මක ලෙස සැලකුවේ නැත්තේ?.
    මෙවැනි වාදයන් ද දීර්ඝ ලෙස පෙලගැසීය හැක. එයින් ද අවසන් නොවේ…

    • මුලින් සදහන් කල පාර්ශවයගේ තර්කයන් පූර්වාදර්ශයක් ලෙස ගෙන කාන්තාවක් පහත ආකාරයට ප්‍රශ්න කලෙනම් එහිදී ඇති වන තත්වය මොහොතක් විමසා බලන්න. ඒ පිලිබදව පිරිමියෙකු ලෙස ඔබගේ ස්ථාවරය කුමක්ද?.
      • පිරිමියෙක් අප තුලින් ලබන සතුට වෙනුවෙන් කාන්තාව වන අප මාස 10ක් දරු ගැබක් දරාගෙන දුක්විදිය යුතුයි. තමන් කැමති කෑම, බීම, නින්ද, ගමන… යනදී සියල්ල ඒ කාලය තුල කැප කලයුතුයි. ඉතා වේදනාකාරී තත්වයන්ට පත්ව එම දරුවා මෙලොවට බිහි කලයුතුයි. පසුව එම දරුවාට තම රුධිරය කිරි කොට ඒ තුලින් පෝෂණය කලයුතුයි. එම දරුවා ආරක්ෂා කලයුතුයි. මේ සියල්ල තුලින් පිරිමියා නිදහස් කිරීම තුල දෙවියන් කාන්තාව වන අපට අසමානාත්මක ලෙස සලකා තිබෙනවා නොවේද? (කාන්තාව සම්බන්ධයෙන් මෙය එක් තර්කයක් පමණි මෙවැනි තර්ක රාශියක් ඇයි පදනම් කරගෙන මතු කලහැක. නමුත් බුද්ධිමත් ලෙස විමසා බලන කෙනෙකු හට මෙය ප්‍රමාණවත් යයි සිතමි.)
    මේ ආකාරයට විවිධ ක‍්ෂේත්‍ර හා පුද්ගල තරාතිරම හා විවිධ කාල පරාස පදනම් කරගෙන ඒ ඔස‍්සේ තර්ක ගණනාවක් ගොඩනැඟීමට හැක. මේ සියළු පාර්ශවයන්ට සමානාත්මක වන ආකාරයට ප්‍රායෝගිකව දියහැකි විසදුම් කුමක්ද?. මෙයයි මෙහිදී විමසා බැලිය යුතු මීලඟ පැනය.
    ඒ පිරිස් මොනවගේ වියයුතුද?…

    ඉහත සමානාත්මක වාදය ප්‍රායෝගික වීමට නම් ලොව සියළු (එනම් අතීතයේ, වර්ථමානයේ හා අනාගතයේ වෙසෙන) ජනයා එකම කාල වකවානුවක, එකම ප්‍රදේශයක, එකම පරිසරයක , එකම ස්වරෑපයෙන්, එකම වර්ණයෙන්, එකම අලංකාරත්වයෙන්, සමාන බුද්ධි මට්ටමින්, එක සමාන හැකියාවන්, කෙනෙකුගේ උපකාරය තවත් කෙනෙකු බලාපොරොත්තු නොවන, කාන්තා පිරිමි භේදය පවා නොමැති… සමාජයක් දෙවියන් නිර්මාණය කලයුතුය. එවන් වූ සමානාත්මතකතාවයෙන් පරිපූර්ණ සමාජයක් මේ මිහිමත දෙවියන් ස්ථාපනය කලේනම් එහි තත්වය මොහොතක් උපකල්පනය කර බලන්න. කන්න බොන්න, අදින් පලදින්න, ඉන් හිටින්න තැන පවා තමන් විසින් නිර්මාණය කරගත යුතුයි. එසෙත් නැත්නම් දෙවියන් විසින් ඒ සියල්ල මවා දිය යුතුයි. එසේ වුවා නම් ලොව ක්‍රියාකාරීත්වයක් පවතීද?
    එවන් ජීවිත තුල ජීවයක් පවතීද?.

    මෙය අවබෝධ කරගන්න ඔබට ගැඹූරු ඥානයන් අවශ්‍ය නොවනු ඇත. සාමාන්‍ය බුද්ධිය හොදටම ප්‍රමාණවත් ‘සමානාත්මකතාව’ යන වාදයේ බරපතලකම හොදින් අවබෝධ කරගන්න.


    ඒ අනුව එදා පටන් අද දක්වාත් අනාගතයටත් මිනිස් සමාජ පැවැත්මේ රහස මේ අසමානාත්මකතාවය යන්න වටහා ගතයුතුය. මනුෂ්‍යයන් අතර අසමානාත්මකතාවය ඇති කොට, එකින් එකා අතර සහයෝගයන් හා අවබෝධයන් නිර්මාණය කොට, ඔවුන් කොතරම් ඒ තුල නිවරුදි ලෙස ක්‍රියාකරනවාද?
    යන්න විමසා බැලීම තමා මේ බුද්ධිමත් මානවයා මිහිමත ස්ථාපනය කිරීමේ මූලික අරමුණ මිස ඉහත ආකාරයේ ‘සමානාත්මකතාවයන්’ වැනි වහසි බස් දෙඩවීම නොවන බව වටහාගත යුතුය. මෙය ශුද්ධ වූ කුර්ආනය 2-155, 156 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) ඉතා අලංකාර ලෙස මෙසේ පවසයි.


    තරමක බියෙන්ද, කුසගින්නෙන්ද, වස්තූන්, ජීවිත හා (පළතුරු යනාදී) භෝග විනාශ කිරීමෙන්ද අප ඔබ පරීක්ෂා කරන්නෙමු. එය විඳදරා ගෙන ඉවසා කටයුතු කරන කරන පිරිසට (නබිතුමණි!,) ඔබ සුභාරංචි පවසන්න. ඔවුන් තමන්ට කොපමණ විපත් හා අලාභහානී සිදුවුවද ‘ඇත්තෙන්ම අපි අල්ලාහ් වෙනුවෙන්ම සිටින්නෙමු. ඇත්තෙන්ම අපි ඔහු වෙතම යළි පිවිසෙන්නෙමු’ යයි කියන්නෝය.

    ඉස්ලාම් දහම කිසිදු අවස්ථාවක මේ මිහිමත වෙසන මානවයාට සමානාත්මක ලෙස සලකන බවට පොරොන්දු ලබාදුන්නේ නැත. ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනය පුරාවට පවසන්නේ ‘මෙලොව ජීවිතය යනු මතු ලොව විමූක්තිය උදෙසා නුඹලාව පරීක්ෂා කරන මණ්ඩපයක්’ යන්න පමණි. එවැනි ශුද්ධ වූ කුර්ආන් පාඨ බොහෝමයක් ශුද්ධ වූ කුර්ආනයේ දක්නට තිබුණද ඔබගේ දැන ගැනීම සදහා එයින් කිහිපයක් මෙලෙස ඉදිරිපත් කරමි. එනම් 68-17, 7-168, 21-35, 10-30, 47-31, 7-163, 5-48, 6-165… යනාදී එයින් කිහිපයකි. ශුද්ධ වූ කුර්ආනයේ පමණක් නොව නබිතුමාණන් ද මෙම කාරණය දැඩි ලෙස මිනිස් සමාජයට අවධාරණය කොට ඇත. එය පහසුවෙන් වටහා ගැනීම සදහා එක් හදීසයක් ඔබගේ විමසුමට ගෙන එන්නෙ නම්,

    නබිතුමාණන් නිදා ගැනීමට පාවිච්චි කලේ රටඉදි අතුවලින් සකසන ලද පැදුරකි. මේ මත නබිතුමාණන් නිදාගන්නා විට එතුමාණන්ගේ ශරීරය පුරා එම රටඉදි අතුවල ඉරටු අච්චු සටහන් වී තිබෙනු දුටු සහාභාවරුන් (හෙවත් සමකාලීන අනුගාමික පිරිස්). ‘අල්ලාහ් (දෙවි)ගේ දූතයාණෙනි!, ඔබ තුමා අවසර දෙන්නේ නම්, මෙම පැදුර මත එලාගත හැකි (සුමුදු) සළුවක් ගෙන දෙන්නෙමු. එය ඔබ තුමාගේ ශරීරය ආරක්ෂා කරනු ඇත’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘මාත් මෙලොවත් අතර ඇති සම්බන්ධය මොකක්ද? දීර්ඝ ගමනක නිරත වන මගියෙකු ඔහුගේ ගමන් විඩාව නිවාලන්න එක්තරා ගසක් පාමුල නතරවන්නේද. එම ගස හා මඟියා අතර ඇති සම්න්ධය තමා මාත් මෙලොවත් අතර ඇති සම්බන්ධය’ යනුවෙන් පවසා එය ප්‍රතික්ෂේප කරන ලදී.
    මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි, ඉබුනු මාජා, අහමද්

    ඉහත සදහන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් මෙන්ම හදීසය තුලින් ද පැහැදිලි වන්නේ සැබෑ මුස්ලීම්වරයෙකුගේ අරමුණූ ලෞකික කාරණයන් පදනම් කරගත් එකක් නොවේ යන්නයි. ඔහුට මේ ලෝකය යනු මතු ලොවෙහි විමුක්තිය සදහා සූදානම් වන තැනක් පමණි. ඒ සදහා ඔහුට දෙවියන් දේව පුස්තකයක් මඟින් මඟපෙන්වීමක් ලබාදී ඇත. වක්තෘවරුන් මඟින් පැහැදිලි කිරීමන් හා ආදර්ශයන් පෙන්වාදී ඇත. මේ සියල්ල බුද්ධිමත් ලෙස විමසා තීන්දු තීරණ ගැනීමේ අයිතිය හා නිදහස ඉස්ලාම් ලොව සෑම පුරවැසියෙකුටම ලබාදී ඇත. එලෙස ඔහු සූදානම් වන අතර තුර දෙවියන් විසින් ද ඔහු නන්අයුරින් පිරික්සන බව ඉහත 2-155,156 වාක්‍යයන් මඟින් අවබෝධ කරගත්තෙමු. එහිදී බිය ගැන්වීම, කුසගින්න, වස්තූන් උදුරා ගැනීම, ජීවිත පවා බිලිගැනීම… වැනි උපක්‍රම දෙවියන් භාවිතා කරන බව අවබෝධ කරගත්තෙමු.


    ඒ අනුව මේ සියළු විෂමතාවයන් හොදින් අවබෝධ කරගෙන ඒ සියල්ල හමුවේ නොසැලී දේව විශ්වාසයෙන් යුතුව ක්‍රියා කරන පුද්ගලයා තමා සැබෑ ජයග්‍රාහකයා වන්නේ. එවැනි පිරිසට තමා අල්ලාහ් (දෙවි) 2-156 වාක්‍යය මඟින් සුභාරංචි පවසන්නේ. එසේනම් කිසිදිනෙක ප්‍රායෝගික නොව වචනයට පමණක් අලංකාර ‘සමානාත්මකතා’ යන පුහු වාදයන් තුල තවදුරටත් මංමුලා නොවී යථාර්ථයට මුහුණ දෙන සැබෑ දේව භක්තිකයන් වන්නට අල්ලාහ් (දෙවි) අප සියළුදෙනා හට ආශිර්වාද කරත්වා!, යනුවෙන් ප්‍රාර්ථනා කරමින් මෙම ලිපියට විරාමය තබමි.


    අබූ අර්ශද්
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අංග විකල වෙලා උපදින්නෙ පාප කරුම කලාම...
    මුස්ලිම් වෙලා උපදින්නෙ ඊටත් වඩා දරුණු පාප කර්ම කළාම...
    අංග විකල කෙනා මේ ආත්මෙ දුක දැනිලා පිනක් දහමක් කළොත් ඊලග ආත්මෙ හරි අංග සම්පූර්ණව ඉපදුනෑකි.
    මුස්ලිම් වෙලා කුරාණ කියවලා අන්ධ වෙලා පව් කම් කළොත් ඉතින් ගොඩ ඒමක් නෑ සදහටම.
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඔහුට මේ ලෝකය යනු මතු ලොවෙහි විමුක්තිය සදහා සූදානම් වන තැනක් පමණි. ඒ සදහා ඔහුට දෙවියන් දේව පුස්තකයක් මඟින් මඟපෙන්වීමක් ලබාදී ඇත. වක්තෘවරුන් මඟින් පැහැදිලි කිරීමන් හා ආදර්ශයන් පෙන්වාදී ඇත. මේ සියල්ල බුද්ධිමත් ලෙස විමසා තීන්දු තීරණ ගැනීමේ අයිතිය හා නිදහස ඉස්ලාම් ලොව සෑම පුරවැසියෙකුටම ලබාදී ඇත.
    නිදහස ලබා දීල තියෙන්නෙ ආගම අදහන්නෙ නැති එවුන්ව,ආගමෙන් පිට යන එවුන්ව, පීඩනය ඉවසන්න බැරුව ගෙවල් වලින් පැනල යන ගෑනුන්ව බෙල්ල කපල මරල දාන එකෙන්ද ?


    එලෙස ඔහු සූදානම් වන අතර තුර දෙවියන් විසින් ද ඔහු නන්අයුරින් පිරික්සන බව ඉහත 2-155,156 වාක්‍යයන් මඟින් අවබෝධ කරගත්තෙමු. එහිදී බිය ගැන්වීම, කුසගින්න, වස්තූන් උදුරා ගැනීම, ජීවිත පවා බිලිගැනීම… වැනි උපක්‍රම දෙවියන් භාවිතා කරන බව අවබෝධ කරගත්තෙමු.



    හ හා...මාර දෙයියො නේ බන්,, ඇයි ජීවිතේ මවලා ආයි ජීවිතේ බිලි ගන්නේ? මවපු එකෙන් වැඩක් නෑ නෙ බන් එතකොට... ඇයි බන් මවලා ඊට පස්සෙ මරන්න තරම් දෙය්යො කෲර? දුෂ්ඨ දෙවි කෙනෙක්නෙ..
    කුසගින්න හදලා බයත් කරනවලු නේද බන්... ඇයි බන් ඔය අඩුපාඩු නැතුව මවන්න තිබ්බනේ මවනකොට..ඇයි බාගෙට මැව්වෙ? දෙය්යින්ටත් සම්පූර්ණයෙන් මවන්න තරම් ශක්තියක් නෑ ඒ කියන්නෙ? හික්ස් ..දෙය්යො බය උනද මවපු එවුන් දෙය්යන්ටත් උඩින් යයි කියලා කවද හරි?
    :lol:
     
    Last edited:

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    එහෙනම් මේ උබලගේ මහා කරුනාවන්ත දෙයියා මිනිසුන් පරීක්ශාවට ලක්කරන හෑටි නේද බන්? යකෝ මු නම් දෙයියෙක් වෙන්න බෑ.. අනිවාරයෙන්ම මල පෙරේතයෙක් හරි යක්ශයෙක් හරි වෙන්න ඈති
    මේ අසරනයෝ ඉපදිලා දවස් ගානකින් දෙවියෝ ගෑන විශ්වාසය තියා ලොකෙ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑතුව දුක් විදල මෑරිල යනවා... එතකොට දෙයියා මේ අසරනයන්ගෙන් පරීක්ශා කරන්නෙ ප%$ ද?
    970649968.jpg
    0727_somaliafamine_crop.jpg

    baby.JPG
    uranium_india1.jpg

    එහෙනම් මේ දෙයියට හු#%^%&ලත් මදිනෙ බන්.....
    තොපිට නොතෙරෙන සේරම මාතෘකා වලට දෙයිය කලා දෙයියා මව්වා කියල දාගන්න එපා මෝඩයිනේ.....

    තොපි වගේ මොඩ රෑලක්. ඔකට තමයි කියන්නෙ මිත්යාදෘශ්ටික අන්ද විශ්වාස කියලා

    දෑන්වත් බුදුදහම ගෑන ඉගෙන ගනිල්ලා... තුන් ලොවක් නිවන් තොටිල්ලේ නෑලවු ශාන්ති වාදයක් උබල ඉතිහාසෙදි අතුගාල දාන්න හෑදුවට තාම ලංකාදිපෙ ඒක ඉතුරු වෙලා තියෙනවා.... මේකෙන්වත් පාඩමක් ඉගෙන ගන්න පුතා ... තාමත් උබල පරක්කු නෑ...කුපාඩියන්ගේ ගෑනු පෙරේතයන්ගෙ මිනීමරුවන්ගෙ කාන්තාර විශබීජ අහක දාපල්ලා

    උබ ඔලුවක් තියෙන නිදහස් කොල්ලෙක්නම් අද දෙයක් ඉගෙනගන්න අති කියලා හිතනවා........
    කර්මය ගෑන ඉගෙන ගනින්...
    ගූ පොතෙ තිබ්බ පලියට විශ්වාස කරන්න එපා
     
    Last edited:

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    අංග විකල වෙලා උපදින්නෙ පාප කරුම කලාම...
    මුස්ලිම් වෙලා උපදින්නෙ ඊටත් වඩා දරුණු පාප කර්ම කළාම...
    අංග විකල කෙනා මේ ආත්මෙ දුක දැනිලා පිනක් දහමක් කළොත් ඊලග ආත්මෙ හරි අංග සම්පූර්ණව ඉපදුනෑකි.
    මුස්ලිම් වෙලා කුරාණ කියවලා අන්ධ වෙලා පව් කම් කළොත් ඉතින් ගොඩ ඒමක් නෑ සදහටම.
    මරු කතාව. සහතික අත්ත... මල් හතයි කොලුවෝ
     

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    කව්ද මෝඩයෝ කියලා ලගදීම දැනෙයි..ඔබට
    1.අම්මා තාත්තා නෑතිව සම්පූර්න ආභාදිත වෙලා කුනු ගොඩකට විසික්කරල ගිය පුන්චි ලමයෙක් ගෑන හිතන්න... ඒ ලමයා කව්රු හරි කෙනෙක් ඉස්පිරිතාලෙකට ගිහින් දෑම්මට පස්සෙ සති දෙක තුනකට පස්සේ මෑරිලා යනවනම්..... මේ ලොකේ ගෑන කිසිම දෙයක් නොදන්න ඒ කිරිසප්පයගෙන් දෙවියෝ පරීක්ශා කලේ මොකක්ද? පරීක්ශා කරන්න තරම් කාලයක් දෙයියා ඒ දරුවට දුන්නද?

    2.ලොකු පෝසත් ගෙවල්වල ඉන්න බල්ලන්ට සමහර දුප්පත් දරුවන්ට වඩා සෑප ලබේන්නේ ඈයි?

    සහෝදරයා අදවත් මේ පෝස්ට් එක දාල උබ චාටර් කාල හරි දෙයක් ඉගෙන ගත්තනම් ලොකු දෙයක්.. තවමත් තේරෙන්නෙ නත්නම් උබ මෝඩයෙක්.. දෑන්වත් විද්යාත්මකව හිතපන්.. මොන කෙහෙල්මල් දෙයියෙක්වත් නෑ බන්.. අනික මේ මුලු විශ්වය මහමුහුදට උපමා කලොත් අපි සමන වෙන්නෙ වෙරලේ තියෙන වෑලි කෑටේකටත් වඩා කුඩා කොටසකට. ඉතින් බන් මේ තරම් ලොකු විශ්වයක් මවලා මෙ නොගිනිය හෑකි තරම් කුඩා මනුශ්ශ සරිරයක් කෙරේ දෙවියො අවදානය යොමු කරයිඩහ බන්? දෙවියො කියන්නේ දියුනු සංකීර්න ප්‍රශ්න වලට නොදියුනු සන්කල්පයක් හරහා මිනිසාම උත්තර හදාගෑනිමක්
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    "[FONT=&quot]දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේය"යන මතය ලෝකයේත් සත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට[/FONT], [FONT=&quot]එය නොදැක වෙහෙසට පත් ඇතමුන් විසින් කරන්නට දෙයක් නැති කමින් අන්තිමට ඇති කරගත් හැඟීමක් මිස සත්‍යයක් නොවේ. සාදන වඩුවකු නැතුව ඉබේම පුටුවක් ඇති නොවිය හැකිවාක් මෙන්[/FONT], [FONT=&quot]මේ ලෝකයේ සත්වයාත් මවන කෙනෙකු නැතිව ඉබේ ඇති විය නොහැකි යයි ඔවුහු සිතා ගත්හ.ඒ න්‍යායේ පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔව්හු දෘශ්‍යමාන නිර්මාපකයෙකු නො දැක[/FONT], [FONT=&quot]අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයෙකු ඔවුන්ගේ සිතින් මවා ගත්හ.[/FONT]
    [FONT=&quot]ලෝකයත් සත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නොසිතූහ. පුටුව පිලිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නොසිතූහ.ඒ ගැනත් සිතුව නම් පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් [/FONT],[FONT=&quot]ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් දේව පරම්පරාවේ මුල නොදැකිය හැකි බවත් පෙනී මැවුම් වාදය බිඳී යයි.[/FONT]


    [FONT=&quot]යමක් ඇති නම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යාය සියල්ලටම සාධාරණ නොවේ.පටන් ගැන්මක් ඇති වීමට නම් යමක් නොතිබූ කාලයක් ද තිබිය යුතුය.බීජයෙන් ගසත් ගසෙන් බීජයත් ඇති වීමෙන් ගස් පරම්පරාව නොසිඳී පවත්නාක් මෙන් පළමු පළමු පහළ වූ සංස්කාරයන් නිසා පසු පසු සංස්කාරයන් පහළ වීමෙන් සත්ත්ව ලෝක[/FONT],[FONT=&quot]සංස්කාර ලෝක[/FONT], [FONT=&quot]අවකාශ ලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැන වදාළ සේක.[/FONT]


    [FONT=&quot]මවන්නෙකු නැතිව සංසාරයේ නොසිඳී පැවත්ම තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වදාරා ඇත්තේය.එක් භවයකදී ඇතිවෙන තණ්හාව නිස මරණින් භවය නොසිඳි ගොස් නැවතද උපදී.උපන් පසු නැවතද තණ්හාව ඇතිවේ. ඒ නිසා මරණින් මතු නැවත ද භවයක් ලබයි. මෙසේ සංසාරය නොසිඳී පවතී. කර්ම කළ කල්හි ඒවායේ විපාකය ඇති වීම් වශයෙන් නැවතද උපදී.. මෙසේ කර්මය නිසා විපාකද විපාක නිසා කර්මද ඇති වීමෙන් සංසාරය නොසිඳී පවතී. අවිද්‍යාදී හේතු ධර්මයන් නිසාද සංස්කාරාදී ඵල ඇති වීම නිසාද සංසාරය නොසිඳී පවතී.[/FONT]


    [FONT=&quot]ආගම් බොහෝය.දුකින් මිදෙන්නට මග යැයි එකක පැවසුන දෑ අනෙකක පැවසුනු දෙයට වෙනස්ය. ඇත්ත දක්නා කැමත්තන් විසින් කළ යුත්තේ සොයා බලා සුදුස්ස තෝරා ගැනීමයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අන් ආගම් සේ දුක් විඳින්නාට වට පිට ඒ මේ අත ඇද ගෙන නොගොස් එක එල්ලේම ඒ සඳහා අවබෝධ කළ යුතු දෑ පැහදිලි කොට දක්වන ධර්මය බුද්ධ දේශනාවයි![/FONT]


    [FONT=&quot]අති පූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සේ[/FONT][FONT=&quot] ගේ පොත පත ඇසුරිනි.[/FONT]



    [FONT=&quot]සාදු!සාදු!!සාදු!!![/FONT]
    [FONT=&quot]බුදු දහම ලොවෙහි බැබලේවා!!![/FONT]
     

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    ලගදිම බැබලෙනවා :D:D
    ඈත්ත ඈත්ත... තොපි වගේ හම්බ හෑත්තට මොකුත් නොකලොත් ෆේරෝ ශා වගේ ලගදිම තොපි අපිට කෙලිනවා...... මිනීමරන එක ගෑනු දුශනේ කරන හෑටි උබලට පොඩි කලෙ ඉදලම උගන්වලනෙ තියෙන්නේ
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    කව්ද මෝඩයෝ කියලා ලගදීම දැනෙයි..ඔබට
    මේක හිතන්න යාළුවා
    ඔබ ආගමේ කියනවා මිනිසා මැව්වේ දෙවියන් විසින් කියා
    ඒ වගේම කියනවා අන්යාගමිකයන්, ඔබ ආගමට නැඹුරු නොවන්නන් මරා දමන්න කියල
    අයි දෙවියන් අන්යාගමිකයන් මැව්වේ
    ඒ වගේම කියනවා සියලුම සතුන් ඔබ
    (මිනිසා) සදහා මවා ඇත යනුවෙන්
    බල්ලා, ඌර යන සතුන් ඔබ ආගමෙන් ඇත් කොට ඇත
    එසේනම් මොන කෙහෙල්මලටද ඔය සතුන් මැව්වේ
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉස්ලාම් දහම විශ්ව දහමකි. ස්වාභාවික ධර්මයකි. එය කාලය, දේශය, අනුව වෙනස් නොවන්නකි. මිනිසා කුමන රටක දේශයක, කාලයක ජීවත් වුවද, ඔහුගේ ස්වාභාවික අවශ්‍යතාවයන් හා ඔහුගේ ජීවන රටාවට සරිලන පරිදි හා ඔහුගේ දෛනික අවශ්‍යතාවයන් නිසි පරිදි ඉටු කර ගැනීමට එය හරස් වන්නේ නැත. එහෙත් එම කාර්යන් ඉටු කර ගැනීමේදී මිනිසා තම දැනූමට පමණක් ඉඩ දී හැඟිම්බරව ක්‍රියා කිරීම තුළින් ඔහු නොමග යා හැකිය. එබැවින් ඉස්ලාමය එයට අවශ්‍ය නීති රීති උත්පාදනය කොට ඇති අතර එම නීති රීති මුළු මහත් මිනිස් සමාජයටම උචිත වන්නේය.

    මේ අනුව මිනිසා ආහාර ගැනීමේදී නීති රීති අනුගමනය කළ යුතුව ඇත. මිනිසා තම ආහාර වශයෙන් ගත යුත්තේ මොනවාද? එම ආහාර ලබා ගත් ක්‍රමය කුමක්ද? එම ආහාර ඔහුගේ ශරීරයට සුදුසුද? වැනි කරුණු විමසා බැලිය යුතුව ඇත. ඉස්ලාමයේ දෘෂ්ඨි කෝණය අනුව පමණක් නොව සාමාන්‍ය දැණුම අනුවද ඌරා සත්ව ලෝකයේ අසූචීතම සත්වයාය. මේ හේතු කොට ගෙන ඌරාගෙන් විවිධ රෝග බෝ වන බැවින් ඉස්ලාමය ඌරු මස් අනුභව කිරීම තහනම් කොට ඇත. මෙය විද්‍යාව මඟින්ද අල්කුර්ආනය මඟින්ද පැහැදිලි කළ හැකිය.


    ඌරු මස් ආහාරයට ගැනීම හේතුවෙන් මිනිසාට නානාප්‍රකාර රෝග වැළඳේ. ඌරු මස් අනුභව කිරීම තුළින් මිනිසාගේ උදරයේ වට පණුවන් (Round Worm) ඉඳකටු පණුවන් (In Worm) කොකු පණුවන් (Hook Worm) වැනි පණුවන් ඇතිවේ. මෙම පණුවන් මිනිසාගේ බඩ වැලේ යටි ප්‍රදේශයේ රුඳති. ඉන් පසුව ඔවුන් බිජ දමන්නට පටන් ගනිති. ඒවා රුධිර නාල මගින් ශරීරයේ සියළු ප්‍රදේශ වලට පැතිරේ. මේවා මිනිසාගේ මොළයට යෑමෙන් මිනිසාගේ මතක ශක්තිය පවා හීන වනු ඇතැයි පරීක‍ෂණ වලින් අනාවරණය වී ඇත. මෙම බිත්තර නිසා පෙනීමද, දෘෂ්ඨිය ද නැතිවනු ඇත. අක්මාවටද මෙනිසා හානි ඇති වේ. මෙලෙස ශූකර මස් දිගින් දිගටම අනුභව කිරීම තුළින් ශරීරයේ අවයව සියල්ලටම පාහේ නොයෙක් ආකාරයේ බලපෑම් එල්ල වනු ඇත. එසේම ඌරු මස් අනුභව කිරීම නිසා (Trichura tichurasis) නැමැති තවත් අනුතුරුදායක පණු වර්ගයක්ද යටි බඩවැලෙහි බෝ වෙති.


    ඌරු මස් හොඳින් තම්බා ගත් විට පණුවන් විනාශ වී යනවා යැයි වැරදි මතයක් පවති. ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදුකළ පරීක‍ෂණයක 24 දෙනෙක් මෙම පණු විශේෂය නිසා බඩවැලෙහි හට ගන්නා රෝගයකින් පෙළෙන බව හඳුනාගත හැකි විය. මොවුන් 24 දෙනාම ඌරු මස් හොඳින් තැම්බීමෙන් පසුවම අනුභව කළ අය වූහ. මේ අනුව සාමාන්‍ය උෂ්ණත්වයෙන් උයනු ලබන ඌරු මස්වල පණුවන් නොමැරී සිටින බව මෙම පරීක‍ෂණයෙන් සනාථ විය.


    ෆැඩීයෝ ලොෆ්සිස් බස්කී නම් පණු විශේෂය 1987 දී ලැන්කෙස්ටර් නම් විද්‍යාඥයා විසින්ද, එයට පෙර ඔලිවර් නමැත්තා විසින්ද සොයා ගන්නා ලදී. මෙම පණුවන් ඌරන්ගේ කුඩා බඩවැලෙහි දිගු කලකට සැඟවී සිටිති. එසේ සිටිමින් කෙමෙන් ඌරන්ගේ ශරීරයේ බෝ වෙන්න පටන් ගනිති. එම ඌරගේ මස් අනුභව කිරීම තුළින් මිනිසාගේ ශරීරයටද එම පණුවන් ඇතුල් වෙති. චීනයේ මෙම උවදුර බහුලව ඇති බව පරීක‍ෂණ වලින් සනාථ වී ඇත. මෙම රෝගය වැළඳුනු කෙනෙකුට පාචනය නොකඩවා පවතින්නේය.


    ක්ලෝරෝස්කි සිනේසිස් මෙම පිළිලය 1875 දී කොබෝල්ඩ් විසින් සොයා ගන්නා ලදී. මෙය ඌරන්ගේ අක්මාවේ හා පිත්තාශයේ වාසය කරයි. ඌරන් සමඟ ආශ්‍රය කරන ජනයන්ට මෙම පිළිල බෝ වන්නේය. මෙම පිළිලය අක්මාවේ හා පිත්තාශයේ ක්ලෝනරචයීසීස් නම් වු රෝගය ඇති වේ. මෙම රෝගය වැළඳුනු විට අක්මාව ඉදිමීමද, සෙංගමාලය හා නොනවතින පාචනයද ඇති වේ. මෙම හේතුවෙන් එම රෝගය වැළඳුනු රෝගියාගේ සිරුර දිනෙන් දින දිරා පත් වී ඔහු මරණාසන්න තත්ත්වයකට ඇද වැටෙයි. මෙවැනි රෝග රාශියක් ඌරන්ගෙන් බෝ වන බවට පරීක‍ෂණ රාශියකින් හෙළි වී ඇත.


    එමෙන්ම ඌරු මස් වල මාංශමය විටමීනය ජීව පදාර්ථයට වඩා මේදය අධිකව තිබේ. ඌරු මස් ආහාරයට ගැනීමෙන් ශරීර ගත වන මේදයෙන් මිනිසාගේ රුධිර නාලිකා වැසෙන බැවින් ඔහුට දැඩි රුධිර පීඩන රෝගයන්ද හෘදයාබාධයන්ද හට ගැනේ.


    මස් වර්ගවල මේදය අඩංගු වී තිඛෙන්නේ මෙසේය.


    මස් වර්ගය ප්‍රතිශතය
    ඌරු මස 91%
    ගව මස 35%
    එළු මස් 56%
    ඌරු මස් වල අඩංගු අර්ධ මේදය 60%
    ගව මස් වල අඩංගු අර්ධ මේදය 20%
    එළු මස් වල අඩංගු අර්ධ මේදය 35%
    ඌරු මස් මේද රහිත මසෙහි අඩංගු මේදය 29%
    ගව මස් මේදය රහිත මසෙහි අඩංගු මේදය
    06%
    එළු මස් වල මේදය රහිත මසෙහි අඩංගු මේදය 14%
    ඌරු මසින් පිළියෙල වු හැම් හී අඩංගු මේදය 51%


    මෙවන් විශාල ප්‍රමාණයක් මේදයට හිමිකම් කියන ඌරු මස් අනුභව කිරීමෙන් කොතරම් භයානක රෝග ඇති වේද? යන්න සිතා බැලීම නුවණට හුරු ක්‍රියාවකි. මෙවැනි හේතුන් රාශියක් මිනිසාගේ ශරීර සෞඛ්‍යට අහිත කරවන බැවින් ඉස්ලාම් දහම ඌරන් ඇති කිරීම ඌරු මස් අනුභව කිරීම වැනි දේ තහනම් කොට ඇත.


    විදේශ රටවල ඌරන් ඉතාමත් පිරිසිඳු පරිසරයක හා පිරිසිදු ස්ථාන වල ඇති කරන බව සමහරු පවසති. කුමන ආකාරයේ පිරිසිඳු ස්ථානයක, පරිසරයක, ගොවිපලක ඌරන් ගාල් කළද ඌරා ස්වාභාවයෙන්ම අපිරිසිඳු සතෙකි. තම අසූචී හා අන් අයගේ අසූචී කිසිම පැකිලීමකින් තොරව ඌ අනුභව කරයි. එමෙන්ම සත්ව ලොවේ ලැජ්ජාව නැති සත්වයන්ගෙන් ප්‍රථම ස්ථානය ඌරාට හිමිවේ. මන්දයත් තම ඊරිය සමග උගේ මිතුරන් සංසර්ගයේ යොදවා සතුටු වන එකම සත්වයා ඌරාය. ඇමරිකාවේ හා බටහිර රටවල් වල බහුතරයක් ඌරු මස් අනුභව කරන්නෝ සිටින බව අප දන්නා කරුණකි. ඔවුන් තම රාත්‍රී ආහාරයට ඌරු මස් ගෙන ඉන් පසුව ඔවුන්ගේ රාත්‍රී සාදය අවසන් වූ පසු තමන් අතර භාර්යාවන් මාරු කරගන්නා සිරිත් (තම බිරිඳ සමඟ තවත් කෙනෙකුත් තවත් කෙනෙකුගේ බිරිඳ සමඟ යනාදී වශයෙන්) වැනි සාමාන්‍යයෙන් ඌරන් හැර අන් තිරිසනුන් අතර පවා දැකිය නොහැකි පිළිකුල් සහගගගත අන්දමින් හැසිරෙති. ඌරු මස් අනුභව කරන්නා ඌරා මෙන් ක්‍රියා කරනු ඇත යැයි ඉහත ක්‍රියාව තුළින් නිගමනය කළ හැක. අමරිකානුවන් ඇතුළු බටහිර රටවල වැසියන් ඉතාමත් දියුණු, සංවර හා බුද්ධිමත් අය යැයි ශ්‍රී ලාංකිකයන් වන අප සිතන්නෙමු. ඔවුන්ගේ විලාසිතා ජීවන රටාවන් වලද අප පුන පුනා කොටස් කරුවන් වන්නෙමු.


    ඌරු මස් අනුභව කිරීමේදී ඇති වන ඵලවිපාක හා රෝගාබාධ ගැන අල්කුර්ආනය අවුරුදු 1400 ට පෙරම ඉතාමත් පැහැදිළිවම සඳහන් කොට ඇත. නිතැතින්ම මළ සතුන්, රුධිරය, ඌරු මස්, අල්ලාහ් (දෙවිඳුන්) නොවන අය වෙනුවෙන්, කපන ලද දේ ආදිය ඔහු ඔබට තහනම් කර ඇත. (අල්කුර්ආනය 2 : 173)


    නිතැතින්ම මළ සතුන්, රුධිරය, ඌරු මස්, අල්ලාහ් දෙවිඳුන් නොවන අය වෙනුවෙන් කපන ලද සතුන් අපට තහනම් කර ඇත. ගෙල මිරිකනු ලැබූ සතුන්, පහර දෙනු ලැබූ සතුන්, උස් ප්‍රදේශයකින් පෙරලී වැටුණු සතුන්, තමන් අතර ගැටුම් ඇති කර එයින් මරණයට පත් වූ සතුන් හැර හලාල් කළ සතුන් නිසියාකාරව කුර්බාන් කිරීමෙන් අනතුරුව ආහාරයට ගැනීම යෝග්‍යය.


    ඌරාගේ කුහර බෙදී තිබෙන නමුත් ඌ වමාරා නොකන නිසා නුඔලාට අපවිත්‍රය. නුඹලා උන්ගේ මස් නොකෑ යුතුයි. උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුයි. ( ද්විතිය කථාව 14 : 08)


    ඒ සෙනඟ මා ඉදිරියේදී නිතරම මා කෝප කරති. උයන්වල පූජා කරති. ගඩොල් පිටද සුවඳ දුම් ඔප්පු කරති.ඔවුහු සොහොන් අතර හිඳිති. රහස් ස්ථාන වලදි රාත්‍රිය පසු කරති. ඔවුහු ඌරු මස් කති. පිළිකුල් ද්‍රව්‍ය වල හොදි ද ඔවුන්ගේ භාජන වල තිබේ. මට ලං නොවි ඈතින් සිටින්න. මම නුඹලාට වඩා ශුද්ධ යෙමි ඔවුහු කියති. මොවුහු මාගේ නසයට දුමයක් ය. දවස මුළුල්ලේම ඇවිලෙන ගිණ්නක්ය.(යේසායා 65 : 3,4,5)


    හින්දු ආගමේ අදහන්නන්ටද එම ආගම ඌරු මස් අනුභව කිරීම තහනම් කොට ඇත. දවසක්මානික්ක වාසගම් වැඳපුදා ප්‍රාර්ථනා කිරීමෙන් අනතුරුව තමා දඩයම් කර ගෙන ආ ඌරෙකුගේ මස් පූජා කළේය. එකෙනෙහිම එහි තිබුණු (ඕව දෙවියන්ගේ) ප්‍රතිමාවේ දැස් වලින් ලේ වෑහෙන්නට පටන් ගැනින. ඒ සමගම “කවරෙකු මෙම මාංශ අනුභව කරන්නේද හෙතෙම පාප ක්‍රියාවක් කළ තැනැත්තෙක්ද වෙයි“ යන හඩක් ද ඇසිණි.(තොල්කාප්පියම් 163 පරිච්ඡේදය) මෙමඟන් හෙන්රි දහමද ඌරු මස් අනුභව කිරීමට අනුබල නොදෙන බව මෙම කරුණ මඟින් තහවුරු වෙයි.


    ඉහත කරුණු සලකා බැලීමේදී ඉස්ලාම් දහම පමණක් නොව අනෙකුත් ආගම් වලද ශූකර මස් අනුභව කිරීම තහනම් කොට ඇති බව පැහැදිලිවම පෙනේ.රෝග වර්ග රාශියකට හේතු වන ඌරා මිනිසුන් අතරේ විවිධ රෝග පතුරමින් මිනිසුන් මරු කැදවමින් සිටියි. අද ශ්‍රී ලංකාවේත් ශූකර වසංගතය ඉතා උග්‍රව පැතිරෙමින් අහිංසක දූ දරුවන් පවා මරුමුවට පත් කරන රෝග කාරකයක් බවට පත් වී ඇත. මෙම ඌරුගෙන් ඈත් වී සිටීමෙන් හා ඌරු මස් අනුභව කිරීමෙන් වැළකි සිටීමෙන් මෙම ශූකර ඉන්ෆුල්සියාවෙපන් ගැළවිය හැකිය.එබැවින් ඉස්ලාම් ධර්මයේ උපදෙස් පිළිපදිමින් ඌරු මස් අනුභව කිරීමෙන් වැළකි සිටිමු.


    උපුටා ගත්තේ මෙතනින්..


    Welcome to the Sihnalenislam.org
     
    Last edited:
    Jan 28, 2012
    50
    3
    0

    sirajstc,
    යකෝ තොගේ පුතත්් අංගවිකල ෙවලා ඉපදුනානන් තෝ ඔහොම වැල් බයිලා කියන එකක් නැහැ :angry::angry:


    images


    Quit being a bloody Muslim fundamentalist to justify every single injustice to the man kind as an act of your Allah.

    Disabled children are born cuz of various medical reasons. If you do not believe that shit, let your imam handle your wife's entire 9 months of pregnancy and see the results for your bloody eyes!!
    :angry::angry:

    People worship god cuz they want him to love them and not to bloody disable their children, u dumb f%^k !! :angry::angry:

     
    • Like
    Reactions: sebastian show

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    මොකක්ද කොනකපාල වරුනී... කෝ උත්තර??? අංගවිකල අයගෙන් පටන් අරන් මේ උබලා ඌරෙක් ගෑනනෙ උත්තර දිලා තියෙන්නේ?? සේරම අත ඈරලා ඌරු කතාවක් කියලා තියෙන්නේ?? මාතෘකාවට අදාලව උත්තර දෙන්න??