අංජනමක් හදන්න දන්නෙ කවුද?

comx

Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka

    වතුර වීදුරුවකින් අංජනම හදාගැනීම සඳහා මන්ත්‍ර,ප්‍රාණ,පලිප්පු,පුට,ඇදුරු ආරක්‍ෂා මන්ත්‍ර ඕනි.
    ඒ වගේම අදුන හදන කර්මය හා ඊට අදාල දවස,හෝ‍රාව,නැකත් ඕනි. පූජාවට ගන්නා සියලු දේත්
    සදහන් කරන්න.

    Bump ekakwat dagana yanna
     
    • Wow
    Reactions: Mohowk and hesian99

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    අංජනමක් හැදුවට වැඩක් නෑ පේන කෙනෙක් නැත්නම්. ඉස්සෙල්ල පේන කෙනෙක් හොයාගන්න. සාමාන්යෙන් භාවනා කරන අයට, පොඩි ළමයින්ට පේනවා. එක skill එකක්. Black Mirror තමයි සාමාන්යෙන් ඕකට ගන්නේ. අන්ජනමේ ඇති බලයක් නෑ. පේන කෙනාටයි හැකියාව ඕන. ඉවසීම හොඳටම තියෙන්න ඕන පුරුදු වෙන කෙනෙකුට. සාමාන්යෙන් 10 දෙනෙක් ගත්තොත් එක්කෙනෙකුට වගේ නිසඟයෙන්ම පේනවා. ඕක හරියටම කිව්වොත් ධ්‍යාන වශිකරනවා වගේ වැඩක්

    9501f3f38e4e323c8b7cb541e8db8085.jpg
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    pm ekak dapan machan
    උබ අංජනම් බලන දන්නවා නම්, අහවල් දේකට බුඩ්ඩි අංශයක් හැදුවේ?????:angry::angry::angry: එක එක මිනිස්සු දාලා අනුන්ගේ විස්තර හොයන වෙලාවේ අංජනමක් බැලුව නම් ඉවරනේ:rofl:
     
    • Haha
    Reactions: Boralugoda01

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අංජනමක් හැදුවට වැඩක් නෑ පේන කෙනෙක් නැත්නම්. ඉස්සෙල්ල පේන කෙනෙක් හොයාගන්න. සාමාන්යෙන් භාවනා කරන අයට, පොඩි ළමයින්ට පේනවා. එක skill එකක්. Black Mirror තමයි සාමාන්යෙන් ඕකට ගන්නේ. අන්ජනමේ ඇති බලයක් නෑ. පේන කෙනාටයි හැකියාව ඕන. ඉවසීම හොඳටම තියෙන්න ඕන පුරුදු වෙන කෙනෙකුට. සාමාන්යෙන් 10 දෙනෙක් ගත්තොත් එක්කෙනෙකුට වගේ නිසඟයෙන්ම පේනවා. ඕක හරියටම කිව්වොත් ධ්‍යාන වශිකරනවා වගේ වැඩක්

    9501f3f38e4e323c8b7cb541e8db8085.jpg
    එච්චර ගේමඛ් නෑ.
    ගෝලයෙක් දාන්න ඕන ආපු එකා එක්ක කතා කර කර ඉදලා සීන් එක අහගන්න, ඊටපස්සෙ උගෙන් කපුවා අහගෙන අදුන දිහා බලාගෙන කියනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ අංජනම් බලන දන්නවා නම්, අහවල් දේකට බුඩ්ඩි අංශයක් හැදුවේ?????:angry::angry::angry: එක එක මිනිස්සු දාලා අනුන්ගේ විස්තර හොයන වෙලාවේ අංජනමක් බැලුව නම් ඉවරනේ:rofl:

    itin ban trump paradduweth kodiwinayak karala EBUSEN
     
    • Haha
    Reactions: chathuranirmal

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    එච්චර ගේමඛ් නෑ.
    ගෝලයෙක් දාන්න ඕන ආපු එකා එක්ක කතා කර කර ඉදලා සීන් එක අහගන්න, ඊටපස්සෙ උගෙන් කපුවා අහගෙන අදුන දිහා බලාගෙන කියනවා
    Ehema kiyanna puluwan ewa thiyanawa. But Nidhan ganna ehema ba
     
    Ishara_Sampath_1

    Well-known member
  • Apr 4, 2020
    205
    238
    63
    ඕකක් දැකපු කෙනෙක් නැද්ද බම්.. මොනවද දන්නෑ පේන්නෙ😕