වතුර වීදුරුවකින් අංජනම හදාගැනීම සඳහා මන්ත්‍ර,ප්‍රාණ,පලිප්පු,පුට,ඇදුරු ආරක්ෂා මන්ත්‍ර ඕනි.
ඒ වගේම අදුන හදන කර්මය හා ඊට අදාල දවස,හෝරාව,නැකත් ඕනි. පූජාවට ගන්නා සියලු දේත්
සදහන් කරන්න.
Bump ekakwat dagana yanna
උබ අංජනම් බලන දන්නවා නම්, අහවල් දේකට බුඩ්ඩි අංශයක් හැදුවේ?????pm ekak dapan machan


එක එක මිනිස්සු දාලා අනුන්ගේ විස්තර හොයන වෙලාවේ අංජනමක් බැලුව නම් ඉවරනේ
එච්චර ගේමඛ් නෑ.අංජනමක් හැදුවට වැඩක් නෑ පේන කෙනෙක් නැත්නම්. ඉස්සෙල්ල පේන කෙනෙක් හොයාගන්න. සාමාන්යෙන් භාවනා කරන අයට, පොඩි ළමයින්ට පේනවා. එක skill එකක්. Black Mirror තමයි සාමාන්යෙන් ඕකට ගන්නේ. අන්ජනමේ ඇති බලයක් නෑ. පේන කෙනාටයි හැකියාව ඕන. ඉවසීම හොඳටම තියෙන්න ඕන පුරුදු වෙන කෙනෙකුට. සාමාන්යෙන් 10 දෙනෙක් ගත්තොත් එක්කෙනෙකුට වගේ නිසඟයෙන්ම පේනවා. ඕක හරියටම කිව්වොත් ධ්‍යාන වශිකරනවා වගේ වැඩක්
![]()
උබ අංජනම් බලන දන්නවා නම්, අහවල් දේකට බුඩ්ඩි අංශයක් හැදුවේ?????එක එක මිනිස්සු දාලා අනුන්ගේ විස්තර හොයන වෙලාවේ අංජනමක් බැලුව නම් ඉවරනේ
![]()
උබලා මාර ඩයල්නේ. ආශ්‍රය කරන්නත් බයයි.itin ban trump paradduweth kodiwinayak karala EBUSEN

Ehema kiyanna puluwan ewa thiyanawa. But Nidhan ganna ehema baඑච්චර ගේමඛ් නෑ.
ගෝලයෙක් දාන්න ඕන ආපු එකා එක්ක කතා කර කර ඉදලා සීන් එක අහගන්න, ඊටපස්සෙ උගෙන් කපුවා අහගෙන අදුන දිහා බලාගෙන කියනවා